2012 ලන්ඩන් ඔලිම්පික් විකාශණය ‘සිරස’ට සපුරා තහනම්

එළැඹෙන ලන්ඩන් ඕලිම්පික් ක‍්‍රිඩා උත්සවයේ රූපවාහිනි විකාශනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව එම්.ටී.වී. එම්.බී.සී. ආයතන වෙත පැවරීම වලක්වාලමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

නඩු විභාගයේ දී මතු වු සංකීර්ණ කරුණු කිහිපයක් සැලකිල්ලෙන් අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවත් බැලූ බැල්මටම අදාල විකාශන අයිතිය රූපවාහිනි සංස්ථාව සතුව පවතින බවත් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා නියෝගය පනවමින් පැවසීය.

7,489 Viewers

18 Comments to “2012 ලන්ඩන් ඔලිම්පික් විකාශණය ‘සිරස’ට සපුරා තහනම්”

  1. abc says:

    ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මඟුල් කිව්වලු.

    දැන් ඉතින් රූපවාහිනිය පිටින් තියල රාජකීය පුතුන්ගේ නාලිකාව හම්බ කර ගනියි. හැබැයි සිරසටත් මෙහෙම වෙන්න ඕන.

  2. mantale says:

    aiooo, oka CSN ekata dennai thibbe.

  3. සිරසට හොදම වැඩේ …. මොකද මොකක් හරි ක්‍රීඩා විකාශනයක් දෙන්න ඕන
    ඒ චැනලය මුළු රටටම පේනවද කියල බලලය් … එහෙම නැතිව මුදල් වැඩිපුර
    ගෙව්වා කියල කාට හරි විකාශන අයිතිය දෙනවා නම් එක රටේ මිනිසුන්ගේ අයිති වාසිකම්
    නැතිකිරීමක් …. සිරස චැනලය ලංකාවෙන් අඩකටවත් පෙනෙන චැනලයක් නෙමේ …
    මම පදිංචිව සිටින මතුගම ප්‍රදේශයේ බොහෝ පෙදෙස් වලට මෙම නාලිකාව දර්ශනය
    නොවන අතර මමද බොහෝ අවස්ථා වල සිරස බලන්න නොයෙක් ඇන්ටනා බූස්ටේර්
    යොදාගත්තත් යන්තම් චයාවක්වත් බලන්න බැරි උනා.. සිරසේ කාට හරි මෙය සත්‍ය දැය් බලන්න ඕනනම්
    මේ ලිපිනයට nakandala@yahoo.com mail එකක් ඒවා විස්තර ලබාගන්න .

    • DM says:

      Then CSN!!!!!!!!!!!!!!!!!!!

    • සුද්දට ජයවේවා says:

      හරි ඔලිම්පික් එක පෙන්නන එකට මුදල් ගෙවුවේ විදේශයකට හින්ද ඒක කමක් නැ කියමුකෝ …. එතකොට මෙච්චර කාලයක් ඕනෑම චැනල් එකකට ලංකාවේ ක්‍රිකට් ආයතනයට වැඩිම ගාන ගෙවල විකාශන අයිතිය මිලදී ගෙන පෙන්නන්න පුළුවන් කම තිබුන ක්‍රිකට් මැච් ටික ලංකාවේ කොහේටවත් හරියට පේන්නේ නැති CSN එකට පවරපු එක ගැන ඇහුවොත් කටේ ගූ පිට්ටු හිරවෙයි නේ …ටෙන්ඩර් මන්ඩලෙක සාමාජිකයෙක් වෙච්ච පොරක් සාමාජිකත්වය දරන කිසිම ආයතනයක් ඒ සඳහා සුදුසුකම් නොලබද්දී එය අමු අමුවේ උල්ලංගනය කරන උන් එළිපිට වැජබෙනවා….ඒ වගේම තමයි උඹ ඔය කෑගහන්නේ කාගේ උවමනාවටද කියලත් අපිට තේරෙනවා …

  4. සුද්දට ජයවේවා says:

    ඔය ජාතික රුපවාහිනිය කියන්නේ ජපානයෙන් අපිට නිකන් ලැබිච්ච තෑග්ගක් …. මේ වෙනකම් අවුරුදු 31 ක් තිස්සේ පවත්වාගෙන ගියත් තමන්ගේ ලාබයෙන් පැවැත්ම ගෙනියන්න බැරි හින්ද දැන් දැන් වෙන පුද්ගලික රුපවාහිනි චැනල් එක්ක නඩු ගිහින් ගහ මරාගෙන හරි කියක් හරි හොයාගන්න දඟලන හැටි දැක්කම දුක හිතෙනවා ….මේ පුද්ගලික රුපවාහිනිය පවත්වාගෙන යන්නේ පුද්ගලික සල්ලි වලින් .. ඒ වගේම මේ පුද්ගලික රුපවාහිනිය තමයි අපි කවුරුත් දන්නා විදියට ලංකාවට නව හඳුන්වාදීම් අඳුන්වාදෙන්නේ…. එහෙම එකේ මේක අදිකරණයක් වෙත ගෙනිහින් එක විනිසුරුවෙක්ගේ තීරණයකින් තීරණය නොකර ජනතාවට මොන චැනල් එකද තමන්ට හොඳට ඔලිම්පික් පෙන්නන්නේ කියල තීරණය කරන්න දුන්නනම් තමයි හොඳම …..

    • Diesel says:

      “ඒ වගේම මේ පුද්ගලික රුපවාහිනිය තමයි අපි කවුරුත් දන්නා විදියට ලංකාවට නව හඳුන්වාදීම් අඳුන්වාදෙන්නේ”

      හූහූ….. අනේ *කේ, නව හදුන්වාදිම්… නව හදුන්වාදීම්? උබ සුද්දට ජයවේව කීවට උබ American/Europian channel හරි indian channel එකක්වත් බලන එකෙක්ද? ඒවා බලපන් එතකොට තේරෙයි මේ ගොබ්බයො කොහෙන්ද කොපි කරන්නේ කියලා….

      උබලාගේ පොර ටෝල්ක් විතරයි සුද්දා… සිරස ගොබ්බයන්ගේ එටිකවත් නෑ… :p :D

      • සුද්දට ජයවේවා says:

        හරකෝ මම කියපු කතාවේ තේරුම ලංකාවට නව හඳුන්වාදීම් මිසක් ලෝකෙට නෙමෙයි …. සිරස කියන්නේ උඹ ඔය කියන සුද්දන්ගේ ලෝක ප්‍රසිද්ද චැනල් වගේ ෆෙමස් එකක් නොවුනට දියුණු සුද්දන්ගේ චැනල් වල යන නව වැඩසටහන් කොපි කරලා ඉස්සෙල්ලම ලංකාවේ ඉන්න උඹල වගේ ගොබ්බයන්ට ඒවා අඳුන්වාදෙන්නේ දෙන්නේ සිරස තමයි ,

        • Diesel says:

          “සිරස කියන්නේ උඹ ඔය කියන සුද්දන්ගේ ලෝක ප්‍රසිද්ද චැනල් වගේ ෆෙමස් එකක් නොවුනට”

          මොකක්ද මනුස්සයෝ උබේම තර්කෙ උබම කඩන්නේ… මොන්ගල්ද?

          කිකිළි බිත්තරේ කතාව වගේනේ බං මේක,.. :-D

        • සුද්දට ජයවේවා says:

          ඩීසල් මහත්තයෝ , දැන් කොහෙද මේකේ මගේ තර්කය මමම කඩලා තියෙන්නේ ? මම කොතනද සිරස කියන්නේ ලෝක ප්‍රසිද්ද චැනල් එකක් කියල තියෙන්නේ ? ඔයාට තේරුම් කරන්න අමාරුයි වගේ …සොරි …

  5. DS says:

    සුළු දෙයක්. මුළු රටටම පේන නිසා අපි ඕක CSN එකට දෙමු.

  6. එල.. කාලකන්නි සිරස මකබෑවිලම පල !

  7. S.T.F says:

    Sirasa Meparath anagaththa neda, aparade ara Bardeenta dunna Koti 10, Sirasa Dawasin dawasa parihaniyata yanawa,
    hik hik

  8. Cosmic rays says:

    oookunta ohommamai wenna oone…………..

  9. sarath says:

    Dan eathin olimpik balala ewre paya 1/4 kalata balapan adds
    me rate rupavahine nalekawata olimpik pananath usaweyata uthara dena one
    gon palaka yo eana buru ratak

  10. saman says:

    කාලකන්නි සිරස මකබෑවිලම පල !

  11. one in a million says:

    CSN ekata dunnath kamak na Sirasata den nathuwa…

  12. ප්‍රේක්ෂකයා says:

    එවුනාට මේගොල්ලන්ට තමයි සුද්දන්ගේ නම් හොඳටම උච්ඡාරණය කරන්න පුලුවන්.මට මතකයි ඊනියා සාම මැදිහත් කරුවා වූ නොර්වීජියානුවන්ගේ නම් මේ අය කට උල්කරලා උගුරෙන්ම උච්චාරණය කල හැටි..ජෝන් හැන්සන් බ- අර් ත්‍රොං ෆුත්‍රෙ හවුද කියල මේ අය කියන කොට අපේ කොල්ලෝ කෙල්ලන්ට කිචිකැවිලා මොනාදොවෙන්න තමයි ඒවා කීවේ..ඒ නිසා පව් අනෙ මේගොල්ලන්ට දෙන්න..

Leave a Comment