කුඩු රැජින අල්ලයි

July 15, 2012 at 12:05 pm | Lanka C News.

කුඩු රැජින අල්ලයි

කුඩු රැජින යයි නම් ලද කාන්තාවක් අද පෙරවරුවේ කොස්ගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

හෙරොයින් මත්කුඩු මිලිග‍්‍රෑම් 1013 ක්ද ඇය සන්තයේ තිබී ඇති අතර ඇය එම ප‍්‍රදේශයේම පදිංචිකාරියකි.

කොස්ගොඩ කුඩු රැජිණ නමින් ඇයට නම් පට බැඳ ඇත.

14,458 Viewers

9 Comments to “කුඩු රැජින අල්ලයි”

  1. GADOL says:

    Life in Prison

  2. එළියේ ඉන්න වරෙන්තුවා says:

    එතකොට කුඩු රජා
    තාම අල්ලන බැහැ වගේ

  3. දඟයා says:

    Kosgode muslim aya nehane? lankaawe kudu genne muslim kiyala ahala tibba ekai ehuwe.

  4. Dr. Serasinghe says:

    පොලීසිය හමුදාව හා එක්ව රජය විසින් කුඩු රජාව සංගප්පුරැවය යවල මේ කරන්නේ මොන විහිලු වැඩද

    • ජේමිස් බණ්ඩා says:

      කටට ජුජුබ්ස් කෑල්ලක් දාලා , උම්මා එකක් දෙන්න වටින කථාව!

    • අන්දුන් කුන්දුන් says:

      Dr.Serasinghe
      අනේ කාලේ වනේ වාසේ කිව්වලු!

  5. sandun dhammika says:

    Where is cosgoda ?

  6. ඇල්ලූ එකා... says:

    හේතුව – පංගුව දෙන්න ප්‍රමාද වීමයි..

Leave a Comment