හීනැටි වර්ග දෙකක්ද ඇතුළුව ලංකාවේ පාරම්පරික දේශීය සහල් වාර්ග (වී වර්ග) හතරක ඇති පෝෂණ සංඝටක දියවැඩියාව, පිළිකා රෝග සහ හෘද රෝග පාලනය කිරීම අතින් ඉහලම ප‍්‍රථිපල පෙන්වන බව කොලඹ කාර්මික හා තාක්‍ෂණ පර්යේෂන ආයතනය මඟින් සිවු වසරක් මුළුල්ලේ සිදු කරන ලද පර්යේෂණවලින් සොයාගෙන තිබේ.
2008 වසරේදී ඇරඹුනු පර්යේෂණ මාලාවේදී ලංකාවේ පාරම්පරික දේශීය සහල් වර්ග 42ක ගුණ පිළිබඳ විද්‍යත්මකව අධ්‍යනය කර ඇත. මේ සඳහා බෝඹුවල වී පර්යේෂණ මධ්‍යස්ථානය, පාකිස්තාන කරච්චි විශ්ව විද්‍යාලය හා ජාතික විද්‍යා පදනම යන ආයතනවල සහායද ලැබී තිබේ.
මසුරන්, සුදු හීනටි, ගොඩ හීනටි සහ දික් හීනටි නැමැති පාරම්පරික දේශීය සහල් වර්ග හතර මේ සඳහා ඉහලම ගුණ දෙන බවද වාර්තා වී ඇත.
මේ වී ඇට වලින් හැදෙන හාල්,
අප රැවටෙන්නේ නැතිව
කඩෙන් ගන්න ගියාම,
ඉල්ලන්න ඕන නම්,
ඒ හාල් ජාති 4 නම් මොනවද,
ඒවා හඳුනා ගන්නේ කොහොමද කියල,
මේ ගැන දන්නා ඇත්තෙක්ට ලියන්න පුලුවන්ද?
ඒවා රහස්. උඹලට ඒව කියල දෙන්නේ නැහැ. උඹල ඒවා පිට රට වලට විකුනන්න පුළුවන්.
පල පල යන්න.
ඔය හැම හාලක්ම ඔය නම් වලින් ම පැකට් කරලා සුපිරි වෙළෙඳ සල් වල තියෙනවා ආසනික් සමාගම් වල ලේබල් වලින්. හරිත විප්ලවේ ආශ්චර්ය!
සුපිරි තරුවක් වෙන්ට එපාය – සුපිරි වෙළඳ හල් වලින් ලංකාවේ හාල් මිලට ගන්න! අනේ නිකන් ඉඳින් බන්.
අපි හදලයි අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ.. වගේ//
උඹට කන්න හාල් උඹ හදා ගනින්. ඔය වෙළඳ පොලේ ගන්න හොයන්නේ නැතිව. වෙළඳ පොලේ තියෙනවා මුකුත්ම මුහුන් නොකළ දේවල්!
mewa normal shop eken ganan behe. beheth kade thamai thiyenne. ekak abt 150 rs 1kg. there is one kg packs
go to Pettah whole salers….ask for ” KAI KOTHTHU ” it is a round red grain little bigger than samba…very healthy….a kilo is around Rs. 70.00 – 100.00 ….consumed by most Tamil migrants in US..Canada…UK…Australia…Europe….it has been usage among the people in the North & East for over 200 years or more…
මොඩයා පලයන්
Yes I need to know how to buy these rice from a retailer?
කුඹුරු කෑල්ලක් අස්වද්ද ගනින් බන් පැත්තකට ගිහින්, වස විස නැතුව කන්න ඕන නම්.
එනවා ලෙහෙසියෙන් හාල් ගන්න!
What a joke….now they found value of our things… These are not new experiments. Our great old peoples were knew all & followed rule of nature. They had long life time with happiness…but what we have now. We got wrong turned. We should correct it.
wait, we are planing to distribute all of them. our target is to promote all the local products to our nation. if u interested abt us contact me by mails sumoisoft.com.
ලෝකයේ බොහෝ රටවල ඉන්නා දෙමල ජාතිකයන් … උතුරේ පමනක් ….වගා කොරන සම්බා හාල් ඈටයට වඩා පොඩියක් ලොකු ….දෙමලෙන් කයිකොත්තු නමින් රතු හාලක් ගෙන්වාගෙන ආහාරට ගන්නවා.. එහි රෝග නිවාරනය කල හෑකි ගුනය විශිස්ටයි….. හර්ද රෝග….වකුගඩු ආශ්‍රිත රෝග වලට කියාපු හාල් වර්ගය.. ඉල්ලන්න ..කයි කොත්තු නමින්…පිටකොටුවේ තොග වෙලන්දුන් ගෙන් ලබා ගන්න.. කිලෝ එකක් රු.70.00-100.00 අතර මිලකට ගත හෑකි… අවුරුදු 200 එහා සිට මෙම හාල් වර්ගය දෙමල ජනයා ආහාරයට ගන්නවා…. එම හාල් විශේශයට නම ලෑබිලා තිබෙන්නේ කොටා පිරිසුදු කොරන ලද අර්තයෙනි…පුරාන කාලයෙ වන්ටෙඩ් ඓ භාවිතාව නිසා….අද නම් මෝල් කාරයන් තමයි මෙය කොරන්නේ.
ඉන්දියාවෙන් ආපු කොත්තු (බිත්තර කොත්තු, මාලු කොත්තු, චිකන් කොත්තු, චීස් කොත්තු ) අපේ රටට කරල තියෙන වින්නැහිය මදිවට මෙයා තවත් කොත්තුවක් ගැන කතා කරනවා.
කයි කොත්තු කිවුවොත් අපේ කට්ටිය කන්නෙම අර උඩින් ලියපු කොත්තු තමා.
මේ හාල් වර්ග වලින් ඔය කියල ලෙඩ හොඳ වෙන්නේ නැහැ, පාලනය වීමක් තමයි වෙනවා කියන්නේ.
ඕව සාමාන්‍ය දෙනීම නේ , මාතර ආතර ට සාමාන්‍ය දෙනීමන් අඩු වගේ, සුද්ද්හට කබුරන විදියට මට හිතුන. නම් ටිකක් කියන්නන ලියගන්න්න
සුවධෙල්(බත ඉදෙන විට ඉමහත් සුවදක් හාමි, කෙම රිඋචිය වෙඩි කරාවි),
මා වී,
කුරුළු තුඩ(කුඩා ළමුන්ට වඩාත් සුදුසු වී wargayaki, වෙඩිහිටියන්න්ටද සුදුසු වේ ) ,
පච්චපෙරුමල්(දියවෙදියව සදහා සුදුසු වී)
මේ ටිඅක විතරි වෙළද පොලේ අද තියෙන, තව ගුණ තියෙන වී වර්ග තිඑනවා මම ඉතින් ගමය නිසා දන්නවා ඕව, නගරේ ලමි නම් දන්නේ නේ මේවා. Cargills, Keels වගේ ඒවායේ තියෙන්නේ සුවධෙල් විතරි ….අනික්වා ගන්න වෙනම කඩ වලට යන්න ඕනේ සහල් කඩ මා කිව්වේ,පෙර කිව්වා හෙම සහලක්ම දියවැඩියාව, පිළිකා රෝග සහ හෘද රෝග පාලනය කිරීම අතින් ඉහලම ප‍්‍රථිපල පෙන්වන ව.
උඹට සිංහල කොටා ගන්නත් බැරිව ලත වෙන හැටි දැක්කම සුවදැල් වී ටික වනේ දාල කොහොමට නම් කොටන් හාල් කොර ගයිද මන්ද!
මට දේශීය ගඳ හාල් නැතුව සුවඳ හමන දේශීය හාලක් හොයාගන්න විදියක් කියනවද ? මොකද පිටරටවල් වල එහෙම ඉවුවම සුවඳ හමන බත් තිබුනට ලංකාවේ හාල් වලින් බත් එකක් ගහපුවම කුස්සියේ ඉන්න බැ…අනික තමයි අපිනම් කන්නේ බාස්මති හාල් … ඔය කියල තියෙන හාල් වර්ග කොහෙද විකුනන්න තියෙන්නේ කියල ඔට්ටුයි කවුරුවත් දන්නේ නැ…බාස්මති නම් කිලෝ 5 හේ උරේ රුපියල් 530 යි කාගිල්ස් එකේ …
අනේ මහත්තයෝ අපිනම් ඉතින් කන්නේ ඔය ගඳ හාල තමයි, සුදු මහත්තයෙක් ගෙන් අහල බැලුවනම් නරකද. මේකේ සිංහලෙන් කොටන නිසා මෙතැනින නම් හොයාගන්න බැරි වෙයි.
ඔය තිරිඟු පිටි කේක්ම හදා ගෙන කන්න මාතියෝ. බේක් කරන සුවඳින් උඹට මත් වෙලා දිය වැඩියාවෙන් එගොඩ යන්න පුළුවන් වෙයි ඉක්මනට.
නොදොකින් තෝ ලංකාවේ රතු කැකුළු හාල කාපු එකෙක් නම් වෙන්න බැහැ.
ඔය හැම දේශීය පාරම්පරික හාලක්ම වගේ තියෙනව හෝමගම ප්‍රගති මාවතේ තැනක තැනේ නම නං මතක නෑ ලංකාවේ කිසිම හාලක් ගඳ නෑ ඉන්දියාවෙන් ගේන හාල්නං ගඳයි ඒ ඒගොල්ල හාල් පිලියෙල කරන ක්‍රමය නිසා ඒත් පිලී කුනු ගඳ මස්මාලු කන එකෙක්ට හාල් ගඳත් ගඳක්ද
@නියම සින්හ
එල කියමන
@ නියම සිංහ ….අනේ පලයන් බන් බොරු බේගල් දෙසාබාන්නේ නැතුව … උඹට හොමාගමත් මතකයි ප්‍රගතිමාවතත් මතකයි කඩේ සුවඳ හමන හාල් තියෙනවා කියලත් මතකයි හැබැයි කඩේ නම මතක නැ…. ඒ කියන්නේ එහෙම කඩයක් නැ …..අනික තමයි උඹ කියන විදියට මුළු ලංකාවේම මිනිස්සුන්ට පිස්සු හැදෙන්න ඕන හෝමාගමට ඇවිත් නමක් නැති කඩේකින් මේඩ් ඉන් ශ්‍රීලංකා සුවඳ හාල් හොයන්න ….හික් හික් හික් ,,,, දැන් එතකොට උඹ කියන්නේ ලංකාවේ තියෙන ගඳ හාල් ඔක්කොම ඉන්දියාවෙන් ගෙන්නපු හාල් …. ඉතින් බන් ලංකාවේ හැම තැනම තියෙන්නේ ඒ හාල් නේ …ඒ කියන්නේ ලංකාව සහලින් ස්වයන්පොෂිතයි කියන උඹලම පිලිගන්නවා ලංකාවට තමන්ගේ හාල් ටිකවත් හදාගන්න බෑ කියල ….අනික තමයි උඹ කියල තියෙන පිලී කුණු ගඳ හමන මස් මාළු ගැන උත්තරයක් දෙන්න ඕන ….එකට කියන්න තියෙන්නේ උඹ ඔය පරණ වෙච්ච පිලී කුණු ගඳ ගහන මස් මාළු ලංකාවේ පාරවල් වල මාර්කට් එකේ දැක්කට අපිනම් කන්නේ අල්ලපු ගමන් මරපු ගමන් ෆුල් ෆ්‍රෙෂ් පිට පැක් කරලා දින ගහල තියෙන මස් මාළු හොඳට රහට උයල …. නැතුව උඹ වගේ අමුවෙන් නෙමෙයි … උඹ ඉතින් ඒවා නොකා ඔය ගඳක් , සුවදක් , රහක් , ගුණයක් නැති තණකොළ හරි පිලී කුණු ගඳ ගහන පරණ මස් මාළු අමුවෙන් උඹ වගේ අපි කන්නේ නැ …උඹ ටිකක් හීනෙන් හරි දියුණු සුද්දන්ගේ රටක මාර්කට් එකකට ගිහින් බලපන් ගඳද සුවඳද කියල ….
Farmer Federation for the Conservation of Traditional Seeds and Agri-Resources
10, Pragathi Mawatha
Homagama
Sri Lanka
• Tel: (+94)0-11-2894357
You can buy traditional rice. 125 on wards per 1 kg..
web http://www.ranketha.org/
Pelak ewwa tamil nam walin thiyene, ape deshapreminta dirawaida manda
.
Growing rice is useless,
we are spending too much time to eat. We only got 24 hours.
If we give 11/2 hrs to eat then it’s a big trouble.
we should develop a complete microchip embedded inside our body,
and it will collect information about the body and emit the materials
to the blood stream. That way we don’t need to eat.It will make us
special from other animals, we don’t taste eating, we are then very
advanced, as well as we have more time to think about math and computing
like advanced things.
මචන් සඳුන් ලංකාවේ උන් බත් එක කන්න පැය 1 1/2 ක් යන්නේ නැ…. නැබිලියක කට කපල නාඩු හාල් බත් එකක් සම්බෝල හරි කොළ මැල්ලුමක් හරි එක්ක ගිල දාන්න යන්නේ විනාඩි 5 යි …බාස්මති නැබිලියක් දුන්නොත් තප්පරෙන් වාෂ්ප වෙයි ….මම උඹගේ අර මයික්‍රෝ චිප් එක ගැන මොකුත් කියන්නේ නැ …. අන්තිමේට මුන්ට ඒකත් රහ වැටෙන්න පුළුවන් …
‘සීරියල් බාර්’එකක් කාපන් බන් තත්පරෙන් කාල දිරත් වෙනවා! වෙලාව නේ ප්‍රශ්නේ- නොකා හිටිය නම් ඊටත් හොඳයි. තොපිට කන්න තමයි වෙලාව නැත්තේ උයා ගෙන, රෙස්ටෝරන්ට් එකට ගිහින් පැය ගණන් රස්තියාදු වෙලා ජරාව බුදින්න නම් වෙලාව ඕන තරම්!
No man , advanced type beings don’t taste what they eat.
They have more higher things to taste. Like math , computing,
engineering, think about the hidden secrets of the universe.
Mysteries of the Universe is the only food of a advanced being
his/her [however such advanced beings won't have a gender any
longer] , or that advanced thinking entity won’t sleep, because there’s
no materialized brain to get hurt, hurt is no longer a stimuli for that
entity,but only the secrets of the universe.
The intel docs Intel OS source codes will be like his childhood storybooks,
and intel microprocessor that it played when he is a human is just like
it’s childhood toys. Now it got more complicated things to it. Digging into
the universe and itself.
උඹ මත් වෙලා තියෙන්නේ මොකෙන්ද කියල මට තේරෙනවා. ඔහොම යමන්.
උදේට කුස්සියේ වාඩි වෙලා
අපේ අම්ම, ලිපට පිඹ පිඹ (මාත් උදව් වුනා)
මැටි හට්ටියේ
රතු කැකුළු බත උයන කොට
ආපු සුවඳ
දැන් කවදාවත් දැනෙන්නේ නැත්තේ මොකද?
මක් කොරන්නද බන්? ඉස්ටයිල් එකටයි/පහසුවටයි කියල රයිස් කුකර් ඇවිදින්- ලිප් ගල් තුන මුළුතැන් ගෙයින් දොට්ට දාල.
රතු කැකුල කන්නේ ගොඩේ ඈයෝ නිසා,මෝස්තරේට නිය රතු කර ගත් අපේ නෝනාවරු කාර් එකෙන්ම ජිම් යනවා සුදු හාල් ෆ්‍රයිඩ් රයිස්ම කන්න ඕන නිසා වයින් ඩිංගකුත් එක්කල.රතු කැකුළු හාලෙන් එන සුවඳ වගේද බන්
බටර්/මස් සුවඳ!
ඔව් උන් ගොඩයෝය, ඒ උන් ගොඩ සිටන නිසාය. මුන් මඩයෝය, බටහිර සංස්කෘතියේ මඩ වලට බැස මඩ නාන නිසාය.දැන් මුන් ගොඩ ඉන්න එකෙකු දුටුවිට අන්න අරූ ගොඩයෙක් යැයි ඔච්චම් කරයි, නමුත් තමුන් සිටින්නේ මඩවලක යැයි නොතේරෙයි
කොහෙන්ද බන් මේවා ගන්න තියෙන්නේ? කොළඹ එක කඩයක වත් විකුණනවද මේවා? කොච්චර ගුණ වුනත් ඇති වැඩේ මොකක්ද ගන්න තැනක් නැත්තම්?
දේශීය පාරම්පරික සහල් ගැන විස්තර දැනගන්න………..
http://www.ranketha.org/products.htm
https://www.facebook.com/ranketha.traditionalrice.1
@ නියම සිංහ ….අනේ පලයන් බන් බොරු බේගල් දෙසාබාන්නේ නැතුව … උඹට හොමාගමත් මතකයි ප්‍රගතිමාවතත් මතකයි කඩේ සුවඳ හමන හාල් තියෙනවා කියලත් මතකයි හැබැයි කඩේ නම මතක නැ…. ඒ කියන්නේ එහෙම කඩයක් නැ …..අනික තමයි උඹ කියන විදියට මුළු ලංකාවේම මිනිස්සුන්ට පිස්සු හැදෙන්න ඕන හෝමාගමට ඇවිත් නමක් නැති කඩේකින් මේඩ් ඉන් ශ්‍රීලංකා සුවඳ හාල් හොයන්න ….හික් හික් හික් ,,,, දැන් එතකොට උඹ කියන්නේ ලංකාවේ තියෙන ගඳ හාල් ඔක්කොම ඉන්දියාවෙන් ගෙන්නපු හාල් …. ඉතින් බන් ලංකාවේ හැම තැනම තියෙන්නේ ඒ හාල් නේ …ඒ කියන්නේ ලංකාව සහලින් ස්වයන්පොෂිතයි කියන උඹලම පිලිගන්නවා ලංකාවට තමන්ගේ හාල් ටිකවත් හදාගන්න බෑ කියල ….අනික තමයි උඹ කියල තියෙන පිලී කුණු ගඳ හමන මස් මාළු ගැන උත්තරයක් දෙන්න ඕන ….එකට කියන්න තියෙන්නේ උඹ ඔය පරණ වෙච්ච පිලී කුණු ගඳ ගහන මස් මාළු ලංකාවේ පාරවල් වල මාර්කට් එකේ දැක්කට අපිනම් කන්නේ අල්ලපු ගමන් මරපු ගමන් ෆුල් ෆ්‍රෙෂ් පිට පැක් කරලා දින ගහල තියෙන මස් මාළු හොඳට රහට උයල …. නැතුව උඹ වගේ අමුවෙන් නෙමෙයි … උඹ ඉතින් ඒවා නොකා ඔය ගඳක් , සුවදක් , රහක් , ගුණයක් නැති තණකොළ හරි පිලී කුණු ගඳ ගහන පරණ මස් මාළු අමුවෙන් උඹ වගේ අපි කන්නේ නැ …උඹ ටිකක් හීනෙන් හරි දියුණු සුද්දන්ගේ රටක මාර්කට් එකකට ගිහින් බලපන් ගඳද සුවඳද කියල …. ,,,
උඹට නියම සිංහ සුද්ද වෙන්න ලියයි,එතකල් මේක කියවල නිදා ගනින්කෝ.බවල් කැන්සර් එකක් මස් බෝලයක් එක්කම කාපන් මයේ පැටියෝ.කාගේවත් මළකුණු රහ කර කර කන්න උඹ නම් උපන් පෙරේතයෙක් වෙන්නට ඕන.