පනත ගෙන්න දැන් බාධාවක් නෑ – විජේදාස

විහාර දේවාලගම් පනත් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැන් කිසිදු බාධාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ප‍්‍රකාශ කරයි.

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යවරයාද වන අග‍්‍රාමාත්‍යවරයා වෙත ඊයේ යොමුකළ ලිපිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතේ භික්ෂූන් වහන්සේලා දේශපාලනය කිරීම වැළැක්වීම පිළිබඳව කරුණු අඩංගු වන බවද මන්ත‍්‍රිවරයා පවසයි.

16,323 Viewers

27 Comments to “පනත ගෙන්න දැන් බාධාවක් නෑ – විජේදාස”

  1. dd says:

    සිංහල බෞද්ධයන්ට තවත් අසපු සංචිත ප්‍රහාරයක්. මොහු අසපු සංචිතයේ ප්‍රධානම දායකයෙක්.

  2. dd says:

    “මෙම විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතේ භික්ෂූන් වහන්සේලා දේශපාලනය කිරීම වැළැක්වීම පිළිබඳව කරුණු අඩංගු වන බවද මන්ත‍්‍රිවරයා පවසයි”……

    පනත රෝල්කරලා ගහ ගනින් උබේ පස්ස පැත්තේ. එතකොටවත් උබට සනීපෙට නින්ද යයි.
    නරුම කුහක​ තක්කඩියා!

  3. Lakshitha says:

    මෙයාගේ මොකක් නමුත් හොරයක් තියෙනවා මෙතන .දේවාලගම් පනත ගෙන්න බැරිවුණා නිසා තමා මොහු එකේ හංගල තිබුන බික්ෂූන් දේශපාලනයට එන එක වැලක්වීමට අදාළ නීති වෙනම පුද්ගලික පනතක් හැටියට ගෙනාවේ .එකෙන් පේනවා මොහුට දේවාලගම් පනත සංශෝදනයට කිසිම උවමනාවක් නොතිබුණු බව .එක නිකම් ප්‍රදාන මාතෘකාව හංගන්න ගහපු උප්පරවැට්ටියක් .බවුද්දයන් මේ ගැන සෙවිල්ලෙන් සිටියයුතුයි .

  4. madhawa says:

    me nan Vijedasa Rajapaksha enne hondakata neme …..
    ape Nidagana inna Maha Nayaka Himivaru den negittoth hondayi.
    e vagema Anu Nayaka Himivaruth negittoth hondayi….
    e okkotama vediya Dharmaya gena avabodhayak thiyana,Silvath,rata,jathiya gena kekkumak thiyana SINHALA,BAUDDHA Bikshun vahansela me velave idiripath venna one…

  5. Sajeewa says:

    මෙතුමා කව්රු උනත් මේ පනත ගේන්නම ඕන එකක්. බුද්දාගම විනාස කරන්නේ දේශපාලනයට ගිහින්. මම නම මේක දක්කිනේ සුබවාදී විදිහට. ජය වේවා! පනත දිනේව!

  6. Joseph says:

    මූ ඒ ගමන මේක විහිළුවකට ගත්ත වගේ. සිංහල බෞද්ධයෝ (මුලධර්මවාදී/ජාත්‍යන්තරවාදී උන් නොවේ) මේ ගැන ගැඹුරෙන් කල්පනා කළ යුතුයි.

    පනත් විජේ ඉඳල ඉඳලා එක විහිළුවක් කරනවා … අපි ගණන් ගන්නවා, තව එකක් කරනවා … අපි ටිකක් ගණන් ගන්න එක අඩු කරනවා…. මෙහෙම බොරු පනත් ගෙනත් ගෙනත් අන්තිමට ඇත්ත පනත ගෙනාපු දවසට කවුරුත් ගණන් ගන්නේ නැති උනාම කියවන්නෙත් නැතුව සම්මත කරලා දෙයි (පනත් කියවන උන් කොහෙද අපේ පාර්ලිමේන්තුවේ).

    එකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ පනත් විජේයි ඌට ඒකට ගාන ගෙවන client යි විතරයි.

  7. hewwel says:

    ඔයාලට ආතල් නම් අපිට කමක් නැහැ .

  8. Pedrick - Qatar says:

    Hamuduruwo eneka nawathana ekata wediya rate dushanaya, wanchawa, horakama, lama dooshanaya onatharam dewal thiyenawa natharakaranda manthirithmo.

  9. ඔබාමා says:

    @ d d උඹ ඉතින් හමබ පල්ලියේ ප්‍රදාන දායකයෙක්නේ.

  10. චූටි නංගි says:

    නියම කාලීන පනතක්. භික්ෂුන් වහන්සේලා දේශපාලනය නොකල යුතුය. සමාජයීය සේවයන් කල හැකිය. මාදුළුවාවේ සෝභිත හිමි වගේ විය යුතුය. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා කැමති එකේ තව මොනවද?

    • P P G kola says:

      yako sobitha himith fonsekata kade yanawane

    • nilik says:

      ස්වාමීන් වහන්සේ ලා ගේ නම් සඳහන් කරන කොට ප්‍රවේසමෙන් කරන්නය කියා කරුනා කරම් මම ඉල්ලා සිටිනවා. කවර නමක් වුවද පාවිච්චි කරනකොට එය අයත් තැනැත්තාගේ ඉතිහාසය ගැන අවබෝධයක් ලබාගන කරන මෙන් ඉල්ලමි.

  11. ගාල්ලේ සමන් says:

    විහාර දේවාලගම් පනත අනුව කිසිම දේශපාලනඥයකු දේවාලවල සහ විහාරස්ථානවල නිලමේ තනතුරැ දැරිය නොහැකි බවට නීතියක් තිබුණා. දන්නෙම නැතිව එය අවලංගු වෙලාග ශෂින්ද්ර රාජපක්ෂ නමැති උ/වේ මහ ඇමති රැහුණු කතරගම දේවාලයේ ප්රධාන නිලමේ තනතුර උසුලයි. එම දේවාලයේ විශාල ආදායම සලකන විට එම නිතිය ඉවත් කිරීම ඔහුට කප්රැක පහල වුණා වැනි ය. ලංකාවේ නිතිය සැමට සාධාරණව ක්රියාත්මක නොවන බවට සාක්කියකි මේ.

  12. lal says:

    විජේදාස රාජපක්ෂ මැතිතුමනි.

    මීලග ජනපති ඔබයි..

    ඔබට ජයෙන් ජය..

    • buwa says:

      pissu nathnam shok

    • ටිකක් හිතපල්ලා says:

      මේ වගේ ඩයල් 1ක් ජනපති වුනොත් අපේ රටේ බුදුදහම නැතිවෙලාම යනවා සුවර්,මූට හාමුදුරුවන්ගෙ තියෙන බලේ නැති කරන්න පුදුම අමාරුවක්නේ තියෙන්නේ,පණ යනකම් ඒකටමයි කැපවීම,,

  13. Olu says:

    All the Buddhists, Please don´ t vote him for next election. Never let him to come to Parliament again.
    Mr. Wijedasa, You must learn to respect our Most Honarable Monks ,our culture
    & Religion.
    Never forget- Pansalai , wawai Dagababai always with us.
    Our respect to Hon. JHU Bhikkus for their brilliant guidance.
    JATHIKA HELA URUMAYATA JAYA WEWA!
    The philosophy of Buddhism in its more modern forms is hard to beat,but there are
    dogmatic people in every Religion,Dogma works against original things (Truth)

  14. nilik says:

    දැන් කලින් කිව්වෙ මේ පනත ගේන්නේ ඕනෑම ආගමික පූජකයකුට විරුද්ධව කියලා නොවැ. මේකෙ අයියලාත් ඒක පුන පුනා කිව්වා.
    දැන් මේක යන්නෙ බුද්ධාගම් පාරෙ විතරනෙ.

    බලලා හිමීට මල්ලෙන් එලියේ නේද?

  15. Olu says:

    Mr, Wijedasa why you didnt go Mavilaru at that time people need shame on you

    We thanks for Most Hon,Rathana Thero who help our country most difficult time

    • ශ්‍රී ලාංකිකයෙක් says:

      සිංහලයෙක් ලෙස මාවිල් අරු සටනට සහබාගි උවානම් නිවැරදි දෙයකි එහෙත් උපසම්පදා භික්ෂුන්වහන්සේ කෙනෙක් ලෙස ඔවැනි කරුණකදී මුලිකත්වය ගෙන කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නැත .කන්ඩ උවමන වුනාම කබරගොයත් තලගොයා කරගෙන කන අය ජිවත් වන අපේ රටේ තුන් ලෝකයට මහත් වූ කරුණාවෙන් දේශනා කරන ලද ධර්මය තමුන්ගේ ක්‍රියාවන් නිවැරදි යයි සනාථ කිරීමට වෙනස් කර ගත හොත් එයද පුදුම වීමට කරුණක් නොවේ .සිංහලයා යනු මානව සංහතියේ එක ගොත්රයකි.බුදුදහම කියන්නේ අපේ තිලෝගුරු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලොබ දෝෂ මෝහ දුරලා නිර්වාණය අවබෝද කරගැනීම සදහා පමණක්ම දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මයයි .

      • Muthu says:

        රට ට හානියක් සිදු වන විට පන්සලක් තුලට වී දන් වළඳමින් නොදැක්කා සී සිටීම භික්ෂුවකට වටින්නේ නැත.
        වාරියපොළ සුමංගල, කුඩාපොළ වැනි භික්ෂුන්, රට වන හානිය දැක පෙරට පැමිණි නිසා උන් වහන්සේ ලා ජාතික වීරයන් සේ සැලකේ.

  16. චංචල සිතුවිලි says:

    ඊගාව පාප් වහන්සේ මේ පනත් දාසමය. ‘දස පනතින්’ බොදුනුවෝ රකින්නට හරි ආස ඇති නේද බොල?

  17. MR. VIJEDAS RAJAPAKSHA YOU ARE DESERVE WELL SIR KEEP IT’UP YOU ARE RIGHT

  18. පුරවැසියෙක් says:

    හෙළ උරුමයේ මහත්වරුන් රට ජාතිය රැකිම බාර ගෙන එම උතුම් චිවරය දරා ගත් අපේක්ෂාව වුන ලොබ දෝෂ මෝහ දුරලා මේ සංසාරයෙන් හැකි පමණ ඉක්මනින් උතුම් වූ නිවන් සැපත සාක්ෂාත් කර ගැනීමට භික්ෂුන්වහන්සේලට ඉඩ දීමෙන් හෙළ උරුමයේ ගිහි පින්වතුන්ට මහා අනර්ඝ පින් කමකට සම්මාදම් විය හැක .බටහිර අය වෙනත් ආගමික පවුල් වල ඉපිද තමාගේ නුවණින්ම බුදුදහම හදාරා පසුව සියලු කම් සම්පත් හැර දා භික්ෂු සාසනයට පැමිණ ඉතාමත් සිල්වත්ව විනයධරව ප්රුතග්ජනයට ලොබ දොස මොයන්ගෙන් දුරු කර ගැනීමට උපකාරී වන ධර්මදේශන අසන විට අපේ සමහර හාමුදුරුවරු දේශපාලනය කර පින්නා ගෙන කරන්නේ මොනවාදැයි අපට නොතේරේ .අපට තේරුම් යන විධියට නම් මෙම මන්ත්‍රී හාමුදුරුවරුන්ගෙන් බුදුදහමට වන විනාශය වචනයෙන් කියා නිම කල නොහැක .කෙසේ වෙතත් අපේ ආගමට වෙන විනාශය සලකා භික්ෂුන්වහන්සේලට අපේ මනාපය නොදීමට තීරණය කර හමාරය .මක්නිසාදයත් ශ්‍රී ලක් පොළවෙන් බුදුදහම නැති වී යන පාප කර්මයට අප හට සම්මාදම් විය නොහැකි බැවිනි .සියලුම සර්ධාවන්ත උපාසක උපාසිකාවන් අපේ හෙළ බිමේ බුදුදහම විරාජමානව තිබෙනු දක්නට කැමැත්තෙ නම් ඉදිරි මැතිවරණ වලදී උතුම් වූ චිවරය දරා ගත් අයකුට කිනම් පක්ෂයකින් ඉදිපත් වුවත් තමුන්ගේ මනාපය චන්දය නොදී සිටීමෙන් මහගු පුන්‍යය කර්මයකට දායක වීමට අවස්ථාව උදා වී ඇත .මෙම පනත සම්මත උවත් නැතත් හෙළ බිමේ බුදු සසුන ආරක්ෂා කරගැනීමේ උදාර කාර්යය සපල කර ගැනීම සර්ධාවන්ත උපාසක උපාසිකාවන්ගේ වගකීමක් වනු ඇත .

  19. kumara says:

    මේක යකාගේ නිතියක්නේ ගෙන තරමක් නීති ගේන්නේ අපේ හමුදුරුවරුන්ටමයි මම මේ ලගදි විලච්චියේ ගමනක් ගියා ඒ පළාතේ ප්‍රවාහන පහසුකම් අඩු පලාතක් ඒ පළාතේ බස් රථයක දාවනය වෙන්නේ පැයකටම1 මිනිස්සු නම් සල්ලි තියෙන නිසා තමුන්ගේ වහානය අරගෙන යනවා නමුත් හාමුදුරුවරුන්ට ගමන පයින් ම තමයි ඒ නිසා නීති රීති පනවන්න කලින් බික්ෂුන් වහන්සේලාගේ සුබසෙත වෙනුවෙන් යමක් කරන්න බික්ෂුන් වහන්සේලා ඉන්නේ මහමෙවුනාවේ විතරක් නෙමේ ඇත දුර බැහැර ප්‍රදේශ වල බොහෝ අමාරුවෙන් දිවිගෙවන බික්ෂුන් වහන්සේලා ඉන්නවා දැන් මේකේ ඉන්න බින් ගුල්ලෝ කියයි ඇයි බික්ෂුන් වහන්සේලා ට වහාන කියලා මා අසා ඇති ධර්මයට අනුව නම් බුදු රජාණන් වහන්සේ බික්ෂුන්ට රිය පැදවීම තනනම් කරලා නැ කවුරුන් හෝ ඒ පිළිබධව දැනීමක් තියෙන කෙනෙක් ඒ පිලිබදව දැනුවත් කරන්න මහාමෙවුනාවේ හෝ වෙනත් අසපු සල්ලි තියෙන පන්සල් වලට මහානායක හිමිවරුන්ට මෙය ලොකු ප්‍රරශ්නයක් නොවෙන්න පුළුවන් නමුත් ඔබත් මාත් දන්නා පරිදි ප්‍රයිවට් හෝ ලංගම බසයක් බික්ෂුන් වහන්සේ නමක් දුටු විට ඇරලා යන ඇරිල්ල ඔබලා දැකලා ඇති කියලා සිතනවා මම මේ අත්දැකීම මගේ ඇසට දැකපු නිසා මේ කියන්නේ රජය නීති පනවන්න කලින් අඩුම තරමේ බික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ගමන් පහසුව වත් සපයා දෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. ඇඩ්මින් තුමනි කරුණාකර මෙය පලකරන්න .නමෝ බුද්ධාය .

  20. mihindu says:

    ”maga sangaya arya ashtangika margaya gaman kala yuthui..(buddha)..

Leave a Comment