Comments on: පනත ගෙන්න දැන් බාධාවක් නෑ – විජේදාස

By: Muthu
රට ට හානියක් සිදු වන විට පන්සලක් තුලට වී දන් වළඳමින් නොදැක්කා සී සිටීම භික්ෂුවකට වටින්නේ නැත.

වාරියපොළ සුමංගල, කුඩාපොළ වැනි භික්ෂුන්, රට වන හානිය දැක පෙරට පැමිණි නිසා උන් වහන්සේ ලා ජාතික වීරයන් සේ සැලකේ.

By: mihindu
”maga sangaya arya ashtangika margaya gaman kala yuthui..(buddha)..

By: kumara
මේක යකාගේ නිතියක්නේ ගෙන තරමක් නීති ගේන්නේ අපේ හමුදුරුවරුන්ටමයි මම මේ ලගදි විලච්චියේ ගමනක් ගියා ඒ පළාතේ ප්‍රවාහන පහසුකම් අඩු පලාතක් ඒ පළාතේ බස් රථයක දාවනය වෙන්නේ පැයකටම1 මිනිස්සු නම් සල්ලි තියෙන නිසා තමුන්ගේ වහානය අරගෙන යනවා නමුත් හාමුදුරුවරුන්ට ගමන පයින් ම තමයි ඒ නිසා නීති රීති පනවන්න කලින් බික්ෂුන් වහන්සේලාගේ සුබසෙත වෙනුවෙන් යමක් කරන්න බික්ෂුන් වහන්සේලා ඉන්නේ මහමෙවුනාවේ විතරක් නෙමේ ඇත දුර බැහැර ප්‍රදේශ වල බොහෝ අමාරුවෙන් දිවිගෙවන බික්ෂුන් වහන්සේලා ඉන්නවා දැන් මේකේ ඉන්න බින් ගුල්ලෝ කියයි ඇයි බික්ෂුන් වහන්සේලා ට වහාන කියලා මා අසා ඇති ධර්මයට අනුව නම් බුදු රජාණන් වහන්සේ බික්ෂුන්ට රිය පැදවීම තනනම් කරලා නැ කවුරුන් හෝ ඒ පිළිබධව දැනීමක් තියෙන කෙනෙක් ඒ පිලිබදව දැනුවත් කරන්න මහාමෙවුනාවේ හෝ වෙනත් අසපු සල්ලි තියෙන පන්සල් වලට මහානායක හිමිවරුන්ට මෙය ලොකු ප්‍රරශ්නයක් නොවෙන්න පුළුවන් නමුත් ඔබත් මාත් දන්නා පරිදි ප්‍රයිවට් හෝ ලංගම බසයක් බික්ෂුන් වහන්සේ නමක් දුටු විට ඇරලා යන ඇරිල්ල ඔබලා දැකලා ඇති කියලා සිතනවා මම මේ අත්දැකීම මගේ ඇසට දැකපු නිසා මේ කියන්නේ රජය නීති පනවන්න කලින් අඩුම තරමේ බික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ගමන් පහසුව වත් සපයා දෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. ඇඩ්මින් තුමනි කරුණාකර මෙය පලකරන්න .නමෝ බුද්ධාය .

By: ටිකක් හිතපල්ලා
මේ වගේ ඩයල් 1ක් ජනපති වුනොත් අපේ රටේ බුදුදහම නැතිවෙලාම යනවා සුවර්,මූට හාමුදුරුවන්ගෙ තියෙන බලේ නැති කරන්න පුදුම අමාරුවක්නේ තියෙන්නේ,පණ යනකම් ඒකටමයි කැපවීම,,

By: පුරවැසියෙක්
හෙළ උරුමයේ මහත්වරුන් රට ජාතිය රැකිම බාර ගෙන එම උතුම් චිවරය දරා ගත් අපේක්ෂාව වුන ලොබ දෝෂ මෝහ දුරලා මේ සංසාරයෙන් හැකි පමණ ඉක්මනින් උතුම් වූ නිවන් සැපත සාක්ෂාත් කර ගැනීමට භික්ෂුන්වහන්සේලට ඉඩ දීමෙන් හෙළ උරුමයේ ගිහි පින්වතුන්ට  මහා අනර්ඝ පින් කමකට සම්මාදම් විය හැක .බටහිර අය වෙනත් ආගමික පවුල් වල ඉපිද තමාගේ නුවණින්ම බුදුදහම හදාරා පසුව සියලු කම් සම්පත් හැර දා භික්ෂු සාසනයට පැමිණ ඉතාමත් සිල්වත්ව විනයධරව ප්රුතග්ජනයට ලොබ දොස මොයන්ගෙන් දුරු කර ගැනීමට උපකාරී වන ධර්මදේශන අසන විට අපේ සමහර හාමුදුරුවරු දේශපාලනය කර පින්නා ගෙන කරන්නේ මොනවාදැයි අපට නොතේරේ .අපට තේරුම් යන විධියට නම් මෙම මන්ත්‍රී හාමුදුරුවරුන්ගෙන් බුදුදහමට වන විනාශය වචනයෙන් කියා නිම කල නොහැක .කෙසේ වෙතත් අපේ ආගමට වෙන විනාශය සලකා භික්ෂුන්වහන්සේලට අපේ මනාපය නොදීමට තීරණය කර හමාරය .මක්නිසාදයත් ශ්‍රී ලක් පොළවෙන් බුදුදහම නැති වී යන පාප කර්මයට අප හට සම්මාදම් විය නොහැකි බැවිනි .සියලුම සර්ධාවන්ත උපාසක උපාසිකාවන් අපේ හෙළ බිමේ බුදුදහම විරාජමානව තිබෙනු දක්නට කැමැත්තෙ නම් ඉදිරි මැතිවරණ වලදී උතුම් වූ චිවරය දරා ගත් අයකුට කිනම් පක්ෂයකින් ඉදිපත් වුවත් තමුන්ගේ මනාපය චන්දය නොදී සිටීමෙන් මහගු පුන්‍යය කර්මයකට දායක වීමට අවස්ථාව උදා වී ඇත .මෙම පනත සම්මත උවත් නැතත් හෙළ බිමේ බුදු සසුන ආරක්ෂා කරගැනීමේ උදාර කාර්යය සපල කර ගැනීම සර්ධාවන්ත උපාසක උපාසිකාවන්ගේ වගකීමක් වනු ඇත .

By: ශ්‍රී ලාංකිකයෙක්
සිංහලයෙක්  ලෙස මාවිල් අරු සටනට සහබාගි උවානම් නිවැරදි දෙයකි එහෙත් උපසම්පදා භික්ෂුන්වහන්සේ කෙනෙක් ලෙස ඔවැනි කරුණකදී මුලිකත්වය ගෙන කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නැත .කන්ඩ උවමන වුනාම කබරගොයත් තලගොයා කරගෙන කන අය ජිවත් වන අපේ රටේ තුන් ලෝකයට මහත් වූ කරුණාවෙන් දේශනා කරන ලද ධර්මය තමුන්ගේ ක්‍රියාවන් නිවැරදි යයි සනාථ කිරීමට වෙනස් කර ගත හොත් එයද පුදුම වීමට කරුණක් නොවේ .සිංහලයා යනු මානව සංහතියේ එක ගොත්රයකි.බුදුදහම කියන්නේ අපේ තිලෝගුරු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලොබ දෝෂ මෝහ දුරලා නිර්වාණය අවබෝද කරගැනීම සදහා පමණක්ම දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මයයි .

By: Rev - Hettiarachi
MR. VIJEDAS RAJAPAKSHA YOU ARE DESERVE WELL SIR KEEP IT’UP YOU ARE RIGHT

By: චංචල සිතුවිලි
ඊගාව පාප් වහන්සේ මේ පනත් දාසමය. ‘දස පනතින්’ බොදුනුවෝ රකින්නට හරි ආස ඇති නේද බොල?

By: buwa
pissu nathnam shok

By: Olu
Mr, Wijedasa why you didnt go Mavilaru at that time people need  shame on you

We thanks  for Most  Hon,Rathana Thero who help our country most difficult time