ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව දිනයි

ශ‍්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ඛෙත්තාරාම ක‍්‍රීඩාගණයේදී පැවති තරඟයෙන් කඩුළු 05ක තියුණු ජයක් ලබා ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 286ට පිළිතුරු ලෙස ඉන්දීය පිල පන්දුවාර 49.4කදී කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 288ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කලේය.

ඉන්දීය පිල වෙනුවෙන් ගෞතම් ගාම්බීර් ලකුණු 102ක් සහ සුරේෂ් රයිනා ලකුණු 65ක් ලබා ගත්තයේ.

ඒ අනුව තරඟ 5කින් යුතු තරඟාවලියේ මේ වන විට ඉන්දීය කණ්ඩායම 2-1ක් ලෙස  ඉදිරියෙන් සිටී.

සමස්ත ලකුණු පුවරුව මෙතනින්

5,991 Viewers

13 Comments to “ශ‍්‍රී ලංකාව පරදා ඉන්දියාව දිනයි”

  1. one in a billion says:

    hm…. Siyalu sanskarayo nasena suluya…

  2. ජයලත් says:

    විශේසයෙන්ම සන්සචාරක ව්යාපාරය ගැන ලොකුවටම බලාපොරොත්තු තියාගෙන ඉන්න රටක් හැටියට ලෝකෙ වටේම ඉන්න ක්‍රීඩා ලෝලීන්ගෙ ඇස් ඉදිරිපිටම එකෙක් නෙවෙයි අයාලෙයන බල්ලො දෙන්නෙක්ම ඇවිල්ලා පිට්ටනිය මැද ජරාකරල ගියඑකනම් වස ලැජ්ජාව.තරඟය පැරදුනාට වඩා කලකිරීමක් ඇතිවුනා ඒ සිද්දිය නිසා.මොකද තරඟ පරදිනවා දිනනවා දැකලා තිබුනත් අපේ රටේ ක්‍රීඩා පිටියක මෙවැනි අප්‍රසන්න දර්ශනයක් දැකපු පළමු වතාව මේක.

  3. gadol says:

    Don’t worry OUR LIONS WILL HIT BACK NEXT TWO GAMES ( BUDUSARANAI )

  4. salaya says:

    hik hik hik……..

  5. Little John says:

    Last overs wala Malinga ball karapu hati anthimai, eya match eka vikunuwa kiyala mata hitenne. Dinanna hodatama puluwan kama tibba match eka.

  6. Mahesh says:

    ක්‍රිඩා ලොලින් බහුතරයක මතය ඉන්දියන් සල්ලි නිසා මාලිoග හොදින් ක්‍රිඩා කරන්නේ නෑහෑ කියන එක. එක හොදින් තහවුරු වෙනවා ඔහුගේ ක්‍රිඩා විලාශය නිසා. ට් 20 වර්ඩ් කප් එකේදි සෑම ඉන්දියන් තරගයකටම මාලිoග ක්‍රිඩා නොකල යුතුයි. හෑබෑයි ඔහුගෙ ගෑන දෑන ගෙන අනික් අයත් මුදල් දුන්නොත් අපිට දෙයියන්ගෙම පිහිටයි.

    • S.T.F says:

      100% true api malingata adare namuth me ka thmai reality eka

    • ඈතුලාන්තය says:

      ක්‍රිඩා නොකල යුතුයි යෑයි කියනවාටත් වඩා ක්‍රිඩා කිරිමට ඉඩ නොදිය යුතුයි.මොහුට එරෙහිව පරික්ශන පෑවෑත්විය යුතුයි.

  7. ජේමිස් බණ්ඩා says:

    මාලින්ග බඩුම තමා.. ඒත් කෝටු තරOගයි චන්දිමාළුයි සල්ලි නැතුවත් හොදට සෙල්ලO කරන්නෑනෙ

  8. චමින්ද. says:

    අවසානය දක්වාම හොද තරගයක් දුන්නා…..
    ඉන්දියාව දක්ෂතාවයට වඩා වාසනාව මත ඉන්පු තරගයක්…..
    ඊලග තරග දෙක මෙට වඩා හොදින් තරග කරන්න ශක්තිය දහිරිය ලැබේව…..

  9. S.T.F says:

    Mahela thmai lankawen bihi una hodama Captain namuth
    eye parajayata waga kiyanna oni Mahela
    ekata hethuwa thmai

    Herathge overs 1 Ethuru wela tibba, Mathews ge one over tibba , Tisarage 1 over tibba

    Ehema tiyeddith Isuru udanata 42 overs and 44 dunna eka waradi e overs 2 hinda thmai api match eka paradune

    Anika Malinga wa India ekka tiyena match walata danna hodana
    Eka mama mula edalama kiyanawa -

    • නරියා says:

      කතාව ඇත්ත මිත්‍රයා…………….ඒ විතරද දැක්කද මාලිංග අන්තිම ඕවර කීපයේදී වැරදියට බෝල් කෙරුවා…සුපුරුදු කීපර් සංගත්නැතුව ඒ මදිවට තර්ඩ්මෑන්./ස්ලිප් මේ එක්කෙනෙක්වත් නැතුව ඔෆ් සයිඩ් එකට බෝල් කරා අපරාදේ රයිනා ලේසියෙන්ම 4 ඒවා කීපයක්ම ගැහුවා ඒ අඩුපාඩු ප්‍රයෝජනයට අරගෙන . අඩු ගානේ ෆීල්ඩර්සලා දාල බෝල් කරා නම් එහෙම ලේසියට ගහන්න බැහැ නේ ….එතනත් අපි අනාගත්තා

  10. මාතර ආතර says:

    ප්‍රබල සුදු බමුණන් දෙදෙනෙක්
    ‘IN SWINGING යෝකරෙන් ‘ගෙදර යවපු’
    මාලිංගගේ WADA ගැන,
    අපේ ‘මාලිංග නොරුස්සන’ ඔස්තාර් ල
    නිහඬ ඇයි?

Leave a Comment