දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුව තහනම් කර එහි සංවිධායකවරුන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් දකුණු ඉන්දීය ප‍්‍රසිද්ධ නීතිවේදියෙකු වන බාලසුබ‍්‍රමනියම් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තමිල්නාඩු හිටපු මහ ඇමති කරුණානිධි විසින් දෙමළ ඊළාම් සහයෝගිතා සංවිධානයේ මහ සමුළුවක් චෙන්නායිහිදී ලබන 12 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවන් සමුළුවක් පැවැත්වීමෙන් ඉන්දියාවේ නීතිය විහිළුවට ලක් කරන ක‍්‍රියාවක් වන බව පෙන්වා දෙන නීතීඥ බාලසුබ‍්‍රමනියම් මෙය ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවටද තර්ජනයක් බව සඳහන් කරයි.
ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ඉන්දියාව විසින් තහනම් කර ඇති අවස්ථාවක මෙවන් සමුළුවක් කැඳවීම තුලින් එහි සංවිධායකවරුන් නීතිය කඩ කර ඇති බැවින් සමුළුව තහනම් කර ඔවුන් සියල්ලන් අත්අඩංගුවට ගන්නා ලෙසද නීතීඥ බාලසුබ‍්‍රමනියම් වැඩි දුරටත් ඉල්ලා සිටී.
“දකුණු ඉන්දීය ප‍්‍රසිද්ධ නීතිවේදියෙකු වන බාලසුබ‍්‍රමනියම් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.”
අම්මප සියවසේ පුදුමය මේක වෙන්න ඕන ඕයි,,,……….
යකෝ, ඉන්දියාවේත් කොන්ද පනතියන එවුන් ඉන්නවනේ!
E kiyane “Siyalu demalun kotiya” yana mathaya ape deshapreminta wechcha weradimak neda?
දකුණු ආසියාව කියන කොටස ලෝකේ කවදාවත් දිවුණු වෙන ප්‍රදේශයක් නෙවේ. මේ කෑල්ලේ ඉන්න දේශපාලුවන් චන්දෙ ඉල්ලන්නේ වැඩ කරන්න චන්දෙ දෙන්න කියලා නෙවේ. ජාතිවාදී දේවල් කරන්න හෝ ජාතිවාදී ප්‍රශ්නෙකට විසඳුම් හොයන්න චන්දෙ දෙන්න කියලා. ඔය කරුනානිදිලා කම්බා හොරු. උන් වැඩක් කරන්නේ නැහැ. ඒත් මිනිස්සුන්ගේ චන්දෙ ගන්න ඕනේ නිසා කියනවා ලංකාවේ දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවය, මේකට යමක් කරන්න නම් අපිට චන්දය දෙන්න කියලා. ඉතින් මෝඩ මිනිස්සුත් චන්දෙ දෙනවා.
කරුණයියේ… උඹට කෙළවෙන්නයි යන්නේ… දැන්නම් ඉතින් අපයෙදි තමයි ඊළඟ මීටිම තියන්න වෙන්නේ….
චින්තනයේ ප්ලෑනක් වගේ
මෑත කාලින භාරතයේ මොලේ තියෙන අවංක මනුෂයෙක් ගැන ඇහුවමයි
eka thamay meheta yantham wahinne…
Jayen Jaya wewa…..!
දැන් ලෝකෙ වෙනස් වේගෙන යන්නෙ. විශේෂයෙන්ම ඉන්දියාව. ඉන්දියන් කාරයොම එකිනෙකාට විරුද්ධව ඇන කොටාගන්නව. මටනම් හිතෙන්නෙ අර මායාවරුන්ගෙ කැලැන්ඩරේ හරි වගේ. මොනවා හරි වෙන්න වගේ යන්නෙ. අන්න හසාරේ කියන එකා දුෂණ වලට විරුද්ධව රජය පෙරලන්න යන්නෙත් මේ වෙන්න යන වෙනස නිසාද දන්නෙ නෑ.
යේ අපිට හොද යුද ගෙනෙල්ල යුද්ද කොරන්න පුහුවෙන්න වේවි .. මොකද ඉන්දියාව අස්ථාවර වෙනවා කියන්නේ දකුණු ඉන්දියාවේ අක්ක්රමනයක් වෙන්න පුළුවන්
නීතීඥ බාලසුබ‍්‍රමනියම් GOOD INDIEAN TRIPLE GEM BLESS YOU