කොළඹ නගරයේ තාවකාලික නවාතැන්පලවල්වල නැවතී සැකකටයුතු ලෙස හැසිරුණු ඉන්දීය ජාතිකයන් පිරිසක් මෙරටින් පිටුවහල් කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඉන්දීය ජාතිකයන් නව දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන අසාදු ලේඛණගත කිරිමෙන් අනතුරුව පිටුවහල් කර ඇත.
මෙම ඉන්දීය ජාතිකයන් පිරිස ගුප්ත ක‍්‍රියාකාරකම්වල යෙදෙන අය ලෙසත්, වෙළඳාමේ යෙදන අය ලෙසත් පෙනී සිට තිබේ.
අසාදු ලේකනය කියන්නේ පිටුවහල් කරන ලේකනයටද? එහෙනම් අසාදු ලේකනයේ තිබුන තෙල් සමාගමෙන් තෙල් ගත්තේ ඇයි? අපේ දේශප්‍රේමී ඇමතිලා එහෙම කලේ හිතා මතාද? නැත්නම් ඒක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද? අපේ දේශප්‍රේමී සහ්පොදරවරු මේ ගැන කියන්නේ මොකද්ද???
ඇත්ත වශයෙන්ම කියනවනම් මට හැගෙන විදිහට බාල තෙල් කෙස් එක NGO කාරයන්ගේ කුමන්ත්රණයක්.. එහෙම නැතිනම් චන්ද්‍රිකා හරි රනිල් හරි ඉන්න කාලේ කරපු දෙයක්.. එහෙමත් නැතිනම් ඇමෙරිකාවේ වැඩක්..මොකද මේ ආණ්ඩුවේ ඉන්න දේශ ප්‍රේමි ඇමති තුමන්ලා ඇතුලු මහ රජා අපේ දේශ ප්‍රේමි පුන්නක්කු ජනතාවට මේ වගේ අපරාදයක් කරන්නේ නැ.. මේක විදෙස් කුමන්ත්රණයක්.. සහෝදර සහෝදරයනි විදෙස් බලවේග වලට එරෙහිව එක්වෙයව්.. හික්..හික්..
අන්න උඹට ඇත්ත තේරුනා. අපි මේ විදේශ කුමන්ත්‍රණ වලින් අපව ආරක්ෂා කරන්න අපේ දේශප්‍රේමී ඇමතිලාට සහය දීල දෑත ශක්තිමත් කරන්න ඕනේ.
අනේ ඔව්…යද්දී කියන්න මාත් එනවා ශක්තිමත් කරන්න…..කාගේ උනත් දරුවොනේ…..නැද්ද?
ගොඩක් හොදයි. මටනම් ඕකුන් පෙන්නන්න බෑ……
good work
පයින් ගහල එලවන්න තිබ්බේ …..
එල එල
රෝ කාරයන් පිටුවාල් කිරීම හොඳ වැඩකි. රෝ කාරයන් එන්න නොදී නවතා ගැනීම ඊට වඩා හොඳ වැඩකි.
THEY CAME FROM HELL TO PARADISE NOW AGAIN BACK TO HELL HA HA HA