බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා කළ යෝජනාවක් අනුව රංගිරි දඹුලු පුජා භූමි ප්‍රදේශයේ සීමා මායිම් නිර්ණය කිරීමේ හා එම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කාර්යය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත ප්‍රකාර ව දඹුලු රජමහා විහාර ප්‍රදේශය නගර සංවර්ධන ප්‍රදේශයක් විය යුතු යැයි 1981 .04. 17 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එහෙත් මේ වන තෙක් රංගිරි දඹුලු පූජනීය ප්‍රදේශය විධිමත් පරිදි සීමා නිර්ණය කොට හඳුනාගැනීමක් සිදු කොට නොමැති බැවින් එම පූජනීය පෙදෙසේ සීමා මායිම් නිර්ණය කොට එය සංවර්ධනය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට තීරණය කරන ලදී.
පල්ලිය දැන් ඔය සීමාවෙන් පිටට යයි.
එහෙම වෙයිද, සීමාව පල්ලියෙන් එලියට යයිද දන්නෙත් නැහැ!
මේ වැඩෙන් අර තිබ්බ හම්බ ගුබ්බෑයම කැඩිලා යයි නේද ?
ඒ කියන්නේ වැරදි වෙන්න ඉඩ අඩුයි, හැබැයි වැරද්දක් උනොත් කියන්න කෙනෙකුත් නෑ.
Chandaya iwara unama okkoma iwarail ,Sima gal tika pelawenawa, sure
ja-Ela puja boomiyak karanna barida?
Reply to Ravi
NO More Portuguese Coloney in Sri-Lanka go to Rome good for You
John the baptist, So you consider this Danmbulla as Indian colony?(Both religion came from other countries and people believe what they like.-Not you like.)
අපේ පල්ලියට නම් අතක් තියන්න දෙන්නේ නෑ .. අන්තිමට මේ රටේ මිනිසුන්ට ජිවත් වෙන්න ඉඩක් නෑතිවෙනවා ..ඔක්කොම ඉඩම් ටික පන්සලේ ඉඩම් කියලා කියයි ..
ඇයි උඹ මොනවා කරන්නද? ඕවා ගිහින් අරාබියේ කියපන්.
Ado, haramanisa umbath owa Indiyawata gihin kiyapan. Meka ape (Wedi parapure) rata. Thopiwa indiyawenuth pennuwata passe den mae ratata avilla mae ratath kala nondikaragena den mekata ayithiwasikamuth kiyanawa neda? (Umba thamai dawasakatawath baduwa.., ahala pahala ewun okkogema idam umba allanna hadanawath ethi.)
waddo aawth pita ratin yako. un aawe madagaskaren. hari tho eka boru nam oppu karapan.
Nishan,ae kiyanne umbala awe medagaskaren kiyalada. Oppukaranna deyak nehe, eka mata piliganna wenawa.
YOUR HOME LAND IS TAMIL NADU OR MIDDLE EAST YOU CAN GO THERE NO BODY STOP
SRI -LANKA BUDDHIST COUNTRY YOU UNDERSTAND MIFAZ
තියන්නෙ අත නෙවෙයි
ඇත්තටම අපි මෙතන මුස්ලිම් ජනතාවගේ කීමටත් ඇහුන්කම් දෙමු .
ඔවුන් කියන්නේ ඔවුන්ට අසාදාරනයක් වෙලා කියල . ඔව් අප්ය් සාදාරන හා සමාන වෙමු .
අපි අරාබියේ තියෙන පන්සල් ගණන් කරලා ඒ හා සමානව ලංකාවෙත් මුස්ලිම් පල්ලි හදමු .
හැබැයි සමාන වෙන්න ඕනේ . වැඩිපුර ඒවා කඩ දමන්නත් ඕනේ .
සාධාරණයි නේද ?
ela comment eka.keep it up
නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතට අනුව රංගිරි දඹුලු පුජා භූමි ප්‍රදේශය සංවර්ධනය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකලයුත=ය. නමුත් ඒය නිසි ෙලස සිදු ෙනාකිරීම නිසා ෙමම සිදුවීම සිදුවී අැත. නමුත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුෙව් ෙලාක්කන් ඒෙලසම සිටියි.
දඹුල්ලේ අටවපු පල්ලිය අවුරුදු 60 ක් පරණ යැයි අන්තවාදී තම්බියෝ කියුවත් 2003 දී පල්ලිය නොතිබූ අයුරු හා 2011 පල්ලිය තිබෙන අයුරු මේ චායාරූප වලින් හොදින් බලා ගත හැක. (චායාරූප උපුටුට ගන්නා ලද්දකි)
2003 පල්ලිය හැදීමට පෙර
http://www.facebook.com/photo.php?fbid=421843757827249&set=a.421843517827273.103627.344286468916312&type=1&relevant_count=2
2012 පල්ලිය හදා ඇති අයුරු
http://www.facebook.com/photo.php?fbid=421843887827236&set=a.421843517827273.103627.344286468916312&type=1&relevant_count=1
උඩ 2003 උනාට යට 2012, මොඩකම පෙන්නන්න එපා. සීන්හලයා මොඩයා, කෑවුම් කන්න යොදයා
2003 sita 2011 wenakam Puja bumi kale kawda?
waga kiyanna ona eyala tamai………..
The Rangiri Dambulla Viharaya has a history of 2300 years and is a highly venerated Viharaya. Even UNESCO has named it as a historical site in the world. That has been done because the Buddhists protected it.
1981 සිට පූජා භූමිය කරපු අය වග කියන්නැතිද ………….
අපි දන්න විදිහට ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව තමයි පූජා භූමි සංවර්ධන වැඩ කල යුතු……..
නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත ප්‍රකාර වැඩ කරන්න ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කටයුත කල යුත=යි……………….
ඒ නැතිනම් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ඉහල තලයේ අය වගකියන්න ඹ්නැ නැතිද
Me rata bauddha rataklu thani aythiya baudhayanta witharalu okkoma palli church kovil ungelu pansal witharak ithuru karala anith ewa ara kashtiyata dunnama hari kadanna (kashtiya kiwwe maha loku buddagame palli kadana set eka) dan unwa dakinakotath appiriyay
සිවුරු තරසතවාදය යලි කරලියට…
If you all remove our mosque, we send all your women (our servants) to your country. You should know that the main income of Srilanka is from our Arab countries by employing the servant women.
without those servants your people can do nothing mate. you people are idiots.
දඹුල්ලේ නිධන් ටිකටත් ඇහැ ගැහුවලු ඔන්න.
හෙට අනිද්දා වෙනකොට බඩුම තමයි.