දේශපාලන වශයෙන් ශ‍්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අභියෝග කරයි.
එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල් තාන්ත මහතා පවසන්නේ ලබන වසරේ මාර්තු 22න් පසු ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යවක් නොවන බවය.
මහනුවර පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා මෙසේද අදහස් පල කලේය.
‘දේශපාලන වශයෙන් ශ‍්‍රී ලංකාව නිදහස් ස්වෛරී රාජ්‍යයක් නෙමෙයි. අපි අභියෝග කරනව නලින්ද සිල්ව මහත්තෙයට, ගුණදාස අමරසේකර මහත්තයට, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ඉන්න කට්ටියට, විමල් වීරවංශට, චම්පික රණවකට, ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේට අපි අහනව මාර්තු 22න් පස්සෙ පුළුවන් නම් සංවාදෙකට එන්න හැත්තැ දෙකේ අධිරාජ්‍යවාදීන්ට විදේශ මැදිහත්වීම් සිදුකරන්න තිබුනු අයිතිය අහෝසි කලා වගේම ඒ යුගයේ මේ මොහොතේ ශ‍්‍රී ලංකාව මාර්තු 22න් පස්සෙ නිදහස් ස්වෛරී රාජ්‍යයක් නෙමෙයි’
මොන අවුරුද්දේ මාර්තු 22 ද? මාර්තු 22 මොකද වෙන්නේ? ඇත්තටම මම දන්නේ නැහැ, දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒගැන ලියන්නකෝ මට මේ මහත්තය කියනදේ තේරුම්ගන්න.
වැදගැම්මකට නැති කතා නොකියා අනික් ජේවීපී නාම්බො ටිකත් අල්ලගෙන කුඹුරකට බැහල පැයක් දෙයක් කුඹුරු කොටපන්කො. අඩු ගනනෙ රටට මොකක් හරි වැඩක් වෙනවනෙ.
ඕව ඔය නම් කරලා තියෙන උන්නේහලට කියල වැඩක් නැහැ,අනික දැන් ඔබ තුමාලා යන්නේ කොහෙද මල්ලේ පොල්,ඉස්සරනම් ජනතාව අවදියෙන් තිබ්බ ඔබ තුමාලා ඉන්නවද නැද්ද දන්නේ චන්දෙ කාලෙට විතරය්.ඉතින් විහිලු සපයනේක්කු නොවී රටට දැනෙන්න වැඩක් කර පෙන්වන්න.
Uhh kalin dawase ra heenayak dakala. Nothing much.
aka prathipathiyaka innwa oi katata ana aka kiyawann nethuwa welawakata sarath fonseka hodai kiyanawa welawakata a manussayata mada gahanawa aka deyak kiyanawa oi minissunta thamosewa therum ganna neth tham katawagene thamosege adahas anith ayatath pennala harida weradida kiyala balala katha karanawa nikan hemathissema joke danne nethuwa thamose jvp aka kanawa
ලබන වසරේ මාර්තු 22 මොකද වෙන්නේ.?
ඇයි මුන් එදාට ලංකාවේ බලය අල්ලන්න හිතාගෙන ඉන්නවද?
නන්දිකඩාල් ගියපු එක ඇරෙන්න,
තාමත් ‘සුදු බමුණන්ගේ’ලනු අපේ ලොක්කෝ ගිලින නිසා,
මේ කතාවේ එක්තරා ඇත්තක් තිබුනත්,
මේකා එක්තරා දිනයක් ඉදිරිපත් කරමින්
කියන්නේ කුමක්ද කියා
පැහැදිලි නෑ.
මේකේ හක්කලන් කරන J V P පොරකට බැරිද,
මේ ගැන තව දුරටත්,
අපව දැනුවත් කරන්න.
පිස්සුද බන්. ඌ පෙන්නන්නේ එහෙම. හැබෑවටම ඌ කරන්නේ ඌට අවශ්‍ය දේ. ඌ අඹරපු ලනුව උඹට හොඳට කාල.
තො කවුද කටො ඔප්පුකරල පෙන්නන්න මොකක්ද තොගෙ වටිනා කම
He is a idiot, but what he telling is true.
WE ARE A PART OF UNITED STATES !
Mooolata me dawas wala mukuthma na. Akane theparabanne, anika kauda owa ganan ganne?
correct..for JVP it is not….for us it is ok…
mu koheda parliment eke
ඔබ කිව යුත්තෙ…ලන්කාව විකිණී අවසානයි..දෑන් මෙය බොරු දේශප්‍රෙමයක් මත අනුන් වෙනුවෙන් පාලනය කරනා …වහල් දේශයක් බවයි…ලන්කාවම අමෙරිකාවේ.. එන්ගලන්තය සහ ඉන්දියාව අතුරු රාජයන්… දෑන් දන්නවාද අපි නි…වහල් කියලා.. හිඩෑසට ඈවසි වචන දමාගන්න..
You first prove that it is going to change on 22 March. We will then prove that you are an idiot (again).
දැන්වත් ඒක තේරුන එක ලොකු දෙයක්….
රතු කමිසෙයි ..ගිරිය පුප්පගෙන කෑගහන එකයි ඇරුනහම මුන්ගේ වෙන මුකුත් නෑ…දැන් මුන්ගේ වටේ ඉන්නේ අන්ත රස්තියාදු කාරයෝ.. ගම් වල ඉන්න ජෙප්පෝ නිකන් චන්ඩි වගේ උන්