ශ්‍රී ලංකාවේ මේ දිනවල පැවැත්වෙන ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් තමන් වෙත ලැබී ඇති හඬ පටයක් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග එක්ව පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
අදාල දුරකතන සංවාදය රහසේ පටිගත කර ඇති අතර එහි පිටපත් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ මාධ්‍ය ආයතනයක් වෙත ලැබී ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරග අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී හා ආරක්ෂක ඒකකයේ පිරිසක්ද මෙහි පැමීන සිටී.
“පුදපු ගමන් කාපි යකා”කිව්වලු.
කරපු එකා හැඳි ගෑවිලම යන්න ඕනේ
තරඟ බලන්න ප්‍රේක්ශකයන් 300 ක් වත් හිටියද මන්දා පේන පේන හැමතැනම හිස් පුටු
මෙන්න අලුත් ම නිව්ස් 1.
ඉන්දියාවේ, කරනලද පාවිච්චි පට්ට ගහපු, කසී කබල් මරුටි maruti වාහන තොගයක් අඩුම මිලට ගෙන්වල. සිංහල නමක් තියෙන බැංකුවක ලීසිං 1 තමි වැඩේ මුලපිරුවේ.
මේ නිව්ස් 1 ගැන විස්තර තව සතියකින් පත්තර වල දැන්වීම් වැටේවි.
ඉතාම අඩුම මිලට අනර්ග මරුටි වාහන “ස ” ලීසිං න් ගන්න කියල.
ගන්න මිනිස්සුන්ට මොනවා වේද?
කරුණාකර මේ ගැන දැනුවත් වෙන්න.
ඉතින් වටේ අතගාන්නෙ, බය නැතුව කියපන් මොකද්ද ඒ ලීසින් කම්පනිය ????
ඔය වගේ දේවල් වෙන්න ඕනි බොරු සෝබන වැඩ කරනවට.. මහ එකාටය් වටේ ඉන්න උන්ටය් මොලේ කළදක් නෑ.. SLPL වගේ දේවල් තියෙන්න ඕනි තමය්.. එත් තරුණ අලුත් ක්‍රීඩකයෝ සමග.. ටීම් එකේ උන්වම කණ්ඩායම් 5-6 කට බෙදල මදි හරියට වෙන රටවල් වලින් එන උන් දල ඔයවගේ දේවල් කර කියල අපේ ක්‍රීඩාවේ දියුණුවක් ඇති වෙය්ද..? නගර මට්ටමින් තරග තියල එවය්න් දක්ෂතා පෙන්වන ක්‍රීඩකයනට අවස්ථාවක් දෙන්න තිබුන.. බොරු සෝබන වැඩ වලට කෝටි ගණන් වියදම් කරා කියල මේ වගේ තරග වලින් අලුත් ක්‍රීඩකයන් බිහි වෙය්ද…?
කවුද? ගාන කීයද? දන්න කෙනෙක් කියන්නකො
ෂුවර් එකටම බියර් නිෂාන්තයා තමා ඕකේ මහා ඔලු කාරයා
Is it Malinga?
KO MATCH BALANA SENAGA NANE PODI EUN CRICKET GAHANAWA WAGENA MUN CRICKET GAHANNE
කෞද බන් මේවා ගණන් ගන්නේ. ඉස්කෝල කොල්ලෝ මීට වෙඩිය හොඳට ගහනවා. මුන්ට ඕනේ සල්ලි විතරඊ
Charter…. Munta Athin paadu athi…. lankawe minissunta Indiawe inna ewunta wage pissu naaa… owa balanna…
ma tharagaya gana hagimak dannana tharam haki tharagayak wala naththe aye? mata hithana wedihata name thiypu aya lankawa palathwala name thibbanam mayata minusunta danawi. api colombo nisa colomba ayatah apa nadayo nuwara nisa a aya nuwaratath sapport aka danna mach aka balawine. awage adahasakin peksakayan adaganimita hakiwa thibu bawa mage adahasi.
මේක මේ කම්පෙටිෂන් එක උස්සල තියන්න ගහපු කෙප්පයක්. එදා වේල කන්නෙ කොහොමද කියල කල්පනා කරන ලංකාවේ මිනිස්සුන්ට තියෙනවනේ ක්‍රිකට් වලට ඔට්ටු අල්ලල ප්ලේයර්ස්ලට අල්ලස් දෙන්න කෝටි ගනන් සල්ලි
pala modaya yanna…
yako me kiyanne lankawe minissu gana nemei… International brokersla gana…
Thonam mahama gonek…
nodakin witharak lin gemba…
THAMATH MEKA NEWS EKAK PAMANI. PROOF NETHA EMA NISA NIKANG KATAKATHAWAK AAPU PALIYATA OYA WIWECHANAYA KARANNAHO EYA ACCEPT KARANNA THARAM MAMA MODA NEHA.
OBA………………????