එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබන නොවැම්බර් පළමුවැනිදා පැවැත්වෙන විශ්වීය වාරික සමාලෝචනය තුල ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ඇගයීමට ඉන්දියාවේ මූලිකත්වයෙන් රටවල් තුනක් නම් කර තිබේ.
මේ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පත්කර ඇති අනෙක් රටවල් වනුයේ බෙනින් රාජ්‍ය හා ස්පාඤ්ඤයයි.
විශ්වීය වාරික සමාලෝචනය සෑම වසර 04කට වරක්ම සියළුම සාමාජික රටවල මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට පිහිටුවා ඇති යාන්ත‍්‍රණයකි. මෙය ලබන ඔක්තොම්බර් 22 සිට නොවැම්බර් 05 දක්වා ජිනීවාහිදී පැවැත්වේ.
මෙහිදී ශ‍්‍රී ලංකාවේ තත්වය නොවැම්බර් පළමුවැනිදා සාකච්චාවට ගනු ලබයි. ඒ සඳහා ශ‍්‍රී ලංකාව විසින් පිලියෙල කරන ලද මානව හිමිකම් පිළිබඳ වාර්තාව මේ වන විට යවා ඇති අතර ශ‍්‍රි ලංකා මානව හිමිකම් කවුන්සිලයද, රාජ්‍ය නොවන සංවිධානද වෙනම වාර්තාවක් සපයා ඇතැයිද සඳහන්ය.
wadurata ahuwunu dalipihiya
I love India love me,I love you love me,Tommorow is my happy day Becuase I was victim of indian invasion of Sri lanka,but i lukily got rid of that.But other sri lankan are story of missery and their abilities I know.Tomorrow onwards I do my hard ship to attain nibbana in this very life but I have to tell you.If I attend no one is their to look after you.Therefore I will tell you guard me on your words.I love you you love me.Tomorrow onwards I will attend your policies of descrimination of sri lankan but I have to tell you one day I will become preseident in sri lanka.Then you will be my oppenents then i will tell you i am not your servant but i have to obey every one of sri lanka.Then they will be released me.But I have to tell you love me I love you.But I have to tell you against this senario then you will be ok.
නරියට කුකුල්ලු බලාගන්න දුන්න වගේ තමය්
para indian ballo
Mr JR Jayawardene Speaks to the BBC on the Indian involvement and LTTE on Sri Lanka in 1985
http://www.youtube.com/watch?v=ZncOQfvtVcU
Rajiv Gandhi’s secret letter to J.R Jayawardene about LTTE – India – Sri Lanka
http://www.youtube.com/watch?v=ZTI56-Wn1YQ&playnext=1&list=PLE81B2FFDBF792EB5&feature=results_video
Rajiv’s India(Simi Garewal) Part-XII (a documentary on Gandhi’s politics and heavy price they paid)
http://www.youtube.com/watch?v=mXFRWQX-5ZY&feature=fvwrel
A major Error in Indian External Affirs
Rajiv Gandhi Hit by Sri Lanka Sinhala Navy Soldier – Where is he?
http://www.youtube.com/watch?v=LuOJoMgctcs