තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් ගාස්තු ළඟදීම සංශෝධනය කිරීමට සූදනම් වන බව වාර්තා වේ.
ඒ අනුව තැපැල් පතක ගාස්තුව රුපියල් 4.50 සිට රුපියල් 8.00 දක්වාද, පාර්සල් ගාස්තුව රුපියල් 70.00 සිට 90.00 දක්වාද වැඩවීමට නියමතව ඇතැයි දැනගන්නට ඇත.
දැනට රුපියල් 5.00ට ඇති සාමාන්ය තැපැල් ගාස්තුව දැනට ව්යපාරික ක්ෂෙත්රය වෙනුවෙන් පවතින රුපියල් 15.00 ගාස්තුව හා සම කිරීමටද සැලසුම් කර තිබේ.
ඒ අනුව වසර 220ක තැපැල් ඉතිහාසයේ තැපැල් පතක් සඳහා වැඩිම ගාස්තු වැඩිවීම මෙවර සිදුවනු ඇතැයිද සඳහන්ය.
ජයවේවා! ජයවේවා! ජයවේවා!
mun okkoma pissan kotuwata yawana oona.
Hegin gana meken cover karanna puluwanda balanna.
තැපැල් සේවය දිනෙන් දින අභාවයට යනවා. ඊ මේල් එස් එම් එස් මොබයිල් ෆෝන් ස්කයිප් ඇපල් අයි ෆෝන් වගේ දේවල් දියුණු වෙලා තියෙන නිසා … මොකද මුද්දර කෙල ගාගෙන අලවල ලියුම් තැපැල් කොරන්නේ..? කොහොමත් කෙලවෙලා යන සේවාව නිසා ගණන අහස උසට දැම්මත් කමක් නැහැ.. තැපැල් සේවකයෝන්වත් ඔය අපි වවමු රට නගමු හරි මොකක් හරි එකක් කියල එළවලු පලතුරු වවන්න යොදවා ගමු..
Gon katha epa. ochchara diyunu UK,USA walath Postal Service ekak tiyanawa.
මම EMS මගින් පිටරටකට සාම්පල් එකක් යැව්වා . බුදු අම්මෝ !!! තවත් වැඩි කලොත් බැංකු ලෝන් එකක් ගන්න වෙයි මඩේ හිතේ !
ජාතියට බරක් බවට පත් කර තිබෙන තැපැල් සේවාව තව තවත් ජනතාවටම වදයක් නොවී, අමතර සේවාවන් සපයන ආයතනයක් බවට පත්කර පවත් වා ගත යුතුය. ( තැපෑල සතුව තිබෙන රටපුර විහිදුන ශාකා ජාලය මේ සඳහා සාර්ථකව යොදා ගත හැක.)
අල්පෙනිත්තටත් වර්ජනය කරන්න බලන් ඉන්න සේවක සංගම් වලටද මේ සඳහා දායක විය හැක.
තැපැල් දෙපාර්තුමේන්තුව පිරිහීමට ප්රභලම හේතුව එහි සේවකයන් වෙනස්වීමට දක්වන බලවත් නොකැමැත්තයි. නව තාකෂණය හඳුන්වාදෙන විට ඔවුන් එය විවිධ හේතු දක්වමින් ප්රතික්ෂේප කරයි. වරක් පරිගණකයක් සවි කිරීමට ගිය ආයතනයක් එලවා දැමීමට අදාල කාර්යාලය ක්රියා කිරීම මම පෞද්ගලිකව දන්නා අත්දැකීමකි.
දැන් අපිට ඊමේල්, ස්කයිප්, චැට්, ෆේස් බුක් ඕනෑතරන් තියෙනවා ඒක නිසා හිඟන කොල්ලෝ බොගෙ ෆීමේල් (Female) එක උඹලම තියා ගනිල්ලා