ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලිය වෙනුවෙන්රුපියල් මිලියන 133 ක මුදලක් ශ්‍රී‍්‍ර ලංකා කිකට් ආයතනයට ලබා දී තිබේ.
20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය ලබන මස 18 වැනිදා සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
තරඟ පැවැත්වෙන කි‍්‍රඩාංගණ සංවර්ධනයට සහ අවශ්‍ය උපකරණ ලබාගැනීමට මුදල් යොදාගැනීමට නියමිත අතර මෙම මුදල ආපසු ගෙවිය යුතු ණය මුදලක් නොවන බවද ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.
apahu gevana oni nethnam ape anduve horu tika puluvan tharam horakam karai.maha horat tikak gani.
ආපහු ගෙවන්න තිබ්බොත්, එහෙම කරන එකක් නැද්ද බන්..:D
kohomat itin horakam karanavane…
oken mun keeyak matiya gahaida. kalakanni
මිලියන 130ක් මාටියා ගහල ඉතුරු මිලියන තුනෙන් වැඩේ කරමු.. අරපිරිමැස්මෙන් වැඩ කරන්න පුරුදුවෙන්න කියල පොඩිකාලේ උගන්නල තියෙනවනේ..
nayak neweinam oya salli walata wuna de aye hoyaganta beriwei.
THIS FOR OUR කි‍්‍රකට් කවුන්සිලය
Abstain from taking that which not given (stealing)
ක්‍රිකට් ආයතනේ නිලදාරින්ටත් ඔකුන්ගෙ ගැනුන්ටත් හරි හැපි ඇති නෙද
mata 100 k one nathnam t 20 denne naha gahanna ammapa
Dan ithin Salli uda peenapiyau……Salli naasthi karapau……Kaalakanni!!
ක්‍රිකට් ආයතනේ නිලදාරින්ටත් ඔකුන්ගෙ ගැනුන්ටත් හරි හැපි ඇති නෙද.
aiyo salli
කතාවේ හැටියට හම්බවෙලා තියන්නේ ඩො.මි. 2.5(රු.මි.332.5) ක්. එකෙන් ඩො.මි 1 ක් ණය. තව ඩො.මි. 1 ක් ප්‍රවේශපත්‍ර අලවියට. ඩො.මි 0.1 ක් ආධාර. ඉතුටු ඩො.මි 0.4 ගැන නම දන්නේ නෑ. එතකොට මේ ප්‍රවෘත්ති යේ කියන උපකරණ ගෙන්වන කතාවට වියදමේ කරන්නේ ණය තමා.