‘නායකත්වයට සහ ජනතාවට මම ආදරෙයි. ඒත් නායකත්වය මට ආදරය නැති නම් වෙන මොනවා කරන්නද’ යයි කුරුණෑගල දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
ඒ මහතා මෙසේද පවසයි.
‘මට කැපිලි දාන්න කාටවත් බැහැ. නායකයා කෙසේ වෙතත් ජනතාව මට ආදරෙයි. මා වටා ජනතාව සිටින තාක් මාව කපන්න තියා හිතන්නවත් බැහැ. නායකයාට වඩා ජනතාව අතර මා ජනප්රියයි. ඒක කාටවත් රහසක් නොවෙයි’
- Divaina
Bambuwa!!!!!!!!!!!!!!!!!!
Why Rosy doesn’t love you now.
ඒ උනාට රෝසිත් ඔයාව දාලා නායකයා ළගට ගියානේ. හූ හූ හූ
maru kiyawanawa
ජනතාව කෙසේ වෙතත් රෝසි නම් හැමදාම ඉදිවී
Nayakaya adare AKILA VIRAJ ta …l
Illapu Amathikama Hamba uney nedda ?
ඇඩෙනවා තනි ඇහැට
where were you 6 or 7 years ago…?? boru baila epa malli
රනිල්ට පුළුවන් ඔයාට කපන්න
HA..MENNA BALAPALLA ALUTHMA FILM EKA “මම නායකයාට ආදරෙයි! නායකයා මට ආදරේ නෑ”
මම නායකයාට ආදරෙයි! නායකයා kollanta ආදරෙයි! මොනවා කරන්නද ???
Oba adare Raniltada, Sajithtada ekanam terenne nehe
Kolukarek wage
Raniltada? Sajithtada?
එන්න අපේ පැත්තට අපේ වැරදි තිබෙනවානම් අවවාද අනුශාසනා ලාබාදී සිරිබර ශ්රී ලන්කාවක් බිහිකිරීමට අතහිත දෙන්න ! එකමුතුව ගජමුතුවලට වඩා වටී !
වෙන්න බෑ ඔයා කොල්ලෙක්නෙ අනී
රනිල් ලොක්කට උඹ වයස වැඩි ඇති මංගල ලොක්කට වත් ට්රය් එකක දීල බලපන් උවත් උඹට ආදරේද කියල
මෙයා නායකයට ආදරෙයි. නායකයා මංගලට ආදරෙයි. මංගල සාගලට ආදරෙයි. සාගල නායකයට ආදරෙයි. නායකයා ඉස්සර රෝසිට ආදරෙයි. දැන් රෝසි මෙයාට ආදරෙයි. අනේ මන්දා… මාර අපබ්රංශයක්
අඉය් බංග නායකයා කොල්ලෝ ගහන එක අතාරලද ????
Puluwan nam kiyapan Ranilta man adarei kiyala, ethakota ubata UNP yema inna puluwan
හිකි හිකි… ඔයත් අර කිඹුලා ඉන්න ගඟෙන් එගොඩ වුනාද?
රනිල් – ආදරේනම් ඇයි මෙතරම් මට හිංසා දෙන්නේ….
වරදක් වීද මගෙන් නැ හද පාරන්නේ…..
දයා – සුලුදෙයකින් සිත සැලෙනා මා පෙම්බර ලදුණේ…..
කිසිදා තුන් සිතකින් නෙහ නුඹ රිදවන්නේ…..
කියල තියෙන්නෙ නායකත්වයට ආදරෙයි කියල මිසක් නායකයට ආදරෙයි කියල නෙමෙයි…
ආදරෙනම්ර් එන්න මා වෙත චාටු බස් නොකියා………
කාලයක් මම G.L ට ආදරය කලා එයත් මව අසරණ කලා අවසානයේ රනිල්ට ආදරය කලා එයත් මාව අනත කලා අහෝ
ඔයාව අරහෙට ගත්තේ නැද්ද? නැත්නම් ඉල්ලපු ගාන ලැබුනේ නැද්ද? වජිරව කපා ගෙන ආපු ගාල්ලේ මෑන් නම් පැන්නේ කෝටියකට කියලයි ආරංචි. කොච්චර ශෝක් වුණා ද කිව්වොත් මෑන් තව ගැටිස්සියෙකුත් සහේට ගත්තා.
නායකයා ඔයා හිතන තරම් චපල නෑ…එයාට අඛිල ඉන්නෙ……
AYE ANE ROSI AUNTY DAN OYATA ADARE NADDA?EYA WENA KATH EKKA HARI SET WELADA?
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද?
mama raniyata love.raniya podi kollanta love.emanisa mama anduvata love.
Dan Ethin okatath Adapan – Higanna
ane oya rajayata gihin oyaage passen inna kollo kello gana balanna. UNP eke ada inna booruwo ranchuwath ekka oba wage ayata kawadaawath thanak labenne nahe.
බ්රෝක්බ් බැක් මොඋන්ට්ටන් පාර්ට් 3 රග පාන්නේ නැතිව,පිස්සු කතා නොකිය ඔය පක්සේ ගොඩ ගන්න විදිහක් බැලුවොත් නරකද?