ප‍්‍රශ්ණ පත‍්‍ර සංශෝධනය විභාග අර්බුදයක් නොවේ – විභාග කොමසාරිස්

අධ්‍යන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන 2097කම හොඳින් විභාගය පැවැත්වෙන බවත් මෙතෙක් කිසිදු අක‍්‍රමිකතාවයක් වාර්තා වී නැති බවත් විභාග කොමසාරිස් ජනරාල් බඞ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

මෙවර විභාගයේදී විෂය නිර්දේශයට පිටින් ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීම, විභාග මධ්‍යස්ථානවලට ප‍්‍රශ්න පත‍්‍ර නොලැබීම, උත්තර පත‍්‍ර කුණු කූඩවලින් හමුවීම වැනි ගැටළු මෙවර වාර්තා වී නොමැති බවද කොමසාරිස්වරයා සඳහන් කරයි.

ප‍්‍රශ්ණ පත‍්‍රවලට සංශෝධන එක් කිරීම විභාග අර්බුදයක් ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දෙන ඔහු විභාග මධ්‍යස්ථාන 200ක පමණ විභාගය පැවැත්වීමට නොහැකි වූයේ නම් එය අර්බුදයක් ලෙස සැලකීමට තිබූ බවද කියයි.

ප‍්‍රශ්ණ පත‍්‍රවලට සංශෝධන ඉදිරිපත් කලේ සිසුන්ගේ පැත්තෙන් බලා බවත් කවුරුන් කුමක් කීවත් ළමුන් වෙනුවෙන් උපරම සාධාරණය ඉටු කරන බවද ඔහු අවධාරණය කරයි.

4,416 Viewers

8 Comments to “ප‍්‍රශ්ණ පත‍්‍ර සංශෝධනය විභාග අර්බුදයක් නොවේ – විභාග කොමසාරිස්”

  1. Ahinsaka says:

    උඹ අර බන්දුලයාගේ මුත්‍රා බොක්කට වැඳපු පන්දමා නේද උම්බකියන ඒවා කව්රුත් විස්වාස කරන්නේ නෑ

      • Fernando says:

        මමත් දෑක්ක ඒ පින්තුරෙ. මුන් රජයේ නිලදාරිද කියල හිතෙනව.
        ලෑජ්ජාවෙ බෑ.

    • දේශප්‍රේමියා says:

      යකෝ ප්‍රශ්න පත්තරේ ප්‍රින්ට් කරන්න කලින් දෙපාරක් කියවල වැරදි හදන්න බැරි හරකෙක්.

  2. john says:

    Me education ake inna okkoma horu. aka amathiyak buruwek gon tution karek…akak pissek…peper akakwath hada ganna bari buruwo ralak.

  3. පිට එකා says:

    මූ අර එකතුකරල කොම්බයින් කරපු එකාටත් වඩා කාළකන්නියෙක් වගේ,,

  4. ගාල්ලේ සමන් says:

    ඇත්ත තමයි. ඒක විභාග අර්බුදයක් ‍නෙවෙයි. හැබැයි ප්රතිපල අර්බූදයක් වෙයි. තාම උනේ නෑ. දෙසැම්බර් මැද හරිය වෙනවිට අර්බුදය බලා ගතෑකි.

  5. one in a billion says:

    meyath anura edirisinghe ta deweni na wage… Thawa honda honda dewal issarahata wei…

Leave a Comment