එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ සාමාජිකයෙකු වන වික‍්‍රමබැහු කරුණාරත්න මහතා ඉන්දියාවේ ඊළාම් සමුළුවේදී කල ප‍්‍රකාශ මඟින් යළිත් වතාවක් එක්සත් ජාතික පක්‍ෂයට කොටි ලේබලය ඇලවී ඇති බව එජාපය සහ වෘත්තීය සමිති සුරැුකීමේ ව්‍යාපාරයේ මහ ලේකම් ලාල් පෙරෝරා මහතා පවසයි.
එම ප‍්‍රකාශය එජාපය පිළිගන්නවාද එසේත් නැතහොත් හෙළා දකිනවාද යන්න රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රටට හෙළි කල යුතු බවද ඔහු සඳහන් කරයි.
එසේ නොකලහොත් සමස්ථ එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් සමඟ මහ මඟට පිවිස සිරගෙවල් දහසකට වුවද යාමට සූදානම් බවත් ඔහු කියා සිටී.
අන්න හරි අපිත් ඵනවා ඔඛත් සමග
බාහුගෙන් රටට වැඩකුත් නෑ… උට වැඩකුත් නෑ
thamange wasiyata nai redda asse da gatthama ohoma wenawa.
කොටින්ට ඉස්සෙල්ල සිංහල කොටි මරන්න ඕන ….
කාලකන්නි බල්ලෝ ..
මේ මොන හාල් පාරුවෙක්ද ?? ඇහුවෙත් අදමයි. බොරුවට ටෝක් දීල ලකුණු දාගන්න එන කාලකන්නි. තෝ යයි හිරගෙවල් වලට මේන් කියල.. අනේ බෝල බූරුවෝ නිකන් බූරු කතා නොකියා හිටු.
බාහුගෙන් රටට වැඩකුත් නෑ… ඌට වැඩකුත් නෑ හරියට අනුර බන්ඩාරනායක වගේ.
යකෝ රනිලත් භාහුවත් දෙන්නම මහින්දගේ පලන් එකේ ඉත්තෝ දෙන්නෙක්. උබලට ගොඩ ඒමක් තියෙන්නේ දයාසිරි නායකයා කරලා රනිල එලවන එක.
bahuge prakassha ohuge mathaya misa u n p eke mathayanowana bawa mathaka tha gatha yuthu.
meya bahuge mathaya. u n p mataya nowa.
MEYA KIYANA KATHAWA ATTHA.MOKADA RANILA DAN TNA KARAYAN PASSE WATILA INNE.MINIHATA ONA JATHIYA PAWA DEELA HARI JANADIPATHI WENNA.UNP EKE WADAK KARAPU MINISSU ADA ASARANA WELA.RANIL EKKA DAN INNE NIKAN PUSSO WITHARAI.ANE UNP EKATA GIYA KALAK.
මේ මොකෙක්ද මේ?? මූ මෙච්චර කල් නිදාගෙන ඉදපු බුරුවෙක්ද කොහොද!!! මූ දන්නේ නැද්ද UNP එකේ ලොක්කෝ කවදත් කරේ කොටින්ටයි සුද්දන්ටයි පස්චාත් ප්‍රදේශය දුන්න එක කියලා???
mun thama niyama koti
දයාසිරි නායකයා කරන්න යන එකෙන් ම පේනවා UNP එකට ගිය කල මොකද්ද කියල…
pissa mu pissa mu pissu pusa mu
Your talk is right. Ceeers! We are with you and Ranil should be removed from UNP and real Sri Lankan Sinhalese son, Sajith should be the leader of UNP now.
මහානායක හාමුදුරුවන්ට මහා කැත විදිහට අපහාස කරපු එකෙක් තමා දයා සිරි කියන්නේ .මේවගේ අබෞද්ද එවුන් තමා කොයි පැත්තෙන් ආවත් දැන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඉන්නේ -එක්සත් ජාතික පක්ෂය දැන් සම්පූර්ණයෙන්ම පල්ලිවලින් හයිජැක් කරලා .මෝඩ සිංහල බෞද්දයෝ බෞද්ද කියල හිතාගෙන ඉන්න ඔකේ ඉන්න හැම නායකයාම ක්‍රිස්තියානි . ලඟදි දවසක කෙනෙක් මගෙන අහනවා රෝසි බවුද්ද නේද කියල මම කිව්වා රෝසි ක්‍රිස්තියානි කියල හංගලා නෑ නමුත් රෝසි ක්‍රිස්තියානි කරපු අය නම් ඒ බව හංගගෙන බවුද්දයෝ වගේ පෙනී හිටිනවා කියල .ලොකුම එක්කෙනා තමා සජිත් බබා .රෝසිගේ පන . සජිත් බබා ආපුදාට ජනපති වෙලා රෝසි ඇන්ටි අර ලංකාදීප පත්තරේට ප්‍රකාශ කල විදිහටම මේ රටේ සිංහල බවුද්ද කියන වියවස්තාවේ තියෙන වගන්තිය අහක් කරලා ඇමෙරිකානු පල්ලි වලට පිල්ලි නටන්න වසර දෙනවා එදාට බවුද්දයන්ට වෙන්නේ කට වහගෙන ඉන්න තමා .රනිල් රවී කරුනානායගම් ජයලත් ජයවර්දන හරින් පිරිස් ජෝන් අමරතුංග හර්ෂ පෙරේරා ශිරාල ලක්තිලක මේ ඔක්කොම මුල් පෙලේ එක්සත් ජාතික පක්ෂ නායකයෝ ක්‍රිස්තියානි .මේ ආණ්ඩුව එලවන්න එක්සත් ජාතික පක්ෂයට චන්දය දීල වැඩක් නෑ අපි සිංහල බෞද්ද බලයක් ගොඩනගමු
කවුරු හරි කියනවනම් රටේ බලය මහින්ද ගෙන් අල්ලගන්න නම් රනිල් එලවල සජිත්, දයාසිරි හෝ SF නායකයා කරන්න ඕන කියල ඒ අයගේ බුද්ධිය හෝඩියේ.
මේ කවුරු වත් අඩු ගානේ උප ඇමති කමක් වත් කරපු උන් නෙවි.
මහින්ද පමණක් නොව පසුගිය කලේ පත් වූ සියලුම නායකයින් සැහෙන්න පල පුරුද්දක් ලබල තමයි ඉහලම තැනට ආවේ.
ඒක නැති චන්ද්‍රික ට මොකද උනේ ?
මේ රටේ අරටු බැහැපු නිලධාරීන් ගේ දිරච්ච ලනු , දෙස් විදෙස් රාජ්‍ය පාලනය තුල ප්‍රයෝගිකවම දී දැනගත යුතු නීති රීති, පළපුරුදු විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එන පීඩනය, අල්ලස්, හොර මැරකම් ක්‍රම පාලනය ආදිය ගැන වසර ගානක් ප්‍රයෝගිකව යෙදී ලබා ගන්න දැනුම නැතුව මේ එකෙක් වත් ජනාධිපති උනොත් රටට දෙය්යන්ගේම පිහිටයි. JVP කාරයෝ ඇමතිකම් කළාට වඩා හපන් වෙයි. (අපි ඉස්සරහ වේදිකාවේ වීරයෝ වෙන JVP ඇමතිලා නිලධාරීන් ඉදිරියේ ඇඹරුණ ඇඹරිල්ල මම පුද්ගලිකව දැක්ක.)
සජිත්, දයාසිරි හෝ SF ට වඩා රනිල් මොනවා උනත් මේ අතින් ගවු ගානක් ඉදිරියෙන්.
රනිල් එපා නම් මේ තුන්දෙනාට වඩා ගාමිණී ජයවික්‍රම පෙරේරා වගේ කෙනෙක් හොඳයි .
සජිත්, දයාසිරි වගේ උන් හොඳයි ගැලරිය අද්ද ගන්න අර මැරවිය වගේ. You cannot see a statesman in them.
ඔය කොටි ලේබලය නම් දැන් ඉතින් ගලේ ගැහුවත් යවන්න බෑ. අපිටත් දුකයි, නිදහසේ පියා, ජාතියේ පියා, පොත් දුන් පියා, බත් දුන් පියා හිටපු ‘සිංහල මහා සභාව’ ලෙස ආරම්භකල පක්ශයේ දැන් ඉන්නේ පිම්පියාලා විතරයි.
අපිත් අසය් ඔය නායකයාව කොටි ලේබල් අලවල හරි අයින් කරලා දාන්න පුලුවන්නම්,ඒ කලේ ඉදන් ලේබල් අලවනවා විතරය්.නායකත්වයෙන් ගලවිල්ලක්නම් නැහැ.හේතුව? අපේ අහේතුව.