දෙව්දත්ලා කැලණියට ඇවිත් කප්පම් ගත් එක නතර කර කැළණියේ සංවර්ධනය විනය ගරුක, නීතිගරුක, ලෙස සකස් කලේ කැලණිය ප්රාදේශීය සභාවේ මන්ත්රීන් පිරිස යයි කැලණිය ප්රාදේශීය සභා මන්ත්රී ලංකා විජිත කුමාර පවසයි.
‘කප්පම් කාරයෝ, කඩුකාරයෝ, ගංජකාරයෝ, අරක්කු කාරයෝ එළෙවුවට පස්සෙයි බුදුන් වැඩි කැලණි පුරවරය සංවර්ධනය ඇති වුණේ. අද ජනතාව ප්රාදේශීය සභාව සමඟ සහසම්බන්ධයෙන් කටයුතු කරනවා. කැලණියෝ නායකයෝ ප්රාදේශීය සභා මන්ත්රීවරුයි. දිස්ත්රික් නායකයා බැසිල් රාජපක්ෂ මහතායි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික නායකයායි. වෙන නායකයෝ කැලණියේ නෑ.’ යයිද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ETHAKOTA ARA MUUKALAN BASSA NITHARAMA THAPPULANNE AHAWALA EKATADA.
elakiri.mennabang konda pana thiyena ekek
එතකොට කුඩු මර්වින් …..?
aho marwin nodutu mokpura
එතකොට මම මොකාද බන් ? උඹලට පිස්සුද ? – කැලණියේ මරුවින්
mun wadi nayakayo rata kana kalakanni hatta munge daruwantath hanama ghanawa lagadima.
kudu mervin, kappam sarana denna den nedda?
why (Kudu) Mervin Silva
තොපි කුඩු මර්වියත් එක්ක මොනවද කලේ ඒ කාලේ කුට්ටියක් ලැබෙන නිසා කටයි පු..යි වහගෙන හිටිය මුන් එකට කාල වෙනම රෙනවා ,තොපි කුඩු විකුණුවේ නැත්නම් කොහොමද චමිලය කෝටිපතියෙක් උනේ උගේ අප්පා කැලණියට අවේ අත්කරත්හයක බඩු පොඩ්ඩක් පටවාගෙන ,මොන්වදද උන් කරන වියාපාර,කුඩු සහ කසිප්පු .දැන් නිකන් කරනවා තොපි සේරටම ශාප වේවා !
marvin silva mahathaya hondaaaaaaaaaaaaaaaaai
marvin silva mahathaya honnnnnnnnnnnnnnnnnnnnnnnnnnnndaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai