Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

උතුරු – නැගෙනහිර ඉඩම්වලට මුස්ලිම් කොංග‍්‍රසය අලූත් පොතක් පෙරලයි

August 18, 2012 at 8:06 am | Lanka C News.

උතුරු – නැගෙනහිර ඉඩම්වලට මුස්ලිම් කොංග‍්‍රසය අලූත් පොතක් පෙරලයි

උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ සහ  මුස්ලිම් ජනතාව අතර ඇතිවී තිබෙන ඉඩම් අයිතිය පිළිබඳ ගැටළු විමසීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස්වරයෙකුගෙන් තොර විකල්පයක් නැතැයි ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුස්ලිම් කොංග‍්‍රස් ජාතික සම්බන්ධීකාරක රතික් රාජබ්දීන් මහතා පවසන්නේ උගත් පාඩම් කොමිසම ඉදිරියේදී සාක්‍ෂි දුන් අවස්ථාවේදීද උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුවට මුස්ලිම් කොංග‍්‍රසයේ මූලික ඉල්ලීම වූයේ පළාත් ඉඩම් කොමසාරිස්වරයෙකු බවය.

1990දී හා ඉන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පලවා හරිනු ලැබූ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව මේ වන විට නැවත සිය ගම්බිම් වෙත පදිංචිය සඳහා පැමිණෙන බවත් එහිදී එම අතහරිනු ලැබූ ප‍්‍රදේශ අත්පත් කරගෙන සිටින ද්‍රවිඩ ජනතාව සහ මුස්ලිම් ජනතව අතර අතිවන ගැටළු විසඳීමට දැනට වඩා හොඳ ක‍්‍රම තිබුනද ඒවා ක‍්‍රියාත්මක කිරීමට නැගෙනහිර බලධාරීන්ට අනවශ්‍ය යයිද ඒ මහතා පැවසීය.

6,881 Viewers
Print

11 Comments to “උතුරු – නැගෙනහිර ඉඩම්වලට මුස්ලිම් කොංග‍්‍රසය අලූත් පොතක් පෙරලයි”

  1. banda says:
    August 18, 2012 at 8:52 am

    geri thambiyo thopita koheda yako lankawe idam palayawu arabiya ehene thope idam aithiya thiyenne me rata sinhalunge bolawu.

    Reply
    • vuusl says:
      August 18, 2012 at 11:55 am

      Ubanang mara porak bang, vaagprahara walin tama gema..Kotiya indeddi kohida hitiye?

      Reply
      • hiks says:
        August 18, 2012 at 6:15 pm

        කොටි ඇවිත් උඹලගෙ පල්ලි ඇතුලෙම උඹලව හලාල් කරල යනකොට උඹල කොහෙද හිටියෙ ?

        Reply
  2. M. පයිසර් says:
    August 18, 2012 at 9:30 am

    අපේ ඌරු හම්බයොත් අරින් නෑ. ජය වේවා! හම්බ අපිට​.

    Reply
  3. muhammed says:
    August 18, 2012 at 10:47 am

    Meke comment dana deshapremiyo wasara 30 hitiye koheda .hambayo,Arabia nattham umbala yanne thama gonkaratthen.nikan jathiwade awusanne nathuwa hitapalla .umbala Dana deshapreme….

    Reply
    • hiks says:
      August 18, 2012 at 6:18 pm

      කොටි ඇවිත් උඹලගෙ පල්ලි ඇතුලෙම උඹලව හලාල් කරල යනකොට උඹල කොහෙද හිටියෙ ? කකුල් දෙක අස්සෙ නැට්ට ගහගෙන බල්ලො වගේ හැන්ගිල හිටිය නේද ?

      Reply
  4. TRUTH says:
    August 18, 2012 at 12:03 pm

    MAHANUWARA KACHCHERIYA VADAKARANA AYA OPPUWALA NOMMARA MARUKARA MUSLIMWARUNTA

    SINGHALA EDAM LABADENAWA KARUNAKARA MEY WAA HOYANNA

    Reply
  5. මද්දුමබණ්ඩාර says:
    August 18, 2012 at 1:07 pm

    ඔබ සිංහලයෙක් නම් පහත කරුණු බුද්දීමත්ව හිතල වඳවී යන ජාතියට යම් දෙයක් තියෙනවනම් කරන්න.

    1. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).

    2. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

    3. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

    4.දේශපාලන චන්ද ලබාගැනීමේ උවමනාව නිසා සිංහල සියලුම ජනපතිවරු සහ ඉදිරියටත් එන ජනපතිවරු සුළු ජනතාව මත යැපේ නමුත් ඔවුන් නිවැරදි ලෙසම සිංහලයන් වෙනුවෙන් පෙනී සිටි නම් කිසිම සුළු ජන පක්ෂයක් අවශ්‍ය නොවන අතර බහුතර සිංහල චන්ද වලින් බලය රැකගැනීමට හැකිවන බව ඔවුනට නොතේරේ.

    5. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)

    කොහොමත් ඉස්ලාමිකයන් ඉස්ලාම් නොවන නීති පද්ධතියකට යටත් වෙන්නේ නැ. එක හින්දා ඒවාට මුහුණ දෙන්ඩ දැඩි නීති රීති සමග යුද හමුදාව යොදවන්ද ඉද්රියෙදී සිදු වේවි.
    ප්‍රංශය 10%ක් මුස්ලිමුන් සිටින රටක්. ඔවුන් ඒ අභියෝගය ජයගත්තා.

    එහෙනම් ඇයි අපට බැරි? සියලු දෙනා ශ්‍රි ලාංකීය නීති පද්ධතියට අනුගත විය යුතුයි.
    හෙළයනි එකතුවව්!!

    **මද්දුමබණ්ඩාර***

    Reply
    • දෙනෙත් හරින්න ! says:
      August 19, 2012 at 10:23 am

      මද්දුම බණ්ඩාර සහෝදරය,
      කරුණු දැනුවත් කලාට බොහොම පින්. උපුටා ගත් සබැඳියාවත් සඳහන් කලානම් බොහෝ පින් (http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html). එවිට තවත් අය එය වෙත පිවිසේවි. කරුණාකර, මින්පසු අවස්ථාවල එසේ කරන්න. ස්තුතියි !

      Reply
  6. YAKADAYA says:
    August 18, 2012 at 1:09 pm

    MEKATH SINHALA APE UNGE WARADI.MUNGE HAMA PRASHNAYAKADIMA MUNTA APE UN UDAW KALA.DAN PENAWA NEDA MUNGE HATI.AP SAMAHRAK UN UNTA KATH ADINAW.

    Reply
  7. SUNIL says:
    August 18, 2012 at 2:23 pm

    The deed which is registered at the land registry . After verify your ownership
    is deeds number is important. How can they changed Sinhalese People´s land property deeds numbers in Kandy Kachcheriya? Specialy Sinhalese people who live in abroad & they give false dead ceritficates too. The Kandy Muncipal office & Pradeshyasaba members are join with them.They are selling lands to muslims or
    giving the land as a gift to Muslims. The Government should take action against this soon as possible.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English