ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ප‍්‍රවේගකාරී පිතිකරුවෙකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය ඉන්දියාවේ හින්දි චිත‍්‍රපටයක ප‍්‍රධාන නළුවාගේ මිතුරාගේ චරිතය රඟපෑමට නියමිතය.
මෙම චිත‍්‍රපටයේ රඟපෑම සඳහා සහභාගී වන ලෙස එහි අධ්‍යක්‍ෂවරයා තමාට පණිවුඩ කිහිපයක් දුන් බවද ජයසූරිය සඳහන් කරයි. මෙම චිත‍්‍රපටයේ රඟපාන ලෙස කල ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරන්නේ නැතැයිද පවසන ජයසූරිය චිත‍්‍රපටයේ නම, එහි ප‍්‍රධාන නළුවා හෝ නිළිය තමා නොදන්නා බවද කියයි.
චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා තමා ඉන්දියාවේ සිටියදීත් මෙම චිත‍්‍රපටුයේ රඟපෑම සඳහා තමාට ඇරයුම් කල බවද ජයසූරිය වැඩිදුරටත් කියා සිටී.
මෙයාට වේන දේ මෙයාවත් දන්නේ නැහැ.,,,,,,,,,,,,
Muta salli denawanan onama gemakata ready
මූ නම් අම් බානක කුජීත වෙනවා කවදා හරි. මෝඩ ජෝකර් කෙනෙක්ගේ චර්තෙකට නම් මරු.
සල්ලි දෙනවා නම්..
මට සල්ලි දෙනවා නම්…
මොන කෙන් ගෙඩිය ද තව ඕන කියන්නේ…
Sana oba thma niyama weeraya
‘මේ නළුවා’ මේ රටේ ‘කරන ඒවා’ උන්ට ආරංචි වෙලා වෙන්ටැ!
Irisiyawe palena kalakanni
TO sara-
why you using someones name? TO WRITING COMMENTS -shame on you
BEFORE GO READ THE STORY HOPE NOTHING ABOUT SRILANKA ( properganda )
moota dan pissu
Moota desapalane karanna welawak nehe…naluwanta kreedakayanta chande dena unta gahanna ona
සනාට බනින්නේ අහවල් එකටද,,උඹල මහලොකුවට රඟපාන එවුන්ට ජන්දේ දීලා පාර්ලිමේන්තු එව්වේ අර පබියලා හෙම,,දැන් ජන්දේ ඉල්ලපු එවුන් රඟපෑවම කහනවද,,අනික් එවුනුත් කරන්නේ රඟපාන එකමනේ කොහොමත්.සනා එලිපිටම ඒක කරන්න හදන්නේ,,එල කොල්ලෙක් ආ…….
If you have a talent go head Mr.Jayasuriya, Good luck!
ඉන්දියානු සල්ලි වලට නැටවෙන ලංකාවේ දේශපාලනය
He is good as DUSTAYA.
තමුසෙලට අමතකද මෙයාගේ පාරවල් ටික? ඉන්දියාවෙ අයට අමතක නෑ එහේ එයා හරි ජනපියයි අපේ එකෙක් නේ
ඇයි ඊරිෂියයි ද?
common sanaa….great
හොන්ද්ය්. එහෙත් රඟපාන්නේ ඉන්දියාව වෙනුවෙන් එක තමය් අවුල. මතකද IIFA ලංකාවේ තිබ්බ වෙලේ ශාරුක් සහ අමිතාබ් එයට සහබාගි වීම වර්ජනය කල කොටි වෙනුවෙන්. එවන් ක්‍රියාවකට විරුද්දත්වයක් අපි සනාගෙන් මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනද පුලුවන්ද ? සනාට පුලුවන්ද ඉන්දියාව ලංකා විරෝදී දේවලට ඉඩ දෙන නිසා මෙවන් දේවල් වර්ජනය කරන්ඩ ?
MAMATH LOKU UNAMA SANATH WAGE RECORD KADANAWA
muuta hena gahanawa,, parlimentuwata ringala okkoma warapprasad aragena , kala kanniyek wage sobana wada karanawa ,, yako samaja sewaya kiyanne mekada ,, ubalata neda rata palanaya bara dunne