මාව ආණ්ඩුවට යවන්න හදන්නේ එජාප ලොක්කන්

තමන් ආණ්ඩුවට සම්බන්ධ කිරීමට විශාල උත්සාහයක් දරන්නේ ආණ්ඩුවේ අය නොව එජාපයේම ලොකු උදවිය බව එම පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමන්ට එරෙහි කැපැලි, කෙටිලිවලින් ඒ බව පෙනී යන බවද පවසන මන්ත‍්‍රීවරයා තමන් එජාපයෙන් නෙරපන්න කිසිම ජගතෙකුට බැරි බවද කියයි.

රටේ ජනතාවගේ කැමැත්ත තමාට තිබෙන තෙක් තමාට විරුද්ධව කිසිම පියවරක් ගැනීමට කිසිවෙකුට නොමැති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

6,773 Viewers

9 Comments to “මාව ආණ්ඩුවට යවන්න හදන්නේ එජාප ලොක්කන්”

  1. Owl says:

    අනේ මේ බලන්න.. මම යන්නෙ නෑ.. මාව යවනවා.. මේ මාව තල්ලු කරනවා… අයියෝ එපා… එපා… මට බෑ…. මම යන්නෙ නෑ…. මෙන්න මම යැවෙනවා…. ඕන්න මම යනවා….. යනවා….. යනවා ….. ගියා ….. ගියා ….. අම්මෝහ් …….. ආහ්හ්හ්

  2. මේ මිනිහ මහා තුප්පහියෙක් ! එගොඩටත් නැති මේගොදටත් නැති මේ වගේ වැනෙන පෙන්දන්ව ලංකර ගන්න කාටත් වෙන්නේ විනාශය

  3. aristotal says:

    අය්යේ ඔය හෙඩිම වෙනස් කරන්න. ඕක වැරදි එජාප එජාප නෙමේ . සන්ධාන එජාප

  4. vinodana says:

    apita oya film eke avasane danmama penenava.mahindage odokkuvatama thamai.ova ithin mongala,pamankada raviyalage vada thamai.UNP ekavipakshema idan ithihasa gathvei?anicha vatha sankara?

  5. sugath says:

    තමන් එජාපයෙන් නෙරපන්න කිසිම ජගතෙකුට බැරි බවද කියයි.

  6. susara says:

    එල…..එල…..

  7. gamini says:

    Jayasiri Sajithta nodi nayakama ganna keseho. Ita passe Ranil elawanna

Leave a Comment