දකුණු අප‍්‍රිකානු මැදිහත්වීම් අනවශ්‍යයි – ජනපති

දෙමළ ජාතික සන්ධානයට උතුරු සහ නැගෙනහිර පළාත්වල බලතල ලබා දීම සඳහා දකුණු අපි‍්‍රකානු රජය මැදිහත්කරුවෙකුවීමට කල ඉල්ලීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

ශ‍්‍රී ලංකාවට පැමිණ මෙම ඉල්ලීම කල දකුණු අප‍්‍රිකානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඊබ‍්‍රාහිම් ඊබ‍්‍රාහිම් මහතා කොටි හිතවාදියෙකු බවත් ලන්ඩන්යේ සිට ක‍්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදය සමඟ දැඩි සම්බන්ධකම් පවත්වන්නෙකු බවත් බුද්ධි අංශ විසින් රජයට අනතුරු අඟවා තිබිනි.

ඊබ‍්‍රාහිම් මෙරටට ආවේ නෝර්වේ සාම ක‍්‍රියාදාමය මෙන් උගුලක් ඇටවීමට බවත් රජය දකුණු අප‍්‍රිකානු උගුල් වලට අසුවවන්නේ නැතැයිද පවසා ඇත.

8,167 Viewers

11 Comments to “දකුණු අප‍්‍රිකානු මැදිහත්වීම් අනවශ්‍යයි – ජනපති”

  1. M. පයිසර් says:

    වෙල් ෂෙයිඩ් ෂර්!

  2. Lion Heart (සිංහ හදවත​) says:

    සැමකල් රැකදේවා අපේ ජනපති. තැබූ පය ඉදිරියටම මිස පසු පසට නොතබමු. දේශප්‍රේමී සිංහයන් ඔබ සමගයි…….

  3. MAHINDA R KITHULGODA says:

    hingannange thuwala saneepa kala obata unge pawathmata saha diyunuwatath rate diyunuwatya saha aaarakshawata kewattainge upa desuth madihath weemuth awashya nowe..rate jathiye aarakshawath aashirwadayath hadawathin pathana ratawasiyan nirathuru oba thuma samagai…

  4. මිනීමරුවා says:

    ජනපතිතුමනි; ඔය වගේම චීනෙන් හා ඉන්දියාවෙන් ලැබෙන සුදුඅලි උගුල් වලටත් අහුනොවේනම් වඩාත් යෙහෙකි.

  5. shaki says:

    athi yantham ekawath kelin kiya gaththa

  6. Nariya alscaff says:

    ape janapathi..weldone…

  7. Sanje says:

    වැඩ වර්ජනයක නිරතව සිටින ආකර කම්කරුවන් දහස් ගණනකට එරෙහිව බ්‍රහස්පතින්දා සිදුකළ වෙඩි තැබීමේදී තිස්තුන් දෙනකු මරා දැමූ බවල දකුණු අප්‍රිකාවේ පොලීසිය පවසයි.

    දකුණු අප්‍රිකාව හෙලුවැල්ලෙන්.. හික්

  8. කමල් says:

    ඔබතුමා ගැන අපේ අපැහැදීමක් හෝ කලකිරීමක් නෑ.
    නමුත් අපිට ගැටලුව තියෙන්නේ ආණ්ඩුවේ ඉන්න සමහර ජරා ඇමතියෝ ගැන පියවරක් නොගන්න එක .
    ප්‍රදේශිය දේශපාලකයෝ මොන තරම් වැරදි කරනවද ???

  9. R.Dias says:

    එකග වෙලා ඉවරවෙලා අපිට කියනවා ..දකුණු අප්‍රිකාව ඕනෙ නෑහෑලු… අනේ මෙහෙමත් වීර කතා…අපේ අයත් මෙව්වා ගිලිනවා මොකො දේශ්ප්‍රෙමි නොවෑ..

Leave a Comment