යකඩ ආශි‍්‍රත නිෂ්පාදන සිදුකළ වටිනා පාෂාණ වර්ග රැසක් සහිත ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවට තහවුරු වූ ලෙන් ගුහාවක් රත්නපුර, රත්ගඟ නිල්වල ගම් ප්‍රදේශයෙන් හමු වී තිබේ.
දුරාතීතයේ දී ශ්‍රීපාද ස්ථානයට අවශ්‍ය යම් යම් දෑ මෙහි දී නිපදවූ බවට ද විශ්වාස කෙරේ.
පුරාවිද්‍යාඥයින්ගේ අවධානයට ද මෙතෙක් ලක් වී නොමැති මෙම ඉපැරැණි ලෙන ගැමියන් විසින් හඳුන්වනු ලබන්නේ ‘දික්ගල්ලෙන’ නමිනි. අඩි 200 ක් පමණ උසැති සුවිසල් ගල් පර්වතයක අඩි 560 ක් පමණ දුරැති ඇතුළට නෙරා ගොස් ඇති මෙම ලෙනෙහි පරිවාර ලෙන් රැසක් පිහිටා ඇති බවත්, එහි පිහිටි පාෂාණ වර්ග පොහොර සඳහා වඩාත් යෝග්‍ය බවත් රත්නපුර දියඇලි මිතුරු සංසදයේ සභාපති අසිත් ඉන්දික වීරවර්ධන මහතා පවසයි.
නොදකින්……මෙක වාසනාව නෙමෙයි…අවාසනාව….ඔතනත් ඉවරයි අපේ කාලකන්නි ටික ගියයින් පස්සේ….
DAN MUSLIMLA GIHIN PALLIYAK HADAVI ALLAH GE NIWASA KIYALA
එහි පිහිටි පාෂාණ වර්ග පොහොර සඳහා වඩාත් යෝග්‍ය බවත් රත්නපුර දියඇලි මිතුරු සංසදයේ සභාපති අසිත් ඉන්දික වීරවර්ධන මහතා පවසයි.
මේ නම් මිතුරු සංසදයක් නෙමෙයි හතුරු සංසදයක් මෙකේ ආර්ථික වටිනා කම් හොයන්නේ මේකත් විකුනං කන්න වෙන්න ඇති.
හරි නේ බන්.
දිය ඇල්ලට මිතුරු.
ගුහාවට හතුරු.
me wage kaleka owage dewal heli karanne jathiye sathuran bawa danagatha uthui
බලය ඈති නිදන් හා කඩු හොරු එකෙත් නිදන් හාරයිද දන්නේ නෑහෑ.
balaya athi aya nidan haaranawa uba dakkada ???
abirahas lenak kiwata mukuth abirahasak gana kiyala nahane????? anika gammu oya guhawa gana hodata danna deyakneee?????
අනේ ඉන්දික මල්ලි..මොනවයි මේ කරන්නෙ..සුද්දා හොයගත්ත නෑති දෙයක් නෑහෑ මේ කුඩා රටේ…හෑබෑයි අවශ්ය දේ රටට දායද කර අතර පරිසරයට හානි විය හෑකි යෑයි සිතාපු නිසා මෙවනි බොහෝ දේවල් ගෑන වෑඩිය ප්‍රසිද්දියක් දුන්නෙ නෑහෑ… එනිසා තමයි ඔවෑනි ස්ථාන අද ඔබ සොයා ගත්තා වාගෙ කයිවාරු කෙලින්නේ..ඔය අඩවියෙ ගල් ගුහා විතරක් නෙමෙයි මෑනික් හිටන් තිබෙනවා… වෑඩි කාලයක් සිරිපා වන්දනා කරන්න ලෑබෙන්නෙ නෑහෑ…..අපෙ රිලව් දෝනා බහිවි හෑටන් වලින් මතුවෙන්න…නිකන් ඉන්න එව්වො නේ…
hambayo gihin ekath alla ganida dannaha??