‘අද වෘත්තීය සමිති පසේ බුදුන් වගේ. වෘත්තීය අයිතිවාසිකම් දැනගත්තත් කතා කරන්නේ නෑ’ යයි එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
‘ආණ්ඩුවට විරුද්ධව අද වෘත්තීය සමිති කතා කිරීමට බිය වෙලා. නීතීඥ සංගමය විතරයි කතා කරන්නේ. ඒ නිසා අද ගම් මට්ටමින් ජනතාව සංවිධානය කරන්න සිදුවෙලා’ යයිද ඒ මහතා පැවසුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සව සභාවක් අමතමිනි.
ජනතාවට සහන ලබාදීමටත්, නීතියේ ආධිපත්‍ය සුරක්‍ෂිත කිරීමටත් ආණ්ඩුව ක‍්‍රියා නොකරන්නේ නම් නොවැම්බර් මාසය වන විට දේශපාලන පක්‍ෂ වෘත්තීය සමිති සමඟ විරුද්ධව පාරට බහින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ රනිල් වික්‍රමසිංහ කියන නරුමයා බුදුන් දහම් සගුන් යන තුන් රුවනට අපහාස කරලා නැවතිලා නෑ මූ දැන් පසේ බුදුන්ටත් අපහාස කරනවා මූ දන්නේ නෑ පසේ බුදුන් කියන්නේ කවුද කියල .
මූ පසේ බුදුන් ගැන පවා තියෙන්නේ අපහාසාත්මක අදහසක් එකයි ඔය කටින් පැනල තියෙන්නේ ඔයවගේ උදාහරණ .අනික් කාරනාව මූට මම බවුද්ද කියල පෙන්වන්න ලොකු උවමනාවක් තියෙනවා එකයි සාමාන්‍ය අනික් මිනිසුන්ට වඩා මේකා හැමතිස්සෙම බුදුදහමේ දේවල් අරගෙන උදාහරණ දෙන්න ගිහිල්ල නාගන්නේ .මේකා ඉන්න පක්ෂයම දැන් අන්‍යාගමික එක්කෝ මුස්ලිම් නැත්නම් මූලදර්මවාදී ක්‍රිස්තියානි
MCHAN UBA KIYANA KATHAWA ATTHA MUN WAGE NIGANNTAYO LANKAWE HITIYAMA BUDU DAHAMA RAKEIDA OKA UGE WARADAK NEMEI UPPATTHIYE WARADDA.
MUTA GALAK PERALANNA KAWRUTH NADDHA.
ela talk eka lakshithaya……jaya wewa……dannawane?
meda sare monvada polave gahanne.thavath HIFI moda vadak balaganna puluvan vei neda?
S.B.ta kiyala politics ugannana university ekak
open korala meyawa ekata arala lecturers walatath
arala ayeth mula sitama ganna wanawa.
joly seeyaa
Why you using Buddhism for your dirty Politic ? you idiot
මේකා කට ඈරියොත් චන්ද 10 කට 15කට කෙලවෙනවා.
චන්ද 10 ක් 15 ක් නෙමේ,දස දහස් ගණනක් කැඩෙනවා.ප්‍රශ්නයක් නැහැ නේ,හැමදාම පරද බව මිනිහ දන්නවා ,අවරුදු 99 කට අග්රිමේන්ට් ගහල තියෙන්නේ පරද වෙන්න,ඉතින් බය නැහැ.
ගොන් වන්ශට කන්ඩෙම් /කොන්ඩම් පැටලුනා වගේ තමයි
මා දන්නා හඳුනන බොහෝ යූ. එන්. පී. කාරයෝ, ඇමරිකාව ප්රමුක බටහිර රටවලට ගැති කම් දක්වන්නෝ වෙති. සරලව කිව හොත් සුද්දන්ගේ ගැත්තෝය. කළු ජාතිකයෙක් ඇමරිකාවේ ජනාධිපතිවීම ගැන සුදු ජාතික වර්ග වාදීන්ටත් වඩා දුක්වන්නේ මේ ලෝකල් සුද්දෝය. මේ පිරිස අතර මගේ මිතුරෝ කිහිපදෙනෙක්ද වෙති. ඔවුන් බොහෝ දෙනෙක් තමුන් යූ. එන්. පී කාරයින් බව එලිපිට ප්රකාශ කිරීමට මැලිවෙති. නමුත් හදවත ඇතුලේ තෙරපාගෙන සිටින යූ. එන්. පී ලෝලීත්වවය, තොල් පලු දෙක විවර කරගෙන මුඛය තුලින් එලියට පනින අවස්ථා එමටය. මොවුන් බොහෝ දෙනෙක්, දෙමල බෙදුම්වාදයට විරුද්ධය. එය මගේත් සතුටට කාරණයකි. නමුත්, තමුන් වන්දනාමාන කරන “යූ. එන්. පීයේ” වර්ථමාන දේශ ද්රෝහී පැවැත්ම පිළිබඳ සිත ඇතුලෙන් දුක්වේ.
ape wasanawa me wgae aluguththeruwek janadipathiwaranen dinne nathi eka.mu kara ariyoth renawa.ane pau kapuwath unp kiyana ayata wela thiyana de.wena pakshekata chanda dannneth naha.unp ekata chanda denneth naha.ohoma yanakota unp eke ithuruwenne ranilui,jawardeneyai,mangalayai,raviyai thawa gobbayo tika denai witharai.mu unp karayange praja aithiya nathikarala wage wadak karala thiyenne.ai ithin chanda daanna widiyak nahane me kainnakam.
Ane Lakshitha tho danna bambuwa.Thota buhdhagama thota hamuduru namakatath wada hondata Ranil uganwai.Thota kawadawath wachana patalila nadhdha.
Ei Sura…..Moko Thota don giye…….ane yako…….muta kawadawath nemei hemadema wachana patalenawa…….mu mona agameda kiyana eka danna kawuruth dannawa…….buruwek wage sudda karanna enna epa……me rate niyama sinhala baudhdhayinta ridenawa me wage buru puthek kiyana katha ahuwama. Ane sadu mu vipakshe nayakaya wela inna tharamatai….sabha wala katha karana tharamatai hondai…..ethakota hemadama vipakshe thamai…..Mu dinana kan balan inna thopi wage anya agamika karayonta thawa kalakata hulan thamai. Maha rajata jaya wewa….
කරුනු දන්නෙ නැතිව කතා කරන කෙනාගෙ ලක්ෂනය තමා, ප්‍රස්තූතය පසෙක තියෙද්දි , කථාවක් කියන කෙනාගේ චරිතයට් පහර දීම. මොහු රනිල් ට ආදරය කරන්නෙක්, හෙවත් රනිල් ගේ ආදරවන්තයෙක් ( දැන් මේ විදියට මම ප්‍රස්තූතය අත් හැරලා පුද්ගලයා ගැන කියන කොට ඉස්මතු වන්නේ වෙනත් දෙයක් ඒ නිසා ඒ වචන දෙක නොසලකා හරින්න )
රනිල ඉදිරිපත් කර ඇති ඉතාම මෝඩ උපමාව හාස්‍යයට ලක්කරන්නන්ට මොහු උත්තර දෙන්නේ මෙහෙමයි ” අනේ උඹගේ තාත්තා ට ත් උගන්නයි බුද්ධාගම අපේ රනිල් ”
ඉතින් එක එහෙමමයි කියමුකෝ. එතල්කොට නේ මේ කථාව තවත් බරපතල වෙන්නේ. ඒ කියන්නේ මේවා හිතා මතාම කියන දේවල්. ඔහු නිතර බුද්ධාගමේ සංකල්ප සමච්චලය පිනිස යොදනවා, නමුත් අන් ආගම් වල සංකල්ප එසේ පාවිච්චි කරන්නෙ නෑ. අපට මතකනෙ ” එල්ලාවල….. ට නිවන් යන්න බෙන්ස් එකක්” කියපු හැටි.
ඔහු මේ කියන විඩිහියට මේ දේවල් දන්නේ නම්, කිසිම වගකීමක් නැතුව වාචාලයෙක් ලෙස නන් දොඩවන්නකු ලෙස ඔහුව හැඳින්විය හැකියි. ඒ බව මා නිගමනය කරන්නේ මේ කියා ඇතු උපමාවේ ඇති භයානක කම නිසායි.
ඔහු එය නොදැන කීවේ නම් ඉතාමත් පහත් මානසික මට්ටමක් ඇති ක්නෙකෙඋ ලෙස හැඳින්විය හැකියි.
දැනුමයි බුද්ධිය ප්‍රඝ්නාව පටලවා ගන්න එපා, විභාග සමත් වුවත් ඔහු නැණ හීනයකු ලෙස තමයි පෙනෙන්නේ.
if he come to village take care about young boys. He is a rectum specialist.
pase budunuth pasdun raten upan kenekda ?KIYALA KIYANNNNNAKO MEYAAAA….
Lankawe enna deshapalakayanne ugath kama thamai.. Mama danna widihatanam hena degree gahapu ugathek… Balapan kiyana gon katha.. Samanya moda manussayekwath oyawage naruma katha kiyanne nehe… Meya ugathek wela mehemanam… Ara parliment ake enna aneth moda ralagana ahanna deyakda bang?
පසේ බුදුන් කියන්නේ ස්වයන් අවබෝධයෙන් ලෝක සත්‍යය පසක් කරගෙන නිවන් ගිය උතුමන්ට.
එතුමෝ දහම් දෙසීමට කාලය නුසුදුසු වී හෝ වෙනයම් හේතු නිසා දහම් නොදෙසා මුනිවත් රැකගෙන සිට පිරිනිවන් පාති.
මේ කුරුණෑගල පාදිලියගේ මල්ලිගේ පුතා බුදු දහමේ දේවල් අර ගන්නේ මිනිස්සුන්ට අපහාස කරන්න.
දැන් මෙතනත් මේ දුර්වල ඇත්තා වෘත්තීය සමිති පසේ බුදුවරුන්ට සමාන කරනවා.
විවිධ හේතු නිසා ගැමි වහරට එක්ව ඇති සියලු දේ රටේ නායකත්වය ඉල්ලන අයෙකුගෙන් පිටවිය නොහේ. අනුකම්පා කරමු. වෙන කුම් කරම් ද ?.
පුදුමේ කියන්නේ මේකාට ඔය මොකක් වත් ‘”මොහොමඩ්” වගේ කියල කියවෙන්නේ නැහැනේ.
අර අකුරැස්සේ පොර ගැන කියන කොට එහෙම උදා හරනෙට ගන්න තිබුන නේ. ඒවාට ටපලෙන්නේ නැහැ.
රනිල්ට කිසිම “ටැපලීමක්” සිදුවී නැතිබව මගේ හැඟීමයි. ලියාගෙන පුරුදුවී පැමිනිලෙසම කතාව කියාතිබේ. “බාහුගේ ප‍්‍රකාශයෙන් එජාපයට නැවත කොටි ලේබල් ඇලවිලා” යන හිසින් ගිඅය සතියෙ පලවූ පුවතට මා දැමූ කොමෙන්ටුව LCN විසින් දෙවරක්ම ඉවත්කලා. (ටිකක් දිගනිසාද දන්නෑ) ඒක මෙම පුවතටත් ගැලපෙන නිසා පහලින් කොපි & පේස්ට් කරනව. 5වෙනි ඡේදය විශේෂයෙන් බලන්න.
————————————————————————–
UNP එකට කොටි (බෙදුම්වාදී- රට ජාතිය පාවාදීම ලෙස පුළුල්ව විග්‍රහ කලහැකි ) ලේබලය වැදුනෙ- බාහු, සම්බන්ධන් වැනි බාහිර කොටින් නිසානම් නෙවෙයි. රනිල්- රවි- ජයලත්- රෝසි- ජෝන්- Dr.හර්ශ – ආදීවූ සියළුම පෙනෙන නොපෙනෙන නායකයින් ඍජුවම කොටින් (බෙදුම්වාදීන්- පාවාදෙන්නන්) නිසා.
සජිත් සහ දයාසිරි ඒ ගොඩට වැටෙනව කියල කියන්න තරම් මට කරුනු නෑ- හැබැයි එහෙම කතාවක් පැතිරෙනව. බල්ලො එක්ක නිදියනකොට මැක්කොත් ඇඟට නගිනව කියල එයාල දන්නව ඇතිනෙ. (බල්ලගෙත් ස්ත්රී පුරුශ දෙපක්ශයක් ඉන්නව කියල නොදැනීම නිසාත් එහෙම වෙන්න පුළුවන් )
කවුරු හරි හිතනවනම් රනිල්ව පන්නල එක රැයින් UNP එකට ප්රගතිශීලී- ජාතික මුහුනුවරක් දෙන්න පුළුවන් කියල ඒක ලොකු විහිළුවක්. අනික- UNP කියන්නෙ ක්රිස්තියානි/ කතෝලික පල්ලියේ දෙශපාලන ව්යුහය මිසක් ඒක කවදාවත් පන්ස්ලේ හෝ- අඩුම තරමේ සින්හලයින්ගෙ දෙශපාලන බලකොටුවක් කිරීම කියන්නෙ මෝඩ හීනයක්.
සමහරු දැන් මට හිනාවේවි- UNP නායකයො සින්හල නැතුව දෙමලද කියල. අනික හැම ජාතියක්ම- ආගමක්ම එතන නියෝජනය වෙනව නේද කියල (JR- රනිල් බෞද්ධ නේද කියල අහන කීපදෙනෙකුත් ඉඳීවි) – ඔය හැමෝගෙන්ම මට අහන්න තියෙන්නෙ- කවදද, කොතනදිද UNP එක පල්ලියට පිටින් ගියේ- පල්ලියේ මතයට අනියමින් හෝ අහියෝග කලෙ- සමස්තයක් ලෙස නොව පුද්ගලික වරදකදී හෝ පූජකවරයෙකුට එරෙහිව වචනයක් කතාකලේ කියල.
****නමුත් මුළු රටම දන්නව රනිල් සහ අනෙකුත් නායකයින් මොනතරම් බෞද්ධ හිමි වරුන්ට (පුද්ගල චරිතවලට සහ පොදුවේ) අපහාස කරනවද කියල.
රජයට එරෙහි ගොන්පාට් විහිලුවලටත් ගන්නෙ බෞද්ධාගමික උදාහරන (ප්රසිද්ධ රැස්වීම් වල කියපු- හොරුන්ගේ මහානායක- හොරුන්ගේ අදිකරන සංඝනායක කතාව මතකද- දුශ්ශීල භික්ශූන් පැන්නීමෙ කතාව- බෙන්ස් එකේ නිර්වානෙට යෑම… තව ඕනතරම් තියෙනව) ඒ හැම දෙයකම තිබුනෙ බෞද්ධාගමට සහ එහි හරයන්ට සියුම්ව අපහාස කිරීම.
මම කලින් දවසකත් කිව්ව කිසිම දවසක කිසිම UNP දෙශපාලකයෙක් සින්හල බෞද්ධ මුහුනුවරක් හදාගැනීම වගේ (ආනන්තරීය) පාපකම්ර්යක් කරගන්නෑ කියල. සජිත්ටත්- දයාසිරිටත්- වෙන කාට වුනත් ඒකෙ එහෙමයි.
තමන්ගෙ වත්තෙ ගස්වල අනුන් ගෙඩිකඩද්දි පල්ලිය ඇස්දෙක පියාගෙන ඉන්නෑ. හැබැයි උන් ඇවිත් පෝර වතුර දාල- තමන්ගෙ වගේ හිතාගෙන වත්ත බලාගන්න නිසා බැලයන්ට වත්තකොනේ කූඩාරම් ගහගෙන ඉන්න දීල තියෙනව.
UNP එකේ ඕනම ජාතියක- ක්රිස්තියානි නොවන වෙනත් ආගමක කෙනෙකුට ඉහලට එන්න පුළුවන්- පල්ලියට අභියෝග නොකරනතාක්. (ප්රේමදාසට වැඩියෙන්ම ගැහුවෙ UNP එක ඇතුලෙන්. විජේතුන්ග අහම්බෙන් අවුරුදු 2ට ආව නිසා බේරුනා)
කොටි (බෙදුම්වාදය ) කියන්නෙ- සින්හල බෞද්ධ කමට වදින බලවත්ම පහර. රට දෙදරල- කෑලි කැඩිල බෞද්ධ බලවේග වලපල්ලට ගියහම- බටහිර සමගෙ එකතුවෙලා ක්රිස්තියානි අගමික මුහුනුවරකින් අළුත් රටක්- අළුත් සංස්කෘතියක් හැදීම තමයි පල්ලියෙ මාස්ට ප්ලෑන් එක මට පේන විදිහට.(නැගෙනහිර ටිමෝරය- උතුරු සුඩානය- ජොර්ජියා වගේ) ඒකෙ මුල් පියවර විදිහට සින්හල බෞද්ධ- දෙමල- ක්රිස්තියානි -මුස්ලිම් වගේ බහුවිධ බෙදීම් ඇතිකරාවි. (යුගොස්ලාවියාව කීයකට කඩලද කියල එහේ මිනිස්සුවත් දන්නැතුව ඇති)
හැබැයි ඒක අවසානය නෙවෙයි. උන් අතරත් ගැටුම් ඇතිකරල – නඩුත් පල්ලියෙ- නීතියත් පල්ලියෙ කියල බාහිර බලකිරීම් වලින් ඒව නැවත වෙනත් අයුරකින් එකතු කරල හෝ ගිලගෙන -වැඩි ක්රිස්තියානි බලයක් සහිත සමූහාණ්ඩු- ආණ්ඩු හැදීම තමයි අවසාන අරමුන.
කොටි කියන්නෙත් පල්ලියේ ත්රස්තවාදීන් (පල්ලියේ සන්නද්ධ බලවේගය) එදාට හම්බයින්ට වදිනකොට (ක්රිස්තියානි රජයකින් හෝ ත්රස්තවාදයෙන්) ඒ ගැන කතාකරන්න- ජාත්යන්තරයෙ බල්ලෙක්වත් ඉන්න එකක්නෑ.