කටුගෙයි හොරුන් ගැන තවම ආරංචියක් නෑ

ජාතික කෞතුකාගාරයෙන් සොරකම් කරන ලද පුරාවස්තු ගැන කිසිදු තොරතුරුක් නැතැයි ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පවසයි.

මේ ගැන කිසිදු තොරතුරක් නැතිවීම රජයටද ප‍්‍රශ්ණයක් වී ඇතැයි පවසන අමාත්‍යවරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය දැඩි උත්සාහයක නිරත වන බවද සඳහන් කරයි.

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගේ සොරකම් කෙරුණු ඔටුන්න සොයාගැනීමටත් වසර කිහිපයක් ගතවුනු බව බාලසූරිය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

2,660 Viewers

4 Comments to “කටුගෙයි හොරුන් ගැන තවම ආරංචියක් නෑ”

  1. wickrama says:

    watath niyarath goyam kaanam :-(

  2. truth says:

    HORAGE AMMAGEN PENA HAVE VA VAGAI ( “කටුගෙයි DIRECTOR )

  3. අසංක - අම්පාර says:

    ශ්‍රී ලංකාව තුල ඉතාමත් රහසිගත ඉස්ථානයක ඔබට විශ්වාස කල නොහැකි ආරක්ෂාවක් යටතේ අති විශේෂිත කඩුවක් ඇත. එය දුටුගැමුණු රජුගේ කඩුව නොව වසර 30,000 පමණ පැරණි මහසම්මත මනු රජුගේ කඩුවය .එම කඩුව දරන්නා හට රාජ උරුමය හිමිවේ .නමුත් එම විශේෂ කඩුව රාජ සංකේතයක් පමණි .මෙය නියම උරුමක්කරුට මිස වෙනකෙනුකුට ලබාගත නොහැක .මහින්ද රාජපක්ෂ වටා සිටින කාලකන්නි හිඟන මලයාලි පන්නයේ පේනකියන්නන් හා ජෝතිෂයන් ඔහුට අවදාරණය කරනුයේ එමකඩුව සොයාගතහොත් දිගටම රාජබලයේ සිටිය හැකි බවය. එමනිසා මහින්ද කටුගේවල් පීරමින් ,රටපුර මහා පරිමාණයෙන් නිදන් හාරමින් මලයාලින්ට මුලාවී එම කඩුව ලබා ගැනීමට මාරාන්තික උත්සාහයක නිරතව ඇත .නොබෝ දිනකින්ම මහින්දට ප්‍රථමයෙන් කඩුවේ නියම උරුමක්කරු පැමිණ එය තම සතුකොටගෙන තුන් ලොවටම රජවනු ඇත .

  4. Kelum says:

    එහෙනම් සති දෙකෙන් පෙන්නනවා කිව්වේ

Leave a Comment