ලංකාවේ තනිව සංචාරය නොකරන්නැයි බි‍්‍රතාන්‍ය කතුන්ට අවවාද

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සංචාරක මඟ පෙන්වන්නන් යටතේ සැලසුම් සහගත ලෙස සංචාරයේ යෙදෙන ලෙසටත් කාන්තාවන් තනිව සංචාරයේ නොයෙදිය යුතු බවටත් බි‍්‍රතාන්‍ය උපදේශක මණ්ඩලය එරට ජනතාවට දැනුම් දී ඇත.

ශ‍්‍රි ලංකාව තුල පසුගිය කාලයේ සිදුවූ ලංගික අපචාර සිදුවීම් ඉස්මතු කරමින් බි‍්‍රතාන්‍ය සංචාරක උපදේශක මණ්ඩලය මෙම දැනුම් දීම සිදු කර ඇත.

කාන්තාවන් සැම විටම අනතුරු ඇඟවිය හැකි උපකරණයක් තමන් සතුව තබා ගැනීම වැදගත් බවද එම දැනුම් දීමේ සඳහන්ය.

15,393 Viewers

44 Comments to “ලංකාවේ තනිව සංචාරය නොකරන්නැයි බි‍්‍රතාන්‍ය කතුන්ට අවවාද”

  1. Nariya alscaff says:

    ane sudu hetta

  2. Nariya alscaff says:

    living together..what they have to save…bullshit…

    • naraka lamaya says:

      යකෝ සුද්දියන්ගේ සංස්කෘතියට වුනත් එහෙ ලිංගික අපචාර වෙන්නේ නැහැ.. උන් කැමැත්තෙන් ලිවින් ටුගෙදර් කියල කවුරු හරි එක්ක බුදිය ගෙන අහවල් එක නැති වෙන එකයි කවුරු හරි සල්ලාලයෙක් බලෙන් දුෂණය කරලා ලින්ගිගික අපහරණයට පත්වෙන එකයි වෙනස් යකෝ… තොපි වගේ වනචාරී නරි ඉන්න හින්ද තමයි යකෝ අපේ රටට මෙහෙම මද පාරක් වැදුනේ.. කොච්චර ගණිකාවෝ ඉන්නවා කිව්වත් තායිලන්තේ මහා රා 12ත ලස්සනකෙල්ලෙක්ට වුනත් තනියම පාරේ බැහැල යන්න පුළුවන්.. අපේ රටේ 365 දවසෙම පය 24 ම බණ කිව්වට හවස 6 ට තියා මහා දවල්ට ආච්චි කෙනෙකුටවත් පාරේ යන්න බැහැනේ.. අනේ මේ වගේ කාලකන්නි රැලක්.. ස්වභාවික සෞන්දර්යෙන් අග තැන්පත් වෙලා සංචාරක ව්‍යාපාරයට ඉතාම සුදුදු තැනක් වෙලත් ඉන්න ලිංගික කුහක මනෝ ව්‍යාධි කාරයෝ නිසා පිටරටවල මෙහෙම කළු පල්ලම් සහිත නිවේදන දැම්මම මොන සංචරකයද එන්නේ.? ලෝකේ උතුම් රට ලංකාවයි කියපු සුනිල් අරියරත්නටයි නන්ද මාලිනිටයි දැන් කට බිම උලගන්න හිතෙනවා ඇති..

      • Sandun Dhammika Perera says:

        They love our beaches , they love our temperature, they love our beautiful country.

        Too sad we are now losing that value. Mahinda and his politics are completely
        responsible for this. No wonder how they backlist us as terrorists[suppose you
        are a family relative of a person that who raped ,then you definitely take the
        side of LTTE even it's not right but to be against us.]. But one innocent
        fact exists. Sinhalese are not responsible for this , Mahinda and his politics should
        take the full 100% responsibility of this incident.

        We are growing hate against us. If we didn’t stop this, we will lose our tourism
        industry forever.

      • lol says:

        ස්වභාවික සෞන්දර්යෙන් අග තැන්පත් වෙලා සංචාරක ව්‍යාපාරයට ඉතාම සුදුදු තැනක් වෙලත් ඉන්න ලිංගික කුහක මනෝ ව්‍යාධි කාරයෝ නිසා පිටරටවල මෙහෙම කළු පල්ලම් සහිත නිවේදන දැම්මම මොන සංචරකයද එන්නේ.?

    • MINISTER says:

      Yes, They live together and have sex with partners who they like. that is not mean that they like to be subjected sexual harassment. Dear friend, try to change your country context otherwise the life of your sister ,wife, daughter and even your mother is not safe in this “Dharmadweepa”.

    • සුද්දට ජයවේවා says:

      උඹටත් එහෙම කරගන්න බැරි හින්ද තමයි ඔය ඉරිසියාවට බනින්නේ … ලිවින් ටුගෙද කියන්නේ මැට්ටෝ රේප් කරන එකට නෙමෙයි … එංගලන්තේ සුදු ආණ්ඩුව මේ කියල තියෙන්නේ ලස්සන , සෙක්සි , පිරිසුදු සුද්දියන්ට ලංකාවේ බඩු නොදැක්ක වැද්දන්ගෙන් ආරක්ෂා වෙන්න කියලයි ….

    • කුමාරන් පද්මනාදන් says:

      මෝඩයෝ, උන් Living Together කළා කියල උඹට ඇති රුදාව මොකක්ද? අදාළ නැති ප්‍රශ්ණ ඇදල අරන් හෙළුව වහගන්න එපා බං :D :D :D . ලංකාවේ අද කාන්තාවකට තියා පිරිමියෙකුට වත් තනියෙන් යන්න පුළුවන් තත්වයක්ද තියෙන්නේ? පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්, තාත්ත දුව දුෂණය කරයි, බාප්පා පුතාව දුෂණය කරයි, හාමුදුරුවෝ ළමයින්ව දූෂණය කරයි. කෙල්ලෙකුට රෑ තනියෙම යන්න පුළුවන් ද අද? රේප් කරලා මිනිය තියෙයි පාරක් අයිනේ. උඹල සංස්කෘතියයි ,නෙළුම් පොකුණයි, අධිවේගී මාර්ගයි කබල් ගගා ඉඳපන්.

      කෙල්ලෙක් කොටට ඇඳන් ගියොත් උඹලට මැජික් නේද? හික්ස් නූගත් ගොඩයෝ රැල. :D :D :D :D

    • චීනා says:

      living together and rape are two things. පරෙස්සන් වෙන්නේ කන්‍යා බාවය ආරක්ෂා කරගන්න විතරක් නෙමෙයි. උබ කියන විදිහට බලනවානම් බැදපු ඕන කෙනෙක්ට ඕන දෙයක් ඔකේ මොකද nothing t o save

    • Ruby says:

      උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. නෙද්දකින් විතරක් ගල් මූසලයා.

  3. fred says:

    oka lankawe ganuntath hoda adarshayak. sthri dushakyone rata palanaya karanneth

  4. suriapperuma says:

    aashcharrya hasantha mahaththayo aashcharya!
    suba anagathayak!!

  5. මිනීමරුවා says:

    ඔව ඉතින් අපේ මහා එවුන් එරටවලට ගිඉහිල්ලා ගණිකාවෝ දුෂණය කරනකොට මෙහම අනතුරු ඇගවීම් නොදා ඉදිද?යකෝ මේ සුද්දියන්ව බෙර ගන්න ඕනේ ගමේ ඉන්න සිරිපාලලා ගුනපාලලගෙන් නෙමේ ,අර බද මහත අයගෙන්.

  6. හෙළ කරුමය says:

    මේක අපේ ධර්ම රජ්ජ්යේ

  7. සුද්දට ජයවේවා says:

    ග්‍රේට් බ්‍රිටිෂ් ආණ්ඩුවට ජයවේවා … සියලු සුද්දන්ට ජයවේවා …. මේ වෙනකන් නාකි වෙච්ච , හොඳටම වයසට ගිය සුදු ආච්චිලා ලංකාවට ආපුවම ලංකාවේ ගූ චාටර් බඩු එක්ක සෙල්ලම් දම දම හිටපු කොල්ලෝ නම් නාකි සුද්දියන්ගේ සියලු ආවතේව කරලා හොඳ සැපක් ගත්ත …. නමුත් දැන් මේ වැදී පැටවූ ටික එංගලන්තේ ඉන්න තරුණ , ලස්සන සෙක්සි , කැලි රේප් කරන්න කලින් ඔය වගේ නීතියක් ගෙන එන එක ඉතාම හොඳ වැඩක් ….කොහොමද සුද්දගේ මොලේ …. තංගල්ලේදී එක සුද්දයි මලේ … මුළු රටේම ඉන්න ලංකාවට එන සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් අවශ්‍ය පියවර ගන්නවා …. කොහොමද සුදු මොලේ …සුද්දෝ දන්නවා ලංකාවේ උන්ගේ තියෙන වැදී ගතිය තාම නැතිවෙලා නෑ කියල ….සුද්දෝ ලංකාව යටත් කර ගත්ත හින්ද යන්තම් හෙළුව වහගන්න විදිය ඉගෙන ගත්තට තාම ක්‍රියා පිළිවෙත අතින් ඉන්නේ වැදී යුගෙටත් එහා කියල සුද්දන්ට තේරිලා ….

    • බෙලි කන්නා says:

      “සුද්දට ජයවේවා” කියලා නම දාන
      සද්දෙට ගොන් කතා කියනා හැම දාම
      පද්දෙක් ගිය උඩක් නෑ තැන කිසි දාක
      රෙද්දට බඩු හලපු නැති වරදයි හොර පාර

    • Sandun Dhammika Perera says:

      What can all Sinhalese do to the shitt that done by one or
      two political dictators. We have brought them to finish the war, to
      save us from the LTTE, we use it as a cat hand. Personally I’m a
      Buddhist who didn’t hurt a ant even.

      This is not the wrong of Sinhalese. If Sinhalese Buddhists rule this
      country [actually they can't] there won’t be any prisons or punishments.
      So implicitly a rude guys dominates into the power. That’s what had
      happened.

      Sinhalese have higher reputation all over the world. It’s not the problem
      of the skin color or problem of Sinhalese nation, it’s the problem of
      this constitution , sometimes I thought that there are no Buddhists in our
      government constitution but all are dominated by dictators Muslims.
      Because some laws are equal to the laws in sharia these days. I’m so sad
      about what’s happening to our beautiful country. No doubt our country is one
      of amazing place declared by tourists.

      Sinhalese nation have nothing to do with what had done by those
      one or two dictators.They are actualy not Sinhalese.

  8. hiks says:

    හෆොඉ මෙහෙමත් මිනිස්සු , බුදුන්ගේ දේශයට අගව්රව කරන

  9. vinodana says:

    kalakanni ballo karana gada vada nisa mulu ratatama apakirthiya.ane janadi pathi thmane dan nam gon ge dorakadatama avilla.nisi daduvam nokaloth obatama thamai lajjava.apita thavath JR,PREMADASA,CHANDRIKA,palana kalayak uda noveva?rate vinayanam anthimai.minissu varadi karanna dan baya nathivela?ratanam ayale yanna denna epa.ape ath obata viruddava usava ganna nam epa?

  10. ඈතුලාන්තය says:

    සහතික ඈත්ත.ලන්කාව ගෑන කාලෙකින් සුද්ද හරි නිගමනයකට ඈවිල්ල තියනව.මෙවට ඉතින් අපි පත්කරපු මහරජතුමාම තමයි වග කියන්න ඔනෙ. ආශ්චර්යයනෙ බොලව්.එච්චර ගනන්ගන්න හොද නෑ.අයියො සුද්දව පරාජය කරන්න ලන්කාවට තිබ්බෙ හෑදියාවයි ශිශ්ටත්වයයි විතරයි.දෑන් එකත් නෑ.මදෑයි කොලා……

  11. ranga says:

    bdunge rata baudha rata kiyanne lejjai

  12. මාතර ආතර says:

    බලය නැති,
    ඇහැට කනට පේන බවලත් ඇත්තියකට,රන් අබරණ පැළඳ,රාත්‍රියේ අම්බලන් වල නැවතී,දවල්ට මහා පාරේ,
    බලය ඇති පිරිමින්ගෙන්,
    තමන්ගේ නොකමත්තෙන්,
    කිසිම අන්දමේ අතවරයක් නොවී දේවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට යන්න පුළුවන් කම තිබ්බ,සිංහල බෞද්ද රට මේ තත්වයට පත් වුනේ ඇයි?
    කවද ඉඳන්ද?

    • javn says:

      1994 idan

    • MINISTER says:

      OKA PATTA PAL BORUVAK. APE JANAKAVI HARIYATA KIYAVALA BALANNA. DARUVO HAMBU VECHCHA GENI YEK PAARE THANIYEN YANAVA DEKKOTH “AMBALAME API INDALA YAMUDA NAGO” KIYANA RATAK.

      • මාතර ආතර says:

        MINISTER

        ”උඹ කැමති වුනේ නැතත්,මට උඹට වඩා බලය වැඩි නිසා,මා උඹව දුෂණය කරනවා”කියල
        ඒ ජන කවියේ නෑනේ බන්?

    • madiya says:

      පේදුරු තුඩුවේ නම් යන්න ඇති…………….දෙවුන්දර තුඩුව නම් sure නෑ…………..වතුර යටින් ඇවිල්ල ගැණු කෙනෙක්ට කරදරක් කළා කියල මං අහගෙන..

  13. නිදහස් මනස says:

    හුගක් වෙලාවට දුෂණයට ලක් වෙන්නේ ස්ත්‍රීන්ගේ වරදින් .
    අඩ නිරුවතින් ප්‍රසිද්දියේ හැසිරෙන විට පිරිමින් මේ වගේ දේවල් වලට පෙලබවීම ස්වාභාවිකය්.
    හුගක් සුද්දීයෝන්ට කිසිම සංස්කෘතියක් නැහැ . උන් ඉන්නේ බාගෙට හෙළුවෙන්.
    ඉතින් ඕනේ රටක පිරිමියෙකුට පෙලබවීමක් ඇති වෙන එක පුදුමයක් නෙවෙය් .
    අපි නීති ගෙන්න ඕනේ ඇදුම් පැළදුම් ශිෂ්ට විදියට අදින්න.
    අපි අපේ දියුණු සංස්කෘතිය ආරක්ෂා කර ගන්න ඕනේ .
    සුද්දන්ට උන්ගේ නොදියුණු හෙලු සංස්කෘතිය ලංකාව තුල තහනම් කල යුතුය .

    • Kelum says:

      සුද්දන් හෝ සුද්දියන් ලංකාවට එන්නේ උන්ට ඕන විදියට හැසිරීමට මිස අපි කැමති විදියට ඇඳුම් පැළඳුම් ඇඳ අපිට කැමති විදියට ජීවත් වීමට නොවෙයි
      උන්ගෙන් අපිට කරදරයක් වෙයිනම් ඊට එරෙහිව නීතිමය ප්‍රත්පාදන ගත හැකියි
      එසේ නොමැතිව බාගෙට ඇඳගෙන එන සුද්දියන්ට අතවර කිරීමට ප්‍රාදේශීය දේශපාලකයන්ට අවසර දී තිබේද
      මනස නිදහස් වුවත් අදහස් නිදහස් නැත්නම් වැඩක් නැත

    • MINISTER says:

      PODDAK OYA MANASA YODAVALA HOYALA BALANNA LANKAVE GENU SUDDO ENNA KALIN MONAVADA ANDE KIYALA.

    • Shan@paris says:

      ඇඳුමේ අශිෂ්ට බවක් මතුවෙන්නේ සිතුවිලි සහ ආකල්ප අශිෂ්ට නිසා. සුද්දීයෙක්ගේ ඇඳුම් දිහා බලල ෆෝරම් වෙන බාලයෝ ඉන්නකන් ඔහොම තම හිතන්නේ කියන්නේ  

    • punishment for crime says:

      නිදහස් හරකෙක් බව පේනවා

    • Helaya says:

      ane tho wage godayek

  14. කියන එකාලගෙ වැරැද්දකුත් නෑ.. ලංකාවෙම වැරැද්ද.. !

  15. Kelum says:

    තවද වැඩි ආරක්ෂාව සඳහා දකුණු පළාතේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ සහය ලබාගන්නා ලෙසද දැනුම් දී තිබේ

  16. punishment for crime says:

    හුඟ කාලෙකින් වැදගත් news එකක් දාල..කතාව ඇත්ත…

  17. Kalawedda says:

    Take care from Ranil. He is waiting for white one. He is a rectum specialist.

  18. Sanje says:

    කතාව සහතික ඇත්ත. මනුස්ස ගෑනියෙකුට කියා තව ටික කලකින් බැල්ලියකටවත් පාරේ යන්න බැරි වෙයි.

    • Nimmi Udari says:

      එහෙමනං මේ අපි අගේට පාරෙතොටේ යන්නෙ?
      ඔයා මහ දේශපාලන කුහකයෙක්

  19. MunK says:

    ඕව බොරු කතා මේක සිංහල බෞද්ධ රට. අපි එහෙම කරන්නේ නැහැ

  20. chandana jayassooriya says:

    ethakota ara hello magazin eken kohomada lokaye hodama sancharaka gamanantha 5 atharata lankawa theruwe……

Leave a Comment