Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

පිල්ලේගේ නිරීක්‍ෂකයන් සැප්. 14 මෙරටට

August 18, 2012 at 4:13 pm | Lanka C News.

පිල්ලේගේ නිරීක්‍ෂකයන් සැප්. 14 මෙරටට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිතයන් තිදෙනෙකු ලබන මාසයේදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙම නියේජිතයන් තිදෙනා උතුරේ මෙන්ම දකුණේද සංචාරය කොට මානව හිමිකම් තත්වය සොයා බැලීමට නියමිතය.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවක එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂණ කණ්ඩායමකට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන ස්ථාවරයක සිටි ශ‍්‍රී ලංකා රජය එම ස්ථාවරය වෙනස් කරමින් එම නියෝජිතයන්ට පැමිණීමට අවසර දී තිබේ.

2,434 Viewers
Print

8 Comments to “පිල්ලේගේ නිරීක්‍ෂකයන් සැප්. 14 මෙරටට”

  1. Olu says:
    August 18, 2012 at 4:29 pm

    Why Sri-Lankan Government allow this (LTTE terrorist supporter ) woman to
    come to our soil? Who need her. Don´t let her come.If she did something bad to our Country, its ´Foreign Ministers responsibility to answer´to our people

    Reply
    • මිනීමරුවා says:
      August 18, 2012 at 4:50 pm

      It’s called liaising with IMF. Once you open up an account with World Bank, you are entitled to fringe benefits such as this.

      Reply
  2. SLBOY says:
    August 18, 2012 at 5:33 pm

    This governement yesteday said one thing and today they are doing another thing.
    No backbone.

    Reply
  3. R.Dias says:
    August 18, 2012 at 7:08 pm

    අපේ ඈයො ආධාර ඉල්ලගෙන පිටරට ගොස් වදිනවා.දෙන සියල්ල අරගෙන..ගෙදර එන්නෙ.. උගේ …ට …න කියමින් අපිට පෙනෙනා ලෙස බනිමින්…මෙම දෙබිඩි චරිත අපිට නොපෙනෙන්නේ මෝඩකම නිසා…..දේශප්‍රේමය නිසා..

    Reply
  4. 3*** says:
    August 18, 2012 at 9:53 pm

    මේ වේ….මුත්තා අප්ප්‍රිකාවට හිගන තමිල්නාඩුවෙන් පිනගන ගිහිපු එකෙක් කන්න නැතිව

    Reply
  5. Kelum says:
    August 18, 2012 at 10:31 pm

    එහෙනම් ආණ්ඩුව ගොඩ තමයි
    දැන් ඉතින් අපේ තණකොළ කන දේශප්‍රේමීන්ට විදුලිය කැපුවත් කමක් නෑ, Z ලකුණු නැති වුනත් කමක් නෑ, ප්‍රශ්න පත්තර වැරදුනත් කමක් නෑ, බාල ඩීසල් ආවත් කමක් නෑ.
    පිල්ලේට තල තල හිටියැකි
    ඉස්සර කට්ටඩියෝ පිල්ලි ගෙන්නනවා කියල කරල ඇත්තෙත් මේ වගේ වැඩ තමයි
    මෙයාවත් මේ ගොල්ලෝ ආරාධනා කරලනේ ගෙන්න ගන්නේ
    ඔන්න බලන්න රතු කාපට් එක එලල පිළිගන්නේ නැද්ද කියල

    Reply
  6. Fernando says:
    August 19, 2012 at 1:53 am

    ද.අප්‍රිකානු මෑදහත්වීම අනවශ්යයි.

    Reply
  7. මිනීමරුවා says:
    August 19, 2012 at 10:07 am

    ෆොන්සේකාට හා විපක්ශයේ අයවලුන්ට අදොමුකයෙන් වාතයක් පිටවුනත් කෙස්පැලෙන තර්ක ගෙන එන ලේබල් දේශප්‍රේමීන්ට මෙවැනි මාතෘකා පෙන්නේ නැති තරම්,අදොමය්;අදොමය්.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English