UN සමුළුවට යන ජනපතිට එරෙහි වන්න විදෙස් කොටින් සැලසුම් හදති

එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුව ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ වන අතර ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ඊට සහභාගි වෙයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සැප්තැම්බර් 28 වැනිදා සවස සිය දේශනය පැවැත්වීමට නියමිත බව එක්‌සත් ජාතීන්ගේ බලධාරීහු සඳහන් කරති.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිව්යෝර්ක්‌ සංචාරයට එරෙහිව විරෝධතා පැවැත්වීම සඳහා එක්‌වන ලෙස ඉල්ලමින් රුද්‍රරකුමාරන්ගේ “ඊළාම් ආණ්‌ඩුව” නමැති සංවිධානය ඇමරිකානු කොටි හිතවාදීන්ට ඊමේල් පණිවුඩ යවා තිබේ.

3,840 Viewers

4 Comments to “UN සමුළුවට යන ජනපතිට එරෙහි වන්න විදෙස් කොටින් සැලසුම් හදති”

  1. ඇත්තට මග says:

    කොටිය නිතරම සිංහයාට එරෙහි වන අතර සිංහයාද එයට එරෙහි විය යුතුය.

  2. vinodana says:

    balapan meda parath jayalath jayawardana rata giyada kiyala?oka sinhala kotiya.

  3. usain bolt says:

    giya sathiye kandy rugger match eke gahagaththa evuun tika yevuvanam hari oya udghoshanaya karana evunta podi paadamak kiyala denna….. duwa duwa igenaganee nove

  4. LION says:

    Ambassador for Sri Lanka. IN US NEED TO STOP THIS

Leave a Comment