2012 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රධාන ව්‍යාපෘතීන් 05ක් ක්‍රියාත්මක කිරීමට රු.මි. 2696ක මුදලක් වෙන් කෙරෙන බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අම්පාර හාඩි උසස් තාක්ෂණ හා කාර්මික විද්‍යාලය නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 261ක් ද අම්පාර නගර සංවර්ධනය කිරීම සඳහා රු.මි. 1540ක් ද ත්‍රිකුණාමලය චීන වරාය කොඩ්බේ ධීවර වරාය සංවර්ධනය සඳහා රු.මි. 400ක් ද මඩකලපුව පැරණි බලකොටුව සංරක්ෂණය කිරීම සහ අලංකාරය කිරීම සඳහා රු.මි. 135ක් ද පොලොන්නරුව නවීන පහසුකම්වලින් යුතු පූජා නගරයක් බවට පත් කිරීම සඳහා රු.මි. 360ක් ද වෙන් කෙරේ.
ඒ අනුව මෙවර දැයට කිරුළ භූමියේ සියලු ම ඉදිකිරීම් අම්පාර හාඩි උසස් තාක්ෂණ හා කාර්මික විද්‍යාලයේ නවීකරණය කිරීමේ ඉදිරි සැලසුම්වලට අනුකූලව ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ආශ්චර්ය බෙරෙනේව…. නැගනහිර චන්දෙ …
සහතික ඈත්ත..මසුරන් වටිනා කියමනක්
This is totally wasting money by the MR and government …..
ape modayo itin mevata ahuvenavane…
Good Job
මෙම වියදමෙන් 20%ක් උත්වස සඳහාද , 60%ක් යටි මගඩි සඳහාද වෙන් කෙරේ .
ane api wage moda gon moosalayo tikak
Dear President please dont cut down our forests for Dayata Kirula vcarnival
Rs5000.00 nottuwa madi, Rs10000.00 eka eliyata danne kawadda ?
අයියෝ Salary