ශ‍්‍රී ලංකාව තුළ ලිංගික අපරාධ ඉහළ ගොස් ඇති බැවින් ලංකාවේ සංචාරය කිරීම අවදානම් සහිත බවට බි‍්‍රතාන්‍ය විසින් සිදුකර ඇති ප‍්‍රකාශය පිළිබඳ වහා සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අදාල ප‍්‍රකාශ පිළිබඳ බි‍්‍රතාන්‍ය රජයෙන් විමසිමක් කරන ලෙස එරට පිහිටි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දුන් බව අමාත්‍යංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ප‍්‍රකාශ කරයි.
බි‍්‍රතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා පැවසුවේ ශ‍්‍රී ලංකාවේ ජාතිවාදය සහ බටහිර විරෝධි රැල්ලක් උද්ගත වෙමින් ඇති බවයි. ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බවද එහි දැක්විනි.
බි‍්‍රතාන්‍ය කාන්තාවන් තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකල යුතු බව වඉාත් සුදු බවද එහි සඳහන් විය.
MONAWA AHANNADA SUDU BABALA DAKKAMA PALA BABALATA INNA BENE USSAN GIHIN PASSA THUWALA KARALA MARALADANAWA EEKAI E AYATA RANCHU PITIN RAUM GAHANNA KIYANNE.
ඇ බොල එන්ගලන්ත ආණ්ඩුව මේ ඇත්තනේ කියලා තියෙන්නේ.මේවා බොරු කියලද කියන්නේ.
illan kanna thama yanne…..
ඇත්තටම රටේ ඒ දේ වෙන බව දැන දැනත් මොනවද මේ දොඩවන්නේ? රටේ මොන දේ උනත් කමක් නැහැ සංචාරක ව්‍යාපාරයට තර්ජනයක් වෙන දේවලදිනම් ආණ්ඩුව හොදටම බය වෙන්නේ ඇයි? ඇත්තටම ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් වෙන්නැද්ද?
meva valata nam ape rajayath vaga kiva yuthui?mokada varadi karana evunta samava dila eliyata danavata.nisi daduvam nisi velavata dunnanam mehema venne na.api me rajaya samagai.namuth varaddak varaddak vidihata dakimu.
ළමා අපචාර, ස්ත්‍රී දුෂණ රැල්ල මේවට සාක්කි
කොහොමද .. තංගල්ලෙන් පටන් අරන් වෙච්ච ස්ත්‍රී දුෂණ , බාළ අපරාධ ටික කියාගෙන ගියාම .. , අනිත් එක මේවා වැඩි හරියක් කරන්නේ ආණ්ඩු පක්ෂයේම උන් කියල කිව්වම දැනෙන සනීපෙ .., මේ ආණ්ඩුව මේ වෙලාවේ කරන්න ඕන බොරු ලොකු පාර්ට් දාන එක නෙවෙයි මේ අපරාධ මැඩලන්න නිතිය ක්‍රියාත්මක කිරීම, එහෙම නොකරන්න අපකීර්තියට පත් වෙන්නේ අපේ රට.
“ශ්‍රී ලංකාව එංගලන්තයෙන් නිදහසට කරුණු අසයි”
පවු. ඒරටේ ආණ්ඩුව හොඳටෝම බය වෙලා ඇති. දැන් දූත පිරිසක් එවාවි සමාව ඉල්ලන්න. ඒ අවාම උන්ට සංග්රහ කරන්න වැය වන්නේත් අපේ සල්ලිමයි. අපරාදේ.
ඔක්කොටම වගකියන්න ඕනේ ඉතින් “මට හෙටක්” එකේ අය තමයි .
එංගලන්තය කියල තියෙන්නේ සම්පුර්ණ ඇත්ත . තිත්ත උනත් ඇත්ත .
hari hari dan rate minissunge oluwata rajaya wisin wisabeeja dala thiyenne .ekak siwru thrasthawadaya, jathi wadaya awssala hamarai me rata baudayange witharailu dan ithin apita SL Cricket team ekatawath sapport karanna hithenne
rape karayo eliyata dala engalanthen nidahasta karunu ahanna? kanna wei homben yanna
Dakune evun ma bala ganivu
ගෑනු සියයක් එක්ක නිදා ගෙන පාටි දාන එකම රට ශ්‍රී ලංකාව. නරකද සංචාරකයින් ගෙන්නන කොට මේවත් සඳහන් කලොත්. ෂෝක් මෙයා.
රටට වෙන අපකීර්තිය ගැන දුකයි ,මේවා පොලිසියේ වැරදි නිතිය බල්ලට ගිය රටක් ,නීතියේ අය කියන්නේ උසාවියට අපහස කරනවා කියල ,එයාලම තමයි දුෂකයෝ ,සල්ලිවලට ඕනෑම දෙයක් කරන නිතිය …දේශ පාලුවෝ ,සල්ලි කාරයන්ට ,මේක සෙල්ලමක් .රජයේ වගකීමක් මේවා නැවත්වීම ..
බුදු අම්මේ, ඔව්. ලංකාවට නම් එන්ඩ එපා. මොකද මෙහෙ දේශපාලකයොයි උන්ගේ හෙන්චයියොයි එකතු වෙලා තමයි කාන්තාවන් දුෂණය කරන්නේ. ගෑනු 100 ක් දුෂණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් පාටි දාන දෙස්පාලුවෝයි ඒවාට සහභාගී වෙන අමතියෝයි ඉන්න රටක මොන නීතියක්ද ? අනේ සුද්දනේ ලංකාවට නම් එන්ඩ එපා.
සුද්දෝ ලංකාවට නොපමිනෙත්වා !
Suddama purudu karala uma kiyanawa weradi. un kiyanne un wage enna – penna sanskruthiyata “living together” kiyala wenna ethi.
Ethakota ara”Hello” sangarawada makadda eke kiyala thiyanawayi kiyanne “Gihin sepa ganna” kiyalada?
යොමුව :
අමාත්‍යංශ ලේකම්,
විදේශ කටයුතු අමත්‍යන්සය
ශ්‍රී ලංකාව,
අප්‍රිය මහත්මයනි,
බි‍්‍රතාන්‍ය කාන්තාවන් තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකල යුතු බව වඉාත් සුදු බව නිකුත් කල නිවේදනය හා බැන්දේ
ඔබ විසින් අපගෙන් උක්ත කරුණු සම්බන්දව නිදහසට කරුණු විමසීම සම්බන්දව පළමුව ස්තුති වන්ත වෙමු. තවද මෙම නිවේදනය දෙමල ඩයස්පෝරාවේ කුමන්ත්‍රනයක් බව අප සිදුකල පරීක්ෂණ වලින් තහවුරු වූ නිසා මෙම කුමන්ත්‍රණය පිලිබඳ විමර්ශන කටයුතු දැනටමත් ආරම්බ කර ඇති බව සතුටින් දන්වමු. මෙම කුමන්ත්‍රණය සම්බන්ද වුවන්ට තරාතිරම නොබලා ( ඔබ රටේ කරන්නා සේ ) දඬුවම් කිරීමට අප සපත කරමු. තවද ඉහත නිවේදනය පහත සඳහන් අයුරින් සංශෝදනය් කර නැවත අප ජනතාවට අද දිනයේදී දැනුම් දෙනු ඇත.
සංශෝදිත දැන්වීම ” බි‍්‍රතාන්‍ය අවුරුදු 2 ත් – 75 ත් අතර කාන්තාවන් තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයන් ගැවසෙන සංචාරය නොකල යුතු බව දන්වා සිටිමු
ස්තුතියි
බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන්
මිස්ටර් බීන්
පිටපත්: ප්‍රාදේශීය දේශපාලකයන් ශ්‍රී ලංකාව
EXCELLENT COMMENT.
E vage deyak sidda una kiyala “MATA MATHAK NE”, Ganiwa ussagena giya mathakai,Room eken eliya avilla Bill eka gewala geara giya mathakai. Room eke mokada une kiyala mathaka ne.
Gon athual
“නිදහසට කාරණා අසයි!” පුහ් සැර!
දැන් සුද්දෝ කලිසම් තෙමාගෙන උත්තර ගොතනවා ඇති….බොරුව මාට්ටුවුනානේ….ලංකාවෙ කොහෙද ඉස්ත්‍රී දූසන? ලංකාවේ කොහෙද ළමා අපයෝජන?
කවදාක්වත් ආතල් එකක් නොලැබුනු ගෑණියෙකුට බලෙන් හරි ආතල් එකක් දීම අපයෝජනයක්ද බොල සුද්දෝ?
පොඩි කලේ අපිට ඉගැන්නුවේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියල. පොඩි කාලේ ලෝකේ අනිත් රටවල් ගැන දන්නේ නැති නිසාත් ගුරුවරු අපිට බොරු උගන්වන්නේ නැහැ කියල පිළිගැනීමක් තිබුන නිසාත් ජාතික ගීය යන වෙලාවට කොන්දේ පුරුක් ඇදෙන්න තරමට සීරුවෙන් ඉදල ජාතික ගීය කිව්වේ පුදුම දෙසප්රෙමි හැගීමකින්. එත් අදවෙන කොට ඒ කලේ අපිට උගන්නුවේ මොන රට ගැනද කියල හිතාගන්න බැරි තරම් සමාජ ,සංස්කෘතික, දේසපාලන වසයෙන් විනස වෙච්ච රටක් බවට අපේ රට පත් උනේ අපිට සුද්දන්ගෙන් නිදහස ලැබුණු නිසයි හිතෙනවා.
සුද්ද ඉන්න කලේ සුද්ද කියන කියන පදේට නටල උන්ගෙන් වරප්‍රසාද අරගෙන පොහොසත් වෙච්ච පරම්පරාවල් කිහිපයක් නිදහසින් පසු රට කව, තවමත් කනවා. වසර 2500 ක් බුදු දහමින් අබසය ලබපු පුංචි රටක් වෙච්ච ලංකාව, වසර 2500 තුල බුදු දහමින් ලබාගත්තේ මොනවද කියන එක නැවත හිතන්න වෙනවා.
මුලික සිල් පද 5 වත් රකින සමාජයක් නොවේ අපේ සමාජය. ( සිල් පද 5 ම රකින එක කෙසේ වෙතත් එකක්වත් රකිනවද?) අඩුම තරමින් බික්සුන් වත් මෙම සිල්පද රකිනවද? අද වෙන කොට මම ශ්‍රී ලාංකිකයෙක් යනුවෙන් පැවසීම අපහාසයක් වෙන තරමට මෙරටේ දෙසපලකයන් විසින් මෙරට විනාස කර ඇත. මෙරටේ සිටින දෙසපලකයින් තිරිසනුන්ට හා සමාන ගති ඇත්තන් බව ඔවුන්ගේ ක්‍රියාවලින් හෙළිවෙනවා. මොවුන්ගෙන් ජනතාවට ගැලවීමක් නැහැ. ගැලවෙන්න නම් අරගලයක් කරන්න වෙනවා. නමුත් අරගලයක් තුලිනුත් ගැලවීමක් ලද නොහැකි බව මැදපෙරදිග අරගල වලින් පෙනෙනවා. ඉතින් කල හැක්කේ කුමක්ද? මේ තිරිසන් දෙසපලකයින්ට නිරුවතින් පිනුම් ගහන්න ඉඩ ඇරලා අපි වෙන රටකට සරණාගතයින් වසයෙන් හෝ ගොස් ජිවත් වීමද?
patta aththa, well said
මෙහෙම දූෂණ වැඩිවෙන්න හේතුව porn sites block කරපු එක.