සමූපකාර හා අභ්‍යන්තර හා වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම තමන් තීරණය කල බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති බසීර් සේගුදාවුද් මහතා පවසයි.
තනි පක්ෂයකින් මැතිවරණයට මුහුණ දෙන්නේ නම් රජයේ සම්බන්ධයකින් තොරව මුහුණ දිය යුතු බැවින් මුස්ලිම් කොංග්‍රසයේ මැතිවරණ කටයුතුවල නිරතවීම සඳහා මෙම තීරණය ගත් බව සේගුදාවුද් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිපියකින් දන්වා තිබේ.
රජයේ සම්පත් හා කීර්ති නාමය උපයෝගි කර ගනිමින් නැගෙනහිර පළාත් සභා මැතිවරණ කටයුතුවල නිරතවීමට අදහස් නොකරන බවත් පිරිසිදුවම මුස්ලිම් කොංග්‍රස් මැතිවරණ කටයුතුවල නිරතවීය යුතු බැවින් මෙම තීරණය ගත් බවත් සේගුදාවුද් මහතාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.
මම හිතුව ජොනිය කියල
අට පාස් ජොනියා කොහෙද බන් යන්නේ.
mamanam danne na.mehe nam na…
e unata bandulayata wadiya hondai ban.
thats great, use the people’s power and win
what about our collegue Mr.HAKEEM.
ඉෆ් හී ඩු දැර් හොනෙස්ට්ලි, වී ශුඩ් ඇෆ්‍රිශියෙට් දැට්. පීපල් මස්ට් ෆොර්ස් ද පොලිටීශියන්ස් ටු චේන්ජ් ද පොලොටිකල් කල්චර් ඉන් ශ්‍රීලංකා. අන්ටිල් වී ඩු දැට්, පොලිටික්කෝ රුයින් දිස් කන්ට්‍රි.
thota sinhala tapalilada? oluva happunada macho?
ලියන රෙද්දක් තේරෙන බාෂාවෙන් ලියාපිය කොලුවෝ .
චන්දෙන් පස්සේ කොහොමත් අයෙ ඉල්ලා ගන්න පුළුවන්නේ !
මුන්ව ආණ්ඩුවට ගත්ත එකාට ඕන මුලින්ම තලන්න…
දෑත් ශක්තිමත් කරන්න අරගෙන දැන් ඉතින් පේනවනේ.. එක එකාම පල….
මෙහෙම එකෙකුයි මේ වගේ තනතුරකුයි තිබුනයි කියල කාලෙකට පස්සේ මතක් උනෙත් අදයි.
ගිලෙන මහ රජාගේ නැවෙන් මියෝ පණින්න පටන්ගෙන. අන්තිමට ඉතුරුවෙන්නේ පවුල් සමාගම විතරමයි.
අට පාස් ජොනියා ?
ado booruwo comment karanakota hitala balala cm karapan mekata joniyage sambande mokadda kiyapan modaya meeharaka topi wage gon hinda tamai ada rata me wage wela tiyenne hitanne balanne natuwa ohe kiyawanna epa matto
ජෝන් ගොනෝ එකත් ප්ලාස්ටික් කූඩ හුටපටයක්ද ?
koe bola jonto toge kuda darsanaya topi okkoma soda botalya wage bawa dana ganin topi aka aka dantami ana kota ganna kalaya kala pau topi okkoma wamarannama onae bolu.
මෙහෙම ඇමතියෙක්ගෙ නමක් ඇහුවෙත් අදයි
හරි ඉතින් 140 ක්ද කොහෙද ඉන්නවනේ
මට ජොන්සන් and ගොන්සන් චිත්‍රපටය මතක්විය
කෙලහි ගුණ නැති තමිබි.