විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමට පෙර පැවැත්වෙන නායකත්ව පුහුණුව මෙවරද ස්ථීර වශයෙන් සිදු කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට පෙර ලබාදෙන තාක්ෂණ හා ඉංග්‍රීසි පාඨමාලා පුහුණුව ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය නිසා ප්‍රමාදයක් සිදුව ඇති බවත් ඒ නිසා ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ පාඨමාලා නතරකර, එම පාඨමාලා විශ්වවිද්‍යාල ඇතුළේ කරන්න අවස්ථාව සලසා දී, දරුවන් ඔක්තෝබර් වනවිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
”උප කුලපතිවරු සියලු දෙනාම මණ්ඩපාධිපතිවරු සියලු දෙනාම සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් කළා මේ උපකුලපතිවරුන්ගේ හා මණ්ඩපාධිපතිවරුන්ගේ මතය වුණේ, විශ්වවිද්‍යාලවල කොටසක් වැඩකරනවා, කොටසක් වැඩකරන්නේ නෑ. කොටසක් ළමයි ඉන්නවා, කොටසක් විශ්වවිද්‍යාල වහලා, දවස් කීපයක් දීලා නැවත ආරම්භ කරමු කිව්වා. ඒ නිසා විශ්වවිද්‍යාල වැහුවා. පුළුවන් ඉක්මනින් අරිනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ගැසට් එකකින් විශ්වවිද්‍යාල වසා දැමීමේ බලය ලබාදී තිබෙනවා.” මෙය නීත්‍යනුකූලව සිදු කළ බවද අමාත්‍යවරයා පැවසී ය.
ජාතික අද්‍යාපනය කඩාකප්පල් කොට රට විනාස කිරීමේ බලය උඹට නැති උනත් උවමනාව තියෙන බව අපට පෙනෙනවා උඹට යන්න වෙනම අපායක් හැදිලා තියෙනවා – යමරජු උඹ එනතුරු බලාන සිටිනවා
රාජ්‍ය විශ්වවිද්යාලෙන් එන ඕනෙම එකෙක් තමන්ගේ වාසියට කැ බතේ රෙනවා රෙනවා මයි
මූට බනින උන් කරන්නෙත් එකමයි .මූත් ඒදවස්වල ඉගෙනගන්නකොට පුද්ගලික විශ්ව විද්‍යාලෙට බනින්න ඇති .
ඔය බනින උන් උනත් කවදාහරි පුද්ගලික දේශීය විශ්වවිද්යාලෙකට තමන්ගේ ළමයි නොයවාවිද ?
රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වියදම් කරකර එහෙම අයිය්යල අක්කල ටිකක් හදාගෙන පනයනකන්
ගරුනම්බු දීගෙන ඉන්න ඒකතමයි මේ මෝඩ ජහමනයගේ චූන් එක .
දැන් බැලුවාම විශ්ව විද්යාලත් හරියට ගිනිපෙට්ටියක් වගේ. අරිනවා වහනවා, ආයෙම වහනවා අරිනවා. ඒක සරසවි බාස්ගේ මායියගෙ හැට්ටේ වගේ
minister for higher education should have a Phd or DSc.
හරිහරි මේකේ පිටිපස්සේ තියෙන්නේ NGO මෙහෙයවන දේශපාලනේ කියලා එලිවෙනකොටම කටිටිය ස්ට්‍රයික් එක අතහැරලා. සදුදා චන්ද්‍රප්‍රේම ගේ දිවයිනේ ලිපියේ තියනවා මේ සංගමේට මූල්‍ය ආධාර ලැබෙන්නේ විදේශ මුදල් ලැබෙන NGO වලින් කියලා, මේක එලිවුනා විතරයි ස්ට්‍රයික් ඔක්කොම ඉවරයි, NGO සල්ලි කුට්ටි වගේද පඩි.
ඔය සංගමේ ලොක්කා ලේකම් ප්‍රගතිශීලී ඔස්ට්‍රේලියා පක්ෂයේ කට්ටිය , මහින්ද කොටි පරද්දවපු එක ගැන මුන් ඉන්නේ කැකෑරෙන වෛරයකින්, ඔකා ටී එන් එල් විවාදයේ දී කිව්වා කොටි පරද්දවන්න බැහැ ශ්‍රී ලංකා හමුදාව කුලී මිනී මරු හමුදාවක් කියලා, ඊලගට මූ චන්ද්‍රිකා ගේ පැකේජ් එකට කඩේ ගියා , මූ ජාතික විරෝධී NGO දේශපාලනේ අරටු බැහැපු එකෙක් , අනේ අම්මා පල්ල, මේ ” බුද්දිමත්” ආචාර්යවරුන්ට මේ කැනහිලා නැතිව වෙන එකෙක් නැතිව ගියානේ සභාපතිකමට.
දැන් පත්කරානම් කාපන් කෝ ගූ, කට්ටිය ඉන්නේ දැන් ගලේ පැහැරපු බල්ලු වගේ, අනේ මෙහෙමත් “බුද්දිමත්තු”
මේ ස්ට්‍රයික් එක අන්තිම දුෂ්ඨ බලු ස්ට්‍රයික් එකක්, මුන්ට ගිය අවුරුද්දෙත් පඩි වැඩිකලා මොනවද මුන්ගේ ඉල්ලීම්
1. මුන්ගේ ඇම්බැට්ට ලමයි ඉන්ටනැෂනල් පාසැල් වලට යවන්න රජයෙන් ( එ කියන්නේ මේ අපෙන්) සල්ලි ගෙවන්න ඕන.
2. දල ජාතික නිෂ්පාදනයෙන් 6% ක් අද්‍යාපනේට දාන්න ඕන, යකෝ මුලු රජයේ වියදමම දල ජාතික නිෂ්පාදනයෙන් 23% ඒ කෙන් කාලක් මුන්ට ඕන, රටේ වෙන වැඩ නැද්ද, මේක දුන්නම මුන් කියයි ආ සල්ලි තියනවානේ ආ දැන් අපේ ලමයි පිට රට විශ්ව විද්‍යාල වලට යන්නත් ආන්ඩුවෙන් සල්ලි ගෙවපන් කියලා.
මුන් ජනතා වියදමෙන් ඉගනගෙන, ජනතා වියදමෙන් නිකන් ඉදන් පඩිකකා දැන් කියනවා අඩෝව් අපේ ලම්යි ඉන්ටනැෂනල් ඉස්කෝලේ යන්ඩ උන්ට ජංගි ගන්ඩ වෙනම සල්ලි දියව් කිඅයලා
මෙහෙමත් පවු කාරයෝ, රටක් දියුනු වෙයිද රටේ “බුද්දිමත්” කියන එවුන්, ජනතාවගේ සල්ලි මෙහෙම ගසාකනකොට
දේශපාලුවෝ හොදයි මුන් එක්ක බලනකොට, උන් රටේ ස්ල්ලි ගන්නේ හොරෙන්, අනික අපිට පුලුවන් අමාරුවෙන් හරි උන්ව පරද්දලා කවුන්සලේට යන එක නවත්තන්න, ( බෝගොල්ලාගමට කලා වගේ ) , නමුත් විශ්ව විද්‍යාල ආචාර්ය වරු රටේ සල්ලි ගසාකන්නේ බලහත් කාර කමෙන්, දියව් නැත්තම් ස්ට්‍රයික් කියලා, මේ රටේ ජරාජීර්න වෙලාතියෙනේ දෙශපාලනේ නෙමෙයි හැම දෙයක්ම ජරාජීර්න වෙලා
බෝගොල්ලාගම පැන්නුවේ පර්සිවල් විසිනි
මට හිත්තෙන්නේ සුද්ද අපේ රටවල් වල සංකෘතිය විනාශ කරන්න දීපු ලනුවක් තමයි මේ මිෂනාරි
අද්‍යාපනය .එක තේරෙන්නේ නැහැ අපේ රටේ සෝබන කාර ජහමනයට
වාසල කියන්නේ සහතික ඇත්ත. අපි මේ මිශනාරී අධ්‍යාපන ක්‍රමය අනිවාර්යෙන්ම නැති කරලා දාන්න ඕන.
boru kiyanna epa yako. lamai international schools valata yavanna salli illuve na. umba SB ge guu kapu rilavek!!!
1. මුන්ගේ ඇම්බැට්ට ලමයි ඉන්ටනැෂනල් පාසැල් වලට යවන්න රජයෙන් ( එ කියන්නේ මේ අපෙන්) සල්ලි ගෙවන්න ඕන.
: බොරුවක් වුනත් පිළිගන්ට පුළුවන් විදිහේ එකක් කියන්ට පුරුදු වෙන්නට. P Hd උපාධි ගත්ත උගත්තු මේවගේ බොලද ඉල්ලීම් ඉල්ලන්ට තරම් මෝඩ නෑ. මේවගේ ඉල්ලීමක් කලානම් හැමදාම විප්ලව කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යන් කරබාගෙන ඉදිද. ශිෂයෝ දෙතුන් දෙනෙක් ඉන්න සංගමයක් මෙයට විරුද්දව කතා කරාට අති බහුතරයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යන් මෙම සටනට සහයෝගය දෙනවා.
පල ගොනෝ තප්පුලන්නේ නැතිව මීහරක
රට පුරා පිහිටි විශ්ව විද්‍යාල වසා දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීමෙන් පෙනී යන්නේ තම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ සාර්ථකත්වය රජය පිළිගෙන ඇති බව යයි විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි. නමුත් මේ ක්‍රියාවලියට ඉගෙනීමට අවශ්‍යතාවක් තිබෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමාපියන් දක්වන්නේ මිශ්‍ර වූ ප්‍රතිචාරය. දැනට බොහෝ කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල වර්ජන සහ වැඩ නොකිරීමේ ප්‍රවනතාවක් තිබේ. ශිෂ්‍යයන් පන්ති වර්ජන කරති. විශ්ව විද්‍යාල අචාර්යවරු බහුතරය ඉගැන්වීම නිසි ආකාරව නොකරති. වැඩ වරති. මේ ක්‍රියාවලිය දැන් වසර 20 අධික කාලයක් පුරා වරින්වර සිදුවේ. මෙහි ප්‍රතිපල දැන් අපගේ ඇස පනා පිට ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක භාවයෙන් අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය වල විශ්ව විද්‍යාලටත් වඩා පහල ගොස් තිබේ. දැන් අන්තර්ජාතිකව ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සහතික වලට කිසිදු තැනක් නැත. මේ තිත්ත යථාර්තය අපගේ පාලකයන්, උසස් අධ්‍යාපන අමාත්‍යවරු , විශ්ව විද්‍යාල අචාර්යවරු , ශිෂ්‍ය සංගම් විසින් ඇති කරන ලද්දකි.
ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල අධ්‍යාපන ගුණාත්මක භාවය අතින් වල පල්ලට යන විට උසස් අධ්‍යාපනය සඳහා වියදම් කල හැකි සිසුන් පිටරට ගුණාත්මක විශ්ව විද්‍යාල වලට ගොස් උපාධි ලබා මෙරටට පැමිණෙති. ඔවුන්ගේ උපාධි ලංකාවේ උපාධි වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහල නිසා ඔවුන්ට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ විශාල ඉල්ලුමක් තිබේ. පුද්ගලික අංශයේ විධායක නිලධාරීන්ගේ සාමාන්‍ය මතය නම් ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබූ සිසුවා ආකල්පය අතින් සිටින්නේ බොහෝ පහලිනි. ඔවුන්ට ඉංග්‍රීසි වැනි විදේශීය භාෂා හැසිරවීම , පරිගණක තාක්ෂණය ගැන ඇති දැණුම මෙන්ම නායකත්වය , පෞරුෂය අතින් විදෙස් උපාධි ලැබූවන් සමග තරඟයක් දීම අපහසුය. මේ කටුක තත්වය දේශීය විශ්ව විද්‍යාල වලට ඇති කර දුන්නේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් කියා කියා මොරදිදී විශ්ව විද්‍යාල යාන්ත්‍රනය අඩපන කල අපගේ දේශප්‍රේමීන්ම විසිනි.
නට්සීන් ඕලන්දය ආක්‍රමණය කරන විට විශ්ව විද්‍යාල ප්‍රජාව එම ආක්‍රමණයට විරෝධතා දක්වා විශ්ව විද්‍යාල වස දමා ගෙදර ගියේ නැත. ඔවුන් අපහසුතා මධ්‍යයේ උසස් අධ්‍යාපනය කරගෙන ගියහ. හිට්ලර් සෝවියට් දේශයට බෝම්බ දමා විනාශ කරන විට විශ්ව විද්‍යාල වැසුවේ නැත. ඔවුන් උසස් අධ්‍යාපනය ජාතියක අවශ්‍යතාවක් මෙන්ම එය ජාතියේ ජීවනාලිය බව දැන සිටියහ. නමුත් අපගේ විශ්ව විද්‍යාල ප්‍රජාව මුහුණත් සමග තරහට නාසය කපා ගත්තාසේ ද කෝකටත් තෛලය ලෙසටද ඕනෑම ප්‍රශ්නයකදී වැඩ පටන් ගන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමිනි. එවැනි ජාතියක් උසස් අධ්‍යාපනය අතින් අප්‍රිකාවේ අසමත් රාජ්‍ය වලටත් වඩා පහලින් සිටීම ගැන පුදුම විය යුතු නැත.
අපට පෙනී යන පරිදි ලංකාවේ උසස් අධ්‍යාපනය නග්වාලිමට උසස් අධ්‍යාපන ඇමතිවරයාට හෝ විශ්ව විද්‍යාල අචාර්යවරුන්ට ද අවශ්‍යතාවක් නැත. මේ වන විට දක්ෂ ඉහල සුදුසුකම් ඇති විශ්ව විද්‍යාල අචාර්යවරු ලංකාව හැර ගොසිනි. ඉතිරි වී ඇත්තේ කිසිම පිටරට විශ්ව විද්‍යාලයකට යා ගැනීමට නොහැකි වූ විකටයන් පිරිසකි. ඔවුන් මගින් ලංකාවේ උසස් අධ්‍යාපනය ඉහල මට්ටමකට ගෙන ඒම සිහිනයක් පමණි. ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල විසින් අත්පත් කරගෙන තිබෙන මේ කාලකන්නි භාවය තව වසර සියයකින්වත් වෙනස් වේද කියා සැක සහිතය. මුලික වරද තිබෙන්නේ අපගේම ආකල්ප වලය. අපගේ විශ්ව විද්‍යාල වල සිසුන්ගේ පටන් විශ්ව විද්‍යාල ආචාර්යවරු පරිපාලකයන් දක්වා පිරිස තුල මේ ආකල්පමය මුග්ධ භාවය තිබේ. එවැනි ජාතියකට උසස් අධ්‍යාපනයේ ඉනිමග තරණය කල හැකිද?
Well said.
I think your main points are:
1) people who are crying for free education destroy it.
2) people who came through free education destroy it.
3) NGO supported people such as Dewasiri and Amila Thera are trying to destroy it.
4) Vale of university education is not well understood by university teachers in Sri Lanka.
5) Quality of teachers in Sri Lanka education system is going down.
6) Intelligent people migrate to other countries.
7) Remaining teachers are poorly qualified and hang around in universities because they do not have any other job to do.
8) Overall, the Sri Lankan university system is going down and down.
පසු ගිය අවුරුදු 20 පුරාවට විශ්ව විද්‍යාල ආචාරිය වරුන් වැඩ වර්ජන කර නැත. ශිෂ්‍යන් හා අනධියන කාරිය මණ්ඩලය නම් වර්ජන කර ඇත. රටේ විවිධ වෘතිය සංගම් පොඩි දෙයටත් වර්ජන කරනකොට ආචරියවරු වැඩ වර්ජන නොකළේ තම වුර්තිය ගරුත්වය ආරක්ෂා කරගෙනිමටය. නමුත් නිදහස් අධ්‍යාපානයේ සෑම ක්ෂේත්රයකම ඇතිවී තිබෙන අරබුද හමුවේ ඔවුනට තවදුරටත් නිහඬව සිටිය නොහැක. ඔවුන් මේ එක්ව සිටින්නේ එම සටන තුලය.
තවද අර්චරියවරු හොඳින් උගන්වනේ නැත්නම්, විශ්ව විද්‍යාල වලින් හොඳින් සමත් වන සිසුන්ට රුපියල් ලක්ෂයකට වැඩි පඩියට පෞද්ගලික අංශයේ රැකියා ලැබෙන්නේ කොහොමද. ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සහතික වලට කිසිදු තැනක් නැති නිසාද පශ්තාත් උපාධි සඳහා අපේ උපාධිධාරීන් විශාල පිරිසක් පිටරට විශ්ව විද්‍යාල වලට තෝරාගන්නේ. අපේ උපාධි ලෝකයේ ගොඩක් රටවල් පිළිගනු ලැබේ.
ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීමේ යථාර්තය —-ලෝක ශ්‍රේණි ගත කිරීම් බලනකොට ඒවා ශ්‍රේණි ගත කරන්න භාවිතා කරපු මිනුම් දඬු මොනවද කියල ඉස්සරලා බලන්න..http://www.timeshighereducation.co.uk/world-university-rankings/
Teaching — the learning environment (worth 30 per cent of the overall ranking score)
Research — volume, income and reputation (worth 30 per cent)
Citations — research influence (worth 30 per cent)
Industry income — innovation (worth 2.5 per cent)
International outlook — staff, students and research (worth 7.5 per cent).
** මේකේ පළවෙනියට තියන්නේ ඉගැන්වීමේ පරිසරය : එකෙන් අදහස් වෙන්නේ උගන්වන ගුරුවරු ගැන විතරක් නෙමේ, පන්ති කාමරවල තත්වය, තාක්ෂණික උපකරණ භාවිතය, පරිගණක පහසුකම් වල ප්‍රමාණය, ශිෂ්‍ය ගුරු අනුපාතය, ප්‍රයෝගික පරීක්ෂණ, අධ්‍යයන චාරිකාවන් වගේ ගොඩක් දේවල්..මේ හැමදේම ආචාර්යවරුන්ට දෙන්න පුළුවන් කමක් නැහැ..ආචාර්යවරු කරන්නේ තියන පහසුකම් යටතේ උගන්වන එක විතරයි..පහසුකම් දෙන්න රජයෙන් අධ්‍යාපනයට වියදම් කරන මුදල මදි..අප්‍රිකානු රටවල් වල පහසුකම් අඩු උනාට මේ ගොඩක් ඒවා දිළිඳු රටවල් නිසා ලෝක ආයතන ගොඩක් ආධාර කරනවා..අනික් අතට විශ්ව විද්‍යාලවල ළමයි ඉන්නේ ටිකයි..
** දෙවෙනි එක පර්යේෂණ..ලංකාවේ රජයටවත් ඉහල නිලධාරීන්ටවත් පර්යේෂණ ගැන අවබෝධයක් නැහැ..අවුරුද්දකට පර්යේෂණ කරන්න දෙන උපරිම මුදල රුපියල් 250,000 ක් විතරයි..මේකෙන් පර්යේෂණ කරන්න බැරි නිසා ගොඩක් අය මේක ඉල්ලුම් කරන්නේ නැහැ..පර්යේෂණයක් කරන්න,, දත්ත එකතු කරන්න විතරක්ම අඩුම තරමේ රුපියල් ලක්ෂ 10 ක් යනවා..දේශපලකොයෝ වගේ කොටසක් තියාගන කරන දේවල් නෙමේ ඇත්ත වියදම,,, විද්‍යා විෂයන් වල පර්යේෂණ වලට අදාළ එක කෙමිකල් එකක් ගන්නවත් මේ මුදල ප්‍රමාණවත් නැහැ..ඇත්ත ඒකයි..
** හතර වෙනි එක ව්‍යාපාර අදායම.— නොයෙක් පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල පර්යේෂණ කරලා විශ්ව විද්‍යාල උපයන අදායම–දැනට ලංකාවේ විශ්ව විද්‍යාලවලට එහෙම අදායම් උපයන වැඩ කරන්න පරිසරයක් නැහැ ..එක එක අය පවුද්ගලිකව ව්‍යාපෘති අරගන කරලා අදායම් උපයනවා ඇති,..නමුත් විශ්ව විද්‍යාලවල අධයම් උපයන දෙයක් කලොත් ඒ අදායම එහෙම පිටින්ම මහාභාන්දගරේට යවනවා මිස විශ්ව විද්‍යාල සඳහා යොදාගන්න බැහැ..මේ නිසා මේ දේවල් වලට විශ්ව විද්‍යාල යොමු වෙන්නේ නැහැ
** අන්තිම එක : අන්තර්ජාතිකව තියන ප්‍රතිරූපය ;; මේක මනින්නේ විදේශ ශිෂ්‍යයන් කීයක් ඉගන ගන්නවද, විදේශ අචාර්ය වරු එනවද වගේ දේවල් වලින් –ලංකාවේ ක්‍රමේ අනුව පිටරට ළමයි විශ්ව විද්‍යාලවලට ගැනීමක් නැහැ..වෛද්‍ය පීටයේ විතරක් 0.5% විතර ගන්නවා..ඉතින් කොහෙද විදේශ ශිෂ්‍යයෝ..මේ රටේ ඉන්න ආචාර්ය වරුන්ටත් පඩි අඩු කොට විදේශ වලින් එයිද මේවට?
ලංකාව පහල මධ්‍යම අදායම් ලබන රටක්..අපට අධ්‍යාපනය සඳහා විදේශ වලින් ලැබෙන ආධාර අඩුයි..ලැබෙන්නේ නය..ඒවාට වෙනදේ කවුරුත් දන්නවා..අප්‍රිකානු රටවලට ජාත්‍යන්තර සංවිදාන වලින් ආධාර ලැබෙනවා..එක ළඟ තියන රටවල් ගොඩක් නිසා එක රටක විශ්ව විද්‍යාලයක වෙනත් රටවල අය ඕනෑතරම් ඉන්නවා..ඒ අය අප්‍රිකානු උනත් විදේශ ශිෂ්‍යයෝ ගුරුවරු විදිහට සලකන්නේ..දුප්පත් උනත් මේ රටවල් වල පර්යේෂණ කරන්න ලෝකේ ගොඩක් විශ්ව විද්‍යාල එනවා..ලෝක ආයතනත් එනවා..ඒ පර්යේෂණ කරන්නේ ඒ විශ්ව විද්‍යාල එක්ක එකතු වෙලා….
ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීමේ යතාර්ථය ඒකයි…
එතකොට යකෝ ඇල්බට් අයින්ස්ටිය්න් ට ගොඩක් දේවල් හොයාගන්න ඕනේ කලේ
පැන්සලයි කොලෙයි කමරෙකටවෙලා හුදෙකලාව කල්පනකිරීම විතරයි .ඌට පරීක්ෂගාර තිබුනෙත් නැහැ .ඌට විශ්වවිද්‍යාල තිබුනෙත් නැහැ .
ඌ ආණ්ඩුවට බැන්නෙත් නැහැ .ආණ්ඩුව යුදෙව්වෙක් වෙච්ච ඌ මරන්න හොයන්නති .කොහොම හරි ඌ කිව්වා විදියටම විශ්වයේ කලුකුහර
හොයාගත්ත .කෝ ඔය අපේ මහලොකු මැටි මෝල් විශ්වවිද්‍යාල කාරයොන්ගේ මොලේ .අයින්ස්ටිය්න් කරපුව අඩුමගානේ තෙරුම්ගත්තද වත් දන්නේ නැහැ .
ඕකට කියන්න වෙන්නේ නටන්න බැරි මිනිහට පොලව ඇදෙයි කියන එක තමයි .
හොඳම සරම උදාහරනේ තමයි http://google.com/transliterate එකයි කොළඹ විශ්වවිද්‍යාලෙ මේලෝකේ sugesion එකක් දෙන්නේ නැති
ගූ එඩිටර් එකයි . ඕකටත් කියපල්ලා ආණ්ඩුව සල්ලි දුන්නේ නැතෙයි කියල .තොපි හිතන් ඉන්නේ software හදන්න ගල් වැලි සිමෙන්ති ඕනෙයි කියලනේ .
ලැජ්ජයි ! අපේ සිංහල type කරන්නත් සුද්දගාවටම යන්න උනෑනේ .පුලුවන්නම් දැන්වත් ඕක develop කරලා නියම ලින්ක් එකක් දාහල්ල ගූග්ලේ api එක
කොපි නොකර .
මෙය ලියපු කෙනා එක්කෝ නොදන්නා කමට කවුරු හරි කියපු දෙයක් කියනවා..එහෙම නැත්නම් දන දැනම තමන්ගේ වෙනත් අරමුණක් ඉටු කරගන්න වැරදි අදහසක් කියනවා..මේකේ ලියල තියන සමහර දේවල් වැරදියි..
ඔබ කියන පරිදි ” දැනට බොහෝ කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල වර්ජන සහ වැඩ නොකිරීමේ ප්‍රවනතාවක් තිබේ. ශිෂ්‍යයන් පන්ති වර්ජන කරති. විශ්ව විද්‍යාල අචාර්යවරු බහුතරය ඉගැන්වීම නිසි ආකාරව නොකරති.මේ ක්‍රියාවලිය දැන් වසර 20 අධික කාලයක් පුරා වරින්වර සිදුවේ” —මේක සම්පුර්ණ වැරදියි..ලංකාවේ විශ්ව විද්‍යාල වල ආචාර්ය වරු 2011 දීයි පලවෙනි වතාවට වර්ජනය කලේ..අවුරුදු 20 ක් තිස්සේ නොයෙක් අසාධාරණ කම් සිදු උනත් ඔවුන් නිහඬව සිටිය..2011 වර්ජනය අවසන් උනේ රජය දීපු පොරොන්දු වලට එකඟ වීම නිසා..අදත් ඒ පොරොන්දු ඉටු කරලා නැහැ..තාමත් මේ ප්‍රශ්නය යන්නේ 2011 දී දෙන්නම් කියල ඒ අයම කමිටු පත් කරලා ඒ කමිටු වලින් දෙන්නම් කියපුව ඉල්ලන්නයි..ඒ ඇරෙන්න කිසිම කලෙක වර්ජන කරලා නැහැ..
ලංකාවේ සමහර උපාධි ගුනාත්මකයි සමහර ඒවා නැහැ..ඒවගේම තමා පිටරටත්…සමහර ඒවා ගුනාත්මකයි..බන්ග්ලාදෙශේ,, රුසියාව වගේම රුමෙනියවෙනුත් වෛද්‍ය උපාධි අරන් එනවා..ඒවායේ ගුණාත්මක කම බලා ගන්න පුළුවන් ඒ කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තනම්…මේ කියන විදිහට ලංකාවේ උපාධිය පිටරට පිළිගන්නේ නැහැ..එත් ඇත්ත තමයි..ලංකාවේ උපාධිය ගොඩාක් රටවල ඉහලින්ම පිලිගන්නවා කියන එක..එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ.. ඇමරිකාවේ නවසීලන්තේ වගේ රටවල ලංකාවේ උපාධි අරන් ගිය අය ඔය තරම් ඉහල රැකියා කරන්නේ කොහොමද? අදටත් ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය සඳහා ලංකාවෙන් අයදුම් කරන අයගේ පිළිගන්නේ ලංකාවේ රජයේ විශ්ව විද්යලෙකින් ගත්ත උපාධියක්..ලංකාවේ පවුද්ගලික ආයතනවලින් ගන්න සුදුසුකම් පිළිගන්නේ නැහැ..
Lankawe Private institute walta degree awarding power naha matto. ewa UGC apporved. koheda yanne malle poll
danna tharama thamayi..UGC eka wisin degree awarding power eka dunna private university lankawe thiyanawaa..hamoma danne malabe medical college eka gana witharayi..eth aquinas ekata pawa degree awarding power thiyanawa..ewa dunne me anduwa…nodannawanam hoyala balanna
දක්ෂ සුදුසු කම් ඇති අය ලංකාව හැර ගිහින්..ඒක ඇත්ත..එත් එහෙම උනා කියල දැන් රැක ගන්න දෙයක් නෑ කියන එක වැරදියි/.. අලුතෙන් ඒ වගේ එන පිරිස් ඉන්නවා..ඒ අය වත් රැක ගන්න මේ රටට අවශ්‍ය නැහැ..පළාත් සභා මන්ත්‍රී කෙනෙකුට රුපියල් 112,000 ක පඩිය එක්ක තව පහසුකම් ගොඩාක් දෙනකොට නගුට හන්ගගන ඉන්න තමුසෙලා වගේ මිනිස්සු..ඉගන ගත්ත මහාචාර්ය වරයෙක්ට රුපියල් 105,000 ක් (වෙනත් දීමන නැත) දෙනකොට බුරනවා..බුරපල්ලා ඇතිවෙන්න..ඉගනගත්ත එවුන් ගිහාම උඹලට ලොක්කෝ වෙන්න ලේසියිනෙ..
එලඟ චන්දෙදි අපි උඹ ගෙන බලාගන්නම් …………….
විශ්ව විද්‍යාලවල උගන්නන අය අලුත් විශය මාලාවක් දෙන්න කියල කවද්ද පාරට බැස්සෙ?
විශ්ව ව්ද්‍යාලවල ඉගෙන සිසුන් කවද්ද අලුත් දෙවල් උගන්නන්න කියල පාරට බැස්සෙ?
There will be a day that you will remember everthing what you have done in destroying the higher education structurally and that day you will surround by no one except you…
මුලු රටම නිකන් පිස්සන් කොටුවට බෝම්බ දාල වගෙ.
බොලිවුඩ් සිනමාවෙ වත් නෑ මෙහෙම දේවල්
මේ වන විට දක්ෂ ඉහල සුදුසුකම් ඇති විශ්ව විද්‍යාල අචාර්යවරු ලංකාව හැර ගොසිනි. ඉතිරි වී ඇත්තේ කිසිම පිටරට විශ්ව විද්‍යාලයකට යා ගැනීමට නොහැකි වූ විකටයන් පිරිසකි.
Well said
The biggest clown is
ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි
Nirmal is a student of A/L qualified Deepthi Gunaratahne
uba hari sb.. munta ridenna gahanna.. oya campus inna kolloi..uganwana unui okkoma ekai.. wahalama danna
මු මරාගෙන කන්න වටින එකෙක් පහාර බල්ලා
ඇස්.බී දිසානයක සහ බන්දුල ගුණවර්ධන [සහ ලන්කා සී නිවුස්වල පූර්ණකාලීනව කමෙන්ට් කරන] මහත්වරුන් පවසන්නේ සත්‍යක් බවත් මෙතෙක් කළක් මා සිටියේ මුලාවක බවත් මාහට වැටහී තිබේ [මෝහාන්ධාරයෙන් මා ගලවා ගත් ඔවුන්ට හිසා නමා ආචාරය].
දැනට ජාතික ආර්ඨිකයට ඇති ප්‍රධානතම ගැටළුවක්වන මේ නොමිළේ ලබාදෙන අධ්‍යාපනය [1 වසරේ සිට උසස් පෙළ දක්වා සහ ඉන්පසුව තෝරාගත් සුලු පිරිසකට උපාධිය දක්වා] නැති කර දැමිය යුතුය.
මෙහි පළමු පියවර ලෙස උගන්ඩාවටත් වඩා පහළ ගුණාත්මක මට්ටමක පවතින ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යල පද්ධතිය නැති කර දැමිය යුතුය.
දෙවැනි පියවර වන්නේ පළමු වසරේ සිට උසස් පෙළ දක්වා නොමිළේ ලබාදෙන පාසල් අධ්‍යාපනයද නැති කර දැමීමයි. මේ සඳහා දැනටට්මත් අධ්‍යාපන ඇමතිවරුන් පියවර ගෙන තිබීම ගැන මට ඇත්තේ ඉමහත් ප්‍රීත්යකි. ජාත්‍යන්තර පාසල් හිමි ජාත්‍යන්තර පාසල් ප්‍රවීණයෙක් වන මොහාන් ලාල් ග්‍රේරෝ මහතා වැන්නන් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශකයෙක් වශයෙන් පත් කිරීමද කාලෝචිත පියවරක් වශයෙන් සැළකිය හැකිය.
මේ සියළුම පියවරයන්ගෙන් පසුව අපිට නිදහසට ප්‍රථම සුද්දාගේ කාලයේ තිබු අධ්‍යාපන ක්‍රමය කරා කෙමෙන් පිය නැඟිය හැකිය [ඇස් වල කඳුළු]. ජාතියේ පියානන් වන [ආඩම්බර පියාණන් නොවේ] ඩී. ඇස් සේනානයක ශ්‍රීමතණානන් පැවසූ ලෙසින් “ගස් ගෙඩි කඩන උන්ට ඉගැන්නුවයින් පස්සේ අපේ ගස් වල ගෙඩියක් කඩන්නවත් එකෙක් නැති වෙනන්ව” බලන්න කොයිතරම් දූරදර්ශී ප්‍රකාශයක්ද..?
මාලන් ඔබ හරියටම හරි. එස්. බී. ඇතුළු සියලු මැති ඇමතිවරුන්ට, විශ්ව ව්ද්‍යාල ආචාර්යවරුන්ට, ඔබට හෝ පෞද්ගලිකව මටද නොමිලේ අධ්‍යාපනය නැතිවුවද අප දරුවන්ට පුද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබාදීමට හැකියාව ඇත. එසේම අවසාන කඩඉම පසුකර ඇතිනිසා නිදහස් අධ්‍යාපනය සදහා සටන් කරන සිසුන්ද අමාරුවේ වැටෙන්නේ නැත. මෙහි ලියන බොහෝ අයට එම හැකියාව නොමැති බව වහරන භාෂාව සහ අදහස්වලින් ගම්‍යවේ. නමුත් ඔවුන් සිටින්නේ නිදහස් අධ්‍යාපනය සදහා කරන අරගලයෙහි ප්‍රතිවිරුද්ද පාර්ශවයේය. ලාංකීය මාධ්‍ය පිරික්ශීමෙදීද බහුතරය සිටින්නේ එම මතයේම බව වටහාගතහැක. එසේනම් නිදහස් අධ්‍යාපන කාසදහාද? මෙම අරගලයේ අර්ථය කුමක්ද?
ඒකත් එහෙමද,එහෙනං සුදු බණ්ඩෝ තමුසෙව ගෙදර යවන බලය තියෙන්නේ අපේ අතේ බව.උද්ධච්ච මෝඩයා.
ඔය නිර්මාල රන්ජිත් කියන මිනිහා මේ රටට විරුද්ද මේ රටේ සංස්කෘතියට බුදු දහමට විරුද්ද අර x කණ්ඩායම කියල කුණුහරුප පත්තර ගහපු එවුන්ගේ හිටපු සාමාජිකයෙක් ඕකා ඒකාලේ කලේ ඔය පත්තරේ කුණුහරුප ලියපු එක .ඕකට මේ රටේ සංස්කෘතිය පෙන්න බෑ දැන් ඕක කරන්න හදන්නේ බටහිර කොන්ත්‍රාත්තුවක් .ඇමෙරිකාව මෑත යුගයේ තමුන්ට අවනත නොවන රජයන් එලවන්න කරන කුමන්ත්‍රණයක සිද්දීන් තමා මේ අද සරසවි අදුරු වර්ජනය කියල අපි දකින්නේ ඒවගේම කවදාවත් නැතිව තිබුණු ප්‍රශ්නපත්‍ර වල වැරදි තියෙන්නේ .දවල් විදුලිය කපන්න තිබෙද්දී හදිසියේම හරියට උදේ පාන්දර හයට විදිලිය විසන්දිවෙලා යන්නේ ,ප්‍රදේශ ගණනාවකට විදිලිය ගෙනයන විදිලි රැහැන් . බිඳී යන්නේ තව මේවගේ කඩාකප්පල් කාරී වැඩ වෙන්නේ .අද අවශ්‍ය මේ නිර්මාල් කියන මිනිහට සහ එයාගේ පවුලේ අයව ප්‍රේමදාස යුගයේ විසදුමකට ලක්කරන එක .පහසුයි කෙට්යි නිට්ටාවටම සුව දේ
මේ අනුව විශ්ව විද්යාල තමාට කැමති තරම් කාලයක් වසා දමා තබන්නට ඇමතිට බලතල ඇත.
මේවා කියවන කෙනෙකුට වැටහෙන්නේ ලංකාවේ රජයේ විශ්ව විද්යාලවල උපාධියේ වටිනාකම බිංදුව බවත්, විදේශ විශ්ව විද්්‍යලායකින් ගන්නා උපාධිය 100 මට්ටමේ පවතින බවත්, මෙතෙක් කල් ලංකාවේ විශ්ව විද්‍යාලවලින් බිහිවූ දොස්තරලා අන්තිම සවුත්තු අදක්ෂයින් බවත් ඉදිරියේ දී මාලබේ පව්ද්ගලික වයිද්ය පීඨය පටන් ගත්තායින් පසුව හොද දොස්තරවරැන් ලැපබනු ඇති බවත් ය. එසේම දැන් සිටින සරසවි ඇදුරන් කාලකන්නින් වන බවත් ඔවුන් උගන්වන්නේ නැති බවත් ඔවුන්ගේ වර්ජනය නරක වැඩක් බවත් ය. තවද මේ ආණ්ඩුව ඉතා යහපත් වන අතර ගරැ උසස් අද්යාපන ඇමති තුමා අවංකවම අද්යාපනය නංවාලීමට පියවර ගන්නා අයෙකි.
මේ කොමෙන්ට් ලියන අය සල්ලිකාරයින් නම් මේවා සියල්ල නිවැරදි ය. එහෙත් දුප්පත් මිනිසුන්ට ජනාධිපතිට, එස්බීට, කෙහෙලියට. චන්ද්රිකාට මෙන් සිය දරැවන් විදෙස් විශ්ව විද්යාලවලට යවන්නට හයිය නැත. එසේ නම් ඒ අය කුමක් කරන්න ද?
විශ්ව විද්‍යාලයෙන් තමා ඔයා පාඩමක් ඉගෙන ගන්නේ එස් බි. ඇමැති බලතල පාවිච්චි කරල සුසන්තිකාට කිට්ටු කරන්න ගිහින් කරගත්ත හරියත් අපිට තාම මතකයි. කට කැඞ්ඩිච්ච කතා කියලා හිරේ වැටුනු හැටිත් අමතකද ඔයාට එස් බි.
මුකුත් දන්නෙ නැතිව මොඩයෝ වගේ කැ ගහන්න එපා.යකො විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දරුවො ඉන්ටනැෂනල් පාසැල් වලට යවන්න මේ රජයෙන් ලැබෙන දේ වැඩක් නෙ.උන් බලන්නෙ උබල වගෙ දුප්පත් උන්ටත් මේ රටේ අධ්‍යාපන ලබා දෙන්න.උබල වගෙ මෝඩයො එන්නකම් උබල වගෙම මොඩ හොදට ඇමතිලත් හොදට එදී.
මොන පිස්සුද යකෝ… ඔය දේවසිරි කියන මොඩයයි..උට කහින හිගන මහචර්යලා රැලයි…මෙ රටට කරල තියන සේවය මොකද්ද..උන්ට පඩි වැඩි කර ගන්න තියන සදාචරත්මක අයිතිය මොකද්ද??? ඩොලර් වලට කහින හිගන්නෝ ටික.. ඉගෙන ගනිව් නලින් මහචාර්ය තුමගෙන්.. රටට වැඩක් කරන විදිය.. නැතිනම් බොලව්ගෙ ලමයි.. මන්ද බුද්ඪික වෙලා ඉපදෙයි..!!!!!!!!!!!!!
ඔයා ඉස්කොලේ ගිහිල්ලා නෑ වගේ.ekane oya wage moda tharka genne.
“ඔය දේවසිරි කියන මොඩයයි..උට කහින හිගන මහචර්යලා රැලයි…මෙ රටට කරල තියන සේවය මොකද්ද”
mata kiyapan gon deshapaluwot monada meratata kare kiyala? un komis, pagaa, baluweda karala salli hewwata, me minissuth ehema karanna kiyalada uba kiyannne.
diesel unath petrol unath kamak naha, wedagath widiyata katha karanna igena ganna, mewa sinhala danna foreigners la kiyavanava, ethakota e minissu hithanne ekko meke inna eun modayo, ehema nathnam ugath kamata irisiya karana pahath eun kiyala. e deken oya koi godeda kiyala mama danne naha, namuth katha karanna igena gena eta passe comment karanna
mata kiyanna amathaka una, Nalin sir ta wada weda karana proffesor la innawa,
Ela ela SB lokka wahalamu damu…ethakotawath umbe oya musala muuna mata news wala dakiina nathi weyne….
Umbala hemoma koi tharam ke gehuwath anthimata muntama vote karala ayeth bainawa. Lankawata dewiyangema pihitai.
guu banda… jah jah…..
LCN, me news daaddi me musalayage photo eka noda inna barida?
Guu naana wal urek wage, udema dekkama dawasama iwarai,
shik
me amathita balaya thiyenne campus wahanna witharae.aluthin arinnawath patan gannawath balayak meyata ne……!!!
මම දෑක්ක හොදම උසස් අද්යාපන ඈමතිතුමයි මෙ…..