හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් ගතකල ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා රෝහලින් පිටව ගොස් තිබේ.
ඔහුට අවශ්‍ය නම් කුරුණෑගල සිට කොළඹ ජාතික රෝහලට ඇතුළුකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හෙලිකොප්ටර් යානයක්ද සූදානම් කර තිබුණද වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ අමාත්‍යවරයාගේ තත්වය අසාධ්‍ය නොවන බැවින් එය අවශ්‍ය නොවන බවයි.
කෙසේ වෙතත් රෝහලෙන් නිදහස් කල සැණින් අමාක්‍යවරයා නැවත උත්සාහ ඇත්තේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් තරඟ වදින ජයන්ත විජේසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීමට එහි යාමට වුවද ඔහුගේ හිතවතුන්ගේ දැඩි බලකිරීම මත කොළඹ පිහිටි ඒ මහතාගේ නිල නිවස බලා පැමිණ තිබේ.
අමාත්‍යවරයාට හෘද රෝගි තත්ත්වයක් නොමැති බවද වෛද්‍යවරුන් විසින් සිදුකළ පරීක්ෂණ වලින් නිගමනය කර ඇත.
පසුගිය දිනවලදි දැඩි ලෙස වෙහෙසීම නිසා ඇති වු ආතතිය මත අමාත්‍යවරයා ක්ලාන්තයට පත්වී රෝහල් ගත කර තිබේ.
වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ඔහුට විවේක සුවයෙන් ටික දිනක් ඉන්නටය.
අනේ පන්චායුදේ ඔයා දිගටම විවේකගෙන ජොලියෙන් ඉන්න. ඔයාට බුද්දදාසගේ පිහිටයි
විමල් මහත්තයෝ තමන් කියන්නේ බොරු බව දැන දැන බොරු කියන කොට ඒක මනසට ඒ තරම් හොද නැහැ. ඔබල කියන බොරු අතරින් කොටසක් ඉතා කැමැත්තෙන්ම කිව්වත් සමහර බොරු කියන්නේ ආණ්ඩුවේ එල්ලිලා සිටිය යුතු බැවින් අකමැත්තෙන් විය හැකියි. එවිට ඇතිවන මානසික පීඩනය ඔබව රෝගී කර විය හැකියි. එනිසා මදක් විවේක ගන්න. ආණ්ඩුවේ අපුල්ලන්නන් ඇති තරම් ඉන්නවා. එනිසා ඔබ මදකට අපුල්ලන වාදය නතර කරන්න. එවිට ඔබට නිරෝගී සුවය මෙන්ම මානසිකව මහත් සුවයක් ලැබෙනු ඇත.
මෙලෙස කිව්වේ ඔබ සමග තරහකින් නොවේ. ඔබ යම් කාලයකදී රටට වැඩදායක පුරවසියෙකුව සිටිය. රටේ අවාසනාවට ඔබ ගමන් කල මාර්ගයෙන් ඉවත් වී වෙනත් මගකට වැටි යන්නේ කොහේදැයි නොදැන ඔබ අද කරන්නේ මීට කලින් ඔබගෙන් රටට සිදු උන සේවයට වැඩි හානියක් බව මගේ හැගීමයි.
Oba hari
ethakota ape SARAT FONSEKA mahaththaya hamadama hospitil giye.eva dakke nadda.eva hari.husmaganna ba,papuva amaruva,hama sathiyema giya.oluwak nathi sirasa minihage passenmai,passe monava hari vikarayak kiyala tv ekata muna dagannava.eva dakala api ane apoi ape viraya…..pavu…….kiyanava.anna eva thamai ragapam….kiyanne.kuhaka vidiyata baluvoth kalakanni JVP;UNP vidihata baluvoth meva penne na……..,
මේ vinodana කියන මෑන් පිස්සෙක්ද නැත්නම් මූ මොකෙක්ද
සරත් ෆොන්සේකා රෝහලට යන්න ඇත්තේ බොරුවට වෙන්න පුළුවන්. ඒ වුණාට එයාට ගුවන් පහසුකම් ලබා දුන්නේ නෑ. ගමන් බිමන් ගියේ වෑන් එකේ.
Ayyio meya pissekne!!!!!!
VIMAL MATHIDUNI SADA API OBA SAMAGI ,, KOTI SITI KALAYA APA RAKA GATH APTA ABITHAVA NAYAKATHVAYA DUN JAYANATHA MATHUN VANUVAN ABITHA DASHAPANA THIBUVAK GATH OBA APA SADADARANIYA NAYAKAI,,,, ANIVAYANMA MARILA HO MARALA HO JAYANATHAVA API DINAVANAVA THRIKUNAMALADI,, VANATH PAKSHA NAYAKIN NIVATA VANA VITA SANDANAYA HAUL KARA PAKSHAYAK VASHAYAN OBA LABA DUN NAYAKATHVAYA KISIDA AMATHAKA KALA NAHAKIYA VIMAL MATHIDUNI OBA JAYANTHA ANIVAYANMA DINAVA AHI JAYA NIYATHI
විමල් වීරවංශ යනු දක්ෂ දේශපාලන්ඥයෙක්. ඔහුට රටේ මතයක් ගොඩ නැගීමට හැකියාවක් තියෙනවා මෙන්ම තමන් කැමති අයෙකු ජයග්‍රහණය කරවීමේ ශක්තියක් හොදටම පිහිටා තිබෙනවා. ඔහුට බැල මෙතන කොමෙන්ට් දාන ගොඩක් අය විරැද්ධ පක්ෂවල උදවියයි.
විමල් දක්ෂ දේශපාලඥයෙක්. ඔහුගේ භූමිකාව ඔහු ඉතා හොදට කරනවා. විපක්ෂයට උත්තර නෑ. ඉතිං විපක්ෂයේ උදවියට ඔහුව පේන්න බෑ. අපහාස කරනවා. රනිල්, පොන්සේකා … වගේ අය ඔය මට්ටමින් ඉන්නේ විමල්ගේ කට නිසයි. ඒක තමයි දේශපාලනය කියන්නේ.
ඔහුට ඉක්මන් සුවය!
oba hari.
උඹ ඔය තත්වෙට පත් වෙලා තියෙන්නේ විමල්ගේ අහවල් එක හින්දද?
Get Well Soon!!!!!!!!!!!
ලෙමන් පෆ් අරන් ගියානම් ඔහොම කලන්තයක් හැදෙන්නේ නෑ…. කලන්තේ හැදීගෙන එනවා කියල දැනුන ගමන් ලඟම තිබුන මැක්ඩොනල්ඩ් එකට රිංගල බිග් මැක් එකක් කාල කොකා කොලා ටිකක් බිවුවනම් ආය ඉක්මනට ඇඟට ෆිට් එකක් එනවනේ .. ඔහොම වෙන්නේ ඇඟට පාන් පිටි නැති උනාමයි ….
kata wahapan paraya, ube genita fonseka awilla kelala yanakan kata uda dagena balan hitahan
පට්ට comment එක.
Get Well Soon soon our Hero,
හොඳට මස්කටු ලෙවපන්
hodai Ponilge LOLLO….
ආතතිය
මෙයා කුරුණෑගලට යද්දීම මෙදාපාර නැගෙනහිර කනවා කියල පෙනිලා …ඒකලු හැරිලා ඇවිත් තියෙන්නේ …
Jathiye Panchayudayata Jayawewa! Wish you steady fast recovery!
මෙය හොද කථිකයෙක් වගේම හොද නළුවෙක්. චන්දෙට ඉස්සෙල්ල දවසේ කලානම් ගොඩම තමා.
මොනවා උනත් විමල් වීරවංශට හර්දයාබාධයක් හැදෙන්න නම් විධියක් නෑ.
ekman suwaya prarthana karamu
Buddadasage presure eka wenada athi
ගොඩක් ගම්බද රෝහල්වල මරණාසන්න ලෙඩෙක් ගෙනියන්නවත් ගිලන්රථයක් නෑ. කටින් බතල හිටවන උන්ට පොඩි ආතතියක් හැදුනත් ගෙනියන්න හෙලිකොප්ටර්. අනේ අම්මපා!!!