ශ‍්‍රී ලංකාවේ මාෆියාවක් ලෙස ක‍්‍රියාත්මක වන කෘෂි රසායන සමාගම්වල ආධිපත්‍ය පවත්වාගෙන යාමට සහ ඔවුනට තත්වයෙන් බාල රසායනික පොහොර සහ පළිබෝධනාශක ගෙන්වීම සාධාරණිකරණයකිරීම සඳහා ක‍්‍රියාත්මක වන පිරිස කවුදැයි හෙළිව තිබේ.
ලංකාවේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක සේවය කරන පුසිගලයන් කිහිප දෙනෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
අද දිනයේ වෛද්‍යවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ජනමාධ්‍යවේදීන් අතර වේගයෙන් සංසර්ණය වෙමින් ඇති පහත දැක්වෙන ලේඛණයෙන් ඔවුන්ගේ උපක‍්‍රම පිළිබඳ අනාවරණය කර තිබිනි.
ප.ස. – ජන සංහාරක ද්‍රෝහී මිනී මරුවන්ට මහ මඟදී මූණට කෙල ගැසීම නීතියෙන් වරදක් ලෙස අර්ථ ගැන්විය හැකිය.
අපි හිතුවා හරියටම හරි.මේ අයට සියලු දෙනා මෛත්‍රී කල යුතුය.මන්ද ඔවුන් නිසැකයෙන්ම අපා ගත වන නිසාය.ඔව්න්ගේසොහොන් වලටද හෙන වදින නිසාය.හත් මුතු පරම්පරාවක් විදවන නිසාය.මේ අධමයන් සියලු දෙනාගේ කුසල් සිත් ඉස්මතු වී මේ මහා අපරාදයෙන් ඈත් වේවා.
aaachchige redda, meithri. apita kelowana kan balagena hitapan . napunsakayo rela
Budun wedama kala sinhala boudha rate mihtree karana eka weradida, Budu hamudurwa weradi karana ayata mithree dakwanna epa kiyala thiyanawada, Sinhala boudda rata paalanaya wenna one boudda seelachareyen ma noveda. ehemath novei nang budu dahama nikamma nikang moral ekata thiyagena apita onadeyak parlimenthuwe inna modayan sammatha kara paliyata eka pilipadinawada,
Lankawa boudda ratak wenna onema nang thawa boho dura yanna wei kiya mang hithanawa. E mokada, polissiyak nethi, army ekak nethi, usaviyak nethi, bandanagara nethi, mas kada nethi, malu kada nethi, bar nethi, hospital nethi (Hospitalwala karannema wisa beeja (Saththu) nasana ekne), Elawalu kada nethi (e mokada gas kola walatath jeevithayak thiyanawane) etc……..
Niyama bouddayo me lowe thawath innawada. Ehemath neththang newei nang ktath pilipadinna beri bolanda dharshanayakda, Niwan dakinna nang mata noka nobi the inda wenne, ekak behena ithing mata kohomada niyama bouddayek wenne puluwang, danna aya nemei hariya bouddagama pilipadina kawruhari hitiuth matath kiyala denna, niyama bouddayek wenna…..
මචන්ගෙ කොමෙන්ටුවෙන් විග්‍රහ වන්නෙ ලන්කාවෙ බෞද්දයන් ප්‍රශ්න දෙස බලන ආකාරය සහ පොදු සමාජ ආකල්පයි.ගෑටලුව වන්නෙ එම ආකල්ප සහ තමුන් උදෙ හවස වදින ආගම අතර දෑඩි නොගෑලපිමක් තිබිමයි.ලන්කාවට වෑරදි ඈත්තෙද එතනයි.මචන් වෑනි මහා පුරුශයන්ට(?) අනුව බුදුදහමට අනුව සිතන පතන පිරිමින් නපුන්සකයන්ය.මෙවෑනි ආකල්ප බෞද්ද රටක තිබිම කෙතරම් කෙදවාචකයක්ද? මෙකට එක් හෙතුවක් වන්නෙ මොඩකමයි.
මෙකෙන් කිසිම දෙයක් ඔප්පුවෙන්නේ නෑනේ,
That is because you cannot understand English.
පට්ට
Pls publish images and their contact details,
we will need to give them big thanks soon..
රටට වින කරන මේ පරයන්ට කෙළවී පල
http://www.youtube.com/watch?v=TNk4zeZh2SA
ගරා යකා රටේ රජකරනකොට කොහේ කෙලවෙන්නද බොල
Wasantha Dukgannarala, Nalaka Gunawardane can’t believe you, this is what you have done for the country? you have kids and you also holds public figures. I’m lost, and need to think about all public figures. disgusting. you are utterly disgusting. one thing for sure, who has done bad for this land will not receive good at all.
යන්තම් භද්‍ර කාලී කෝවිලේ නාටකය ඉවරවුනා පමණී…නෑවතත් ඔන්න කරලියට.. ආසනික් කතාව 6…දෑන්.කව්ද නිශ්පාදකයා..?.
අපගේ ආචර්ය චන්න ජයසුමන කිව්වා නේ ඔහු සොයා ගත්තා කියා ප්‍රශ්නයට හේතුව සහ ප්‍රතිකාරය..අනෙක නාථ දෙවියන්ටත් කියා තිබෙනවා නෙවෑ..දෑන් මොකද මේ ප්‍රශ්ණය…ජන්දයට පෙර වෑඩේ නෑගලා ගියේ නෑති නිසා අපගෙ ජාතික ක්‍රීඩාවට නෑවතත් ජනයා පොලොඹවනවා මේ මෝඩයන්….මදෑ ගහපු මඩ කන්දරාව..අම්මා අප්පාගෙ ජාතකය හිටන් ඈහුවා නෙවෑ..කිව්වා නේ… ආචාර්ය ..මහාචාර්ය වරු එල්ලන්න කියා ගාලු මුවදොර ..
මේ මහා ජාතික විනාශය කල මිනීමරුවෝ රැල ප්‍රාණය නිරුද්ධ වෙනතුරු ගාලු මුවදොර ප්‍රසිද්දියේ උල තැබිය උතුය.
There is no auther of this attachement. Please publish full detail. Otherwise nothing than the words. We thanks to remind & reveal this again. President’s mouth off regarding this matter! Why this colavery.
පුතේ, මම එක පාරකුත් කිව්වනේ කුලියට කහින්න එපා කියල.උබ ඕව ලියන කොට මෙහෙ කටු උල් වෙනවා.ලෝදිය හැලිය වැඩියෙන් රත් වෙනවා
මුන් ටික මට බාර කරලා අව්රුද්දක් විතර ගියා.මුන් මෙච්චර ද්‍රෝහී වැඩක් කරාද කියල මටත් සැක හිතුන.එක නිසා අව්රුද්දක්ම දිවසින් බැලුව.කොයි විදිහට බැලුවත් මුන් වැරදි කාරයෝ.දැන් ඉතින් දඩුවම් දෙන්න පටන් ගන්න ඕන.කෝ මේ කුඩුම්බර…
මම සමනය තරමින් දුක්ගන්න රාල ගැන ටිකක් දන්නවා මිනිහට නම් සල්ලි ගොඩක් තියනව හැබය් ඒ ගානටම ලෙඩත් තියනවා මිනිහට තියන ලෙඩ ටික හොද කරන්න ඔය තියන සල්ලි මධි වෙය් මම හිතන්නේ ඔය අනිත් අයගෙත් ජීවිතේ ඔය වගේ ඇති දෙවියෝ මොකුත් නොකලත් ඔය මිනිස්සුන්ට පනුවෝ ගහල මැරෙනවා මය්
eyi meke ara “cabinet prakashana” karapu desha drohi ayage nam neththe.
minissunta wasa keweemata weda karana unta , pawulwalata henama gahanna one!!
* මෙක කාගෙ අත්සනින් කාට නිකුත් කරපු එකක්ද?
* මේ වගේ ලියුමක් ඕනම කෙනෙක්ට ලියල සීනිවුස් එකට දාන්න පුළුවන්.
* අනික් අතට, මේක මඩක් නම්, අදාළ පුද්ගලයන් නීතිමය ක්‍රියාමාර්ග ගනීවි.
Arsenic is an essential element to humans.There is no harm at all.What ever the amount present in urine,hair and nails it does not indicate anything.Cadmium also an essential element to Sri Lankan people.So you have to drink and eat more and more arsenic and cadmium.otherwise deficiency syndromes may be resulted.
Few stupid doctors and university academics in Sri Lanka has created baseless claim that arsenic and cadmium are toxic to humans.These people should be punished.WHO has mistakenly issued wrong report related to CKDu issue in Sri Lanka.It should be withdrawn as soon as possible.Then all pains and aches in backside of this people will be settled and all 1st class, world renown, true, genuine, Sri Lankan academics,blog writers,journalist can have a nice sleep.
කාල කන්නියා තොට කීයක් ගෙව්වද ඔය අසූචි හෝදන වැඩේට අර අහිංසක ගොවි ජීවිත එක්ක නේද තෝ සෙල්ලම් කරන්නේ ඔයිට වඩා හොද නැද්ද වැසිකිලි හෝදලා හම්බ කරානම් නිකන් අද්‍යාපනේ ලබලා දැන් තෝ වැඩ කරන්නේ පිට රට කොම්පැනි වලටද
කරුනා කරලා හෙට ,සී නිවුස් එකේ වත් මේ අවජාතක පව්කාරයන්ගේ චායාරූප සහ ඇඩ්‍රස් දුරකතන අංක පල කරන්න මුන්ට ස්තූති කිරීමට මහ ජනයා බලා සිටී
ඔය තෙල් වල වස තියනවනම් අපේ දේශප්‍රේමී ඇමති තුමා අපිට කියනවනේ. වස තියනවනම් එතුමා අපිට කොකා කෝලා බොන්න එපා කිවුව වගේ මේවා ගන්නත් එපා කියනවා.