අතුරුදහන් වූවන් පිලිබඳ තොරතුරු වහාම හෙළිදරව් කරන ලෙස මානව හිමිකම් සංවිධාන ගණනාවක් සමග වවුනියාවට එක්වූ ඥාතීහු රජයට බල කොට සිටි අතර ශ්‍රී ලංකාව තුල අතුරුදහන් වීම් වලක්වා ලන්නට මැදිහත් වන ලෙස ජාත්‍යන්තර වශයෙන් බල කරන සමුළුවක් ස්විට්සර්ලන්තයේදී ආරම්භ වී තිබේ.
අගෝස්තු තිස් වැනිදාට යෙදෙන අතුරුදහන් වුවන් සමරන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ බර්න් නුවර පැවැත්වෙන මෙම සමුළුවට 2009 ජනවාරියේදී අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ප‍්‍රධාන ආරාධිත ලෙස කැඳවා ඇත.
- BBC
ASYLUM HADAGANNA KARAPU PODI TELE SITTAMAK. RUKANTHA/CHANDRALEKA KALA WAGE
If you want to know really what happend to missing persons , first check. Canada.
Europe , Tamil-Nadu and other Countries. Those people living as refugees in all over the world.
LTTE Leader Blood thirsty Pirapakaran and his members responsible every thing.
Because of Srilankan Government Tamil people are safe, now.
මහින්ද රාජපක්සට පින් සිද්ද වෙන්න මේ ගොල්ල අද වවුනියාවට එකතු වෙලා මහින්දටම කෙලවන්න හදනවා. අනේද කියන්නේ.
මහින්දට පින් සිද්ද වෙන්න තම එක්නලිගිද ඇතුළු සියගණනක් අතුරුදහන් උනේ.
බොරු කියන්ඩ එපා යකෝ. අද පෝය….
88/ 89 ඔයා කොහෙද හිටියේ? කැබිතිගොල්ලෑවෙ කේස් එක වෙද්දි කොහෙද හිටියේ? ගුණමකු රිලවා.
Prageeth Eknaligoda kohomada madyawediyek wenne? Kisima wagakeemak nethi mada news dapu mada cartoons LEN eke dapu Ekneligoda mona madyawediyek da?
එතකොට රජයේ මඩ වාහිනී වල, මඩ පත්තරවල ඉන්න අය මාධ්‍යවේදියොද? මහින්ද අබේසුන්දර?
eath maadhya weadhiyo neweyi thamayi. ඒත් ඉතින් එක්නැලිගොඩත් මාධ්‍යවේදියෙක් නොවෙනවා පමණක් නොවේ, එයා අතුරුදහන් වෙලාත් නෑ.මේ ඔක්කොම නවනීතම් පිල්ලේ ගේ පැමිනීම අරම්ඹයා නටන නාට්‍ය.
I think Eknaligoda, Lalith and Kugen may have taken a boat ride from SL to some where. Judging by the no of boat loads SL navy captured recently, this is more than a posiblity.
එක්නැලිගොඩ කියන්නේ මේ රටේ සිංහල බවුද්ද සංස්කෘතියට විරුද්දව අර මුන්ගේ වෙබ් කඩමාල්ලේ ලිපි ලියපු එකෙක් ඒවගේම මූ අපේ හමුදාවන්ට විරුද්දව ලිපි ලිව්වා.අන්තිම කාලේ මූ අපේ හමුදාව කොටින්ට විරුද්දව රසායනික අවි බාවිතා කළා කියල ලිපියක් ලියාගෙන ගියාලු . මේ වගේ එකෙක් මරුවානම් අපිට සතුටු වෙන්න තිබුනා නමුත් මූ මැරිලා නෑ මූ ස්වයන් අතුරුදහන්වීමක් උනා ෆොන්සේකා බලයට ඒවි කියල හිතලා නමුත් මුන්ගේ සැලසුම වැරදුනා .ආරංචියේ හැටියට මේකා යුරෝපයේ නැගෙනහිරට වෙන්න තියන රටක දුර ඈත නගරයක රස්සාවක් කරමින් ඉන්නවා දැන් මුගේ ගෑනිට හොඳට සල්ලි තියෙනවා හොඳ සතුටින් ඉන්නවා .මිනිහා නැතිවෙච්ච ගෑනියෙක් වගේ නෙමේ මිනිහා රට ඉඳන් සල්ලි එවන ගැනියෙකුගේ තියෙන සතුට සෑහීමකට පත්වීම තිබෙනවා .මෙහෙම යනකොට මේ ගෑනි හරි පුතා හරි අතුරු දහන උනා කියල කියන්න ඉඩ තියෙනවා .ඒ කියන්නේ එක්නැලිගොඩ ඉන්න රටට මේගොල්ල ගියා කියන එකයි .කොහොමත් මේ ජාතියේ මාද්යවෙදියෝ කියලා කියාගන්න එවුන් මේවගේ හරි නැතිවෙලා මොන ලොකෙකට හරි තොලොංචි වෙනවනම් හොඳයි උන්ගේ දහදුර ගෑනු එක්කම .
මේ යන්නේ මිනිහව හම්බුවෙන්න කියල කියන්න අමතක උනා
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් උනා කියන කතාව පිළිගත නොහැක, ඔහු වෙන අනන්‍යතාවයක් සහිතව වෙනත් රටක ජිවත් වේ. මේ අය කරන්නේ රඟපෑමකි
එක්නලිගොඩ විහින් අමාරුවේ වැටුනේ… කනගාටුයි…
අන්තිම රජ්ජුරුවන්ව අල්ලන්න ගිය අය අතරේ මූලිකයා වුනෙත් එක්නැලිගොඩ කෙනෙක් නෙ. ඒ අතින් බලන කොට පරම්පරාවෙ නම තියපු පුතෙක්. ඉතාම සැක සහිතයි මේ එක්නැලිගොඩ ඇත්තටම අතුරුදහන් ද කියන එක. මම නම් කියන්නෙ කොහෙ හරි රටක කකා බිබි ජොලියෙ ඇති.