Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

මැතිවරණයෙන් පසුව අමාත්‍යංශ 07ක විෂය සංශෝධනයක්

August 31, 2012 at 2:10 pm | Lanka C News.

මැතිවරණයෙන් පසුව අමාත්‍යංශ 07ක විෂය සංශෝධනයක්

පළාත් සහා මැතිවරණය හමාර වූ වහාම අමාත්‍යාංශ හතක විෂයයන් මාරු කිරීමට රජය තීරණය කර ඇත. මෙය සිදු කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ තවත් පියවරක් ලෙසයි.

කාලයක් තිස්සේ ඇදී යමින් තිබූ මෙමඅමාත්‍යංශ විෂය මාරුව ලබන මස තෙවැනි සතියේ සිදු කෙරෙනු ඇතැයි ඉහල රජයේ පෙලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සංශෝධනය අතහැර දමන්නට කලින් තීරණය කර තිබුණද විවිධ හේතු මත රජය අපහසුතාවයට පත්වන බැවින් අමාත්‍යංශ ලේකම් මාරුවට සමගාමීව අමාත්‍යවරුන්ගේ විෂයන් වෙනස් කිරීමටද තීරණය වී තිබේ.

ජන ජීවිතය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා මපයන ආයතන ගණනාවක් මෙම විෂය මාරු ලයිස්තුවට ඇතුළත්ය.

මේ අකාරයෙ විෂය මාරුවට ලක් කෙරෙන අමාත්‍යවරුන් දෙතුන් දෙනෙකුගෙන් ජනාධිතිවරයා මේ වන විටත් අදහස් විමසා ඇතැයි දැනගන්නට ඇත.

8,843 Viewers
Print

4 Comments to “මැතිවරණයෙන් පසුව අමාත්‍යංශ 07ක විෂය සංශෝධනයක්”

  1. sena says:
    August 31, 2012 at 7:12 pm

    ise emmata kottaya marukerimaki

    Reply
  2. Maruwin Silva says:
    August 31, 2012 at 7:49 pm

    සුමන බණ්ඩාට සහ 2500 යේ බන්දුලට ආචාර්ය පට්ටම් නැහැ. ආචාර්ය පට්ටම් තියෙන මර්වින් සිල්වා ට උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන ඇමති කම් දෙකම ලබන කැබිනට් සංශෝදනයේදී ලබා දෙන්න. ඔය ඔක්කොම අධ්‍යාපන සොරෝනිත ගැටළු දවසෙන් දෙකෙන් එයා විසඳාවි සිකුරුයි

    Reply
  3. Matta says:
    August 31, 2012 at 10:08 pm

    People will not tolerate this BS anymore, hope some good leader will emerge in future for our country.

    Reply
  4. NimalI says:
    September 1, 2012 at 12:51 pm

    DO NOT VOTE TO UNP ( FOR RANIL PARTY )

    බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සිදුකළ ආදාහන පූජෝත්සවයේදී උන්වහන්සේගේ දේහයේ ධාතූන්වහන්සේලා කොටස් 8කට බෙදා දෙනු ලැබුවා .

    මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව ඒවාට උරුමකම් කියූවේ අජාත ශාස්තෲ, ලිජ්ජවී රජුන්, කපිලවස්තුපුර ශාක්‍ය රජුන්, අල්ලකප්පරට වාසීන්, බූලි රජු, කෝලිය රජු, චේතදීපක බමුණා හා පාවා නුවර මල්ල රජුන්ය.

    කපිලවස්තු ධාතූන් ලෙස සැලකෙන්නේ එදා ශාක්‍යයන් වෙත බෙදා දුන් ධාතූන්ය.

    නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අද කන්තලේ පවති දේශපාලන රැස්වීමකදී පැවසුවේ කපිලවස්තු ධාතූන් යනු සැරියුත් මුගලන්ගේ ධාතූන් බවයි.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English