පිල්ලේගේ නියෝජිතයන් එනකන් ඉන්නේ, යුධ අපරාධ ගැන කියන්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් පැමිණීමට නියමිත නියෝජිතයන් ලංකාවට පැමිණිමෙන් පසු යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්දයෙන් පෞද්ගලිතවම හමුවී සාකච්චා කිරීමට තම පක්‍ෂය තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා පවසන්නේ සිදු වූ යුධ අපරාධ හෝ ඝාතනයන් සම්බන්ධයෙන් රජය කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නැති බැවින් ඒ ගැන එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හා සාකච්චා කරන බවය.

6,335 Viewers

8 Comments to “පිල්ලේගේ නියෝජිතයන් එනකන් ඉන්නේ, යුධ අපරාධ ගැන කියන්න”

  1. NIMAL says:

    LTTE & TNA responsible for all war crimes.Suresh Premachandran & ( TNA) his party members are LTTE supporters. They are Eelam Terrorists .No need to talk with any Terrorists Political Party its waste of time.

  2. මාතර ආතර says:

    1989 ‘වෙච්චි ඒවා’ ගැන සද්ද නැත්තේ මොකෝ?

  3. මේ දෙ.ජා.ස දේශපාලකයො පිල්ලේට කියන්නෙ මොනවද?

    අපටද හැඟෙන එවැනි පැමිණිළි කිහිපයක් පහත දක්වමු. පිල්ලේ හමුවන්නට අපට වරම් නැති නිසා, කරුණාවෙන් මේ පිළිබඳවද දැනුවත් කරනු මැනවි.

    1. සිංහල, දමිළ, මුස්ලිම් අහිංසක මිනිස්සු කොටි විසින් කපා කොටා මරා දැමූ අයුරු
    2. ගම් බිම් පිටින් විනාශ කරල, පන්සල්, පල්ලි ඝාතනාගාර කල අයුරු
    3. ශ්‍රී මහ බෝධිය, දළදා මාලිගාව ලෙයින් තෙත් කල අයුරු
    4. සිංහල, දමිළ, මුස්ලිම් දේශපාලන නායකයො ඝාතනය කල අයුරු
    5. රජීව් ගාන්ධි වගේ මුලු ඉන්දියාවම ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න ගාන්ධි පරපුර පුහුණු කරපු කෘතහස්ත
    .
    .
    .
    http://denethharinna.blogspot.com/2012/08/blog-post_31.html

  4. ලක්මාල් says:

    පැමිණීමට නියමිත මෙම මානව හිමිකම් නියෝජිතයින් ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉදිරිපත් කරන වාර්තාව කුමන ආකාරයක් ගනීවිද යන්න දැන් සිටම පැහැදිලියි. යුධ අපරාධ පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කළ යුතු බවට එමගින් නිර්දේශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.සුඩානයට යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කළ නියෝජිතයාද මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ නිකමට විය නොහැක.

  5. lol says:

    ඔය කියන්නේ අහින්සක මිනිස්සු රොතු බුරුතු පිටින් කපල කොටල මරපු මිලෙජ්ජ LTTE ත්‍රස්තවාදින් ගෑන වෙන්න ඈති….. අහින්සක මිනිස්සුන්ව මිනිස් පලිහක් විදිහට භවිතා කරල අහින්සක මිනිස්සුන්ගේ ජීව්ත ඈපයට ගත්තු ත්‍රස්තවාදින්ගෑන කියන්න වෙන්න ඈති……රටක එකියභාවය දිවිහිමියෙන් රකින්න පොරොන්දු උන මොවුන් ගෑන නිතිය අවධියෙන් නේ…….

  6. sarath says:

    Sudata keyapan unge rate ewa bala gana keyala anunge ddawal hoyane natewa

  7. saradieal says:

    Pillay was born in 1941 in a poor neighborhood of Durban, Natal Province, Union of South Africa.[1] She is of Tamil descent and her father was a bus driver.[1] She married Gaby Pillay, a lawyer, in January 1965.[3]

    Supported by her local Indian community with donations,[

  8. Sunil says:

    පිල්ලේගේ නියෝජිතයන් එනකන් ඉන්නේ, LTTE යුධ අපරාධ ගැන කියන්න

    http://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE

Leave a Comment