Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

මේ සති අන්තයේ විදුලිය කපන්නේ නෑ – චම්පික

August 31, 2012 at 10:01 am | Lanka C News.

මේ සති අන්තයේ විදුලිය කපන්නේ නෑ – චම්පික

අද සහ ඉරිදා දිනය තුල විදුලිය සිඳලීමක් කපා හැරීමක් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දින තුනක නිවාඩුවක් ඇති නිසා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කියා සිටී.

4,260 Viewers
Print

11 Comments to “මේ සති අන්තයේ විදුලිය කපන්නේ නෑ – චම්පික”

  1. Sasanka Indrajith says:
    August 31, 2012 at 11:24 am

    Thanks Champika. den okkoma hari.

    Reply
  2. sarath says:
    August 31, 2012 at 11:56 am

    AMATE THUMANE ME SATE ANTAYE MAMA WEDA NEWADU NAHA LABANA SATEYATA DAGANA BAREDA MOKADA LABA NATEYE MAMA MENEWADUWA GANAWA

    MUTA HAREYATA CURRENT EAKA DENA BAHA PAGAGANA EWA COMMIS GAHANA EWANAM HAREYTA KARANA PLUWEAN

    MUNWAGE KALA KANE AMTELA MOKATA ME RATATA BEHEUNADA DANENAHA

    MUNGE WAGA YANTAM PLASTER ALAWANA WAGE EWA

    Reply
    • Saman says:
      August 31, 2012 at 1:53 pm

      a buruwa, Champika amathi karala thiyana ekama dhoosahanay hari pennala deepan. Honda minissunta boru mada gahanna epa.

      Reply
  3. ගාල්ලේ දර්ශන says:
    August 31, 2012 at 12:44 pm

    “මේ සතිඅන්තයේ එනම් අද සහ ඉරිදා විදුලිය කපන්නේ නෑ”
    ඒ අනූව මේ සති අන්තයට සෙනසුරාදා අයත් නැතිද?

    Reply
  4. lol says:
    August 31, 2012 at 1:45 pm

    දෑන් රටට ..අහින්සක මිනිස්සුන්ට උන පාඩුවට වග කියන්නේ කවුද….?

    Reply
  5. පරවියා says:
    August 31, 2012 at 1:50 pm

    ane man danne ne. Me champika nam edagena nanawa

    Reply
  6. August says:
    August 31, 2012 at 2:01 pm

    දැන් හරියට හරි මගේ Z-SCORE ප්‍රශ්නෙත් ඉවරුනා

    Reply
  7. Kamal says:
    August 31, 2012 at 2:06 pm

    එතකොට ඉන්දියාවට දෙන supply එකත් නවත්තනවද?

    Reply
  8. sena says:
    August 31, 2012 at 3:37 pm

    thwa wasarak gatha weemata pera peya dolahakata wediya viduliya kapaharinna siduveema welakveemata nohekiveema sahatikai

    Reply
  9. LION says:
    August 31, 2012 at 4:14 pm

    අනේ මෙහෙම බුඋරු අමටිලා ඉන්න රටක්, වෙන රටවල මෙහෙම problem එකක් tiyenakota current kapanne නිවාඩු දවස් වලට මොකද රටේ economy එකට ප්‍රශ්නයක් නොවෙන්න, එත් ලංකාවේ එකේ අනික් පැත්ත , උන් currant එක දෙන්නේ මිනිස්සු නිවාඩු දවස් වලට….

    Meka itin LANKAAWAne….

    Reply
  10. chandadayaka says:
    September 1, 2012 at 12:11 am

    SLPL nisada ?

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English