ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම මත මෙනර නවත්වනු ලැබූ මුන්නේෂ්වරම් කෝවිලේ බිලි පූජාව ස්ථිරවම තහනම් කිරීමට අවශ්‍ය පනතක් ලබන වසරට පෙර ගෙන එන බව ජාතික හෙළ උරුමය පවසයි.
එම පක්‍ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ දෙවරත්ම දැඩි ආන්දෝලනයකට ලක් වූ මෙම බිලි පූජාව නැවැත්වීමට ලබන වසරේදීත් උද්ඝෝෂණ, මාධ්‍ය හමු පවත්වන්නට වුවහොත් එය වගකිව යුත්තන් තම යුතු කම පැහැර හැරීමක් බවයි.
මෙම බිළි පූජාව පිළිබඳ රටේ මේ වන විට මතයක් ගොඩ නැඟී ඇති බවත් ඉන්දියාවෙත් මේ වන විට බිලි පූජා තහනම් කර ඇති බැවිනුත් ශ‍්‍රී ලංකාවේ යලිත් මෙවැන්නකට ඉඩ නොතබන නීති රීති ගෙන ආ යුතු බවද උන් වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙති.
ඕක නවත්වන්න පනතක් ගෙනල්ලා විතරක් මදි..බිලි පූජා ව මෙහෙයවන,ඒකට සහභාගී වන අයටත් එක්ක දැඩි ඳඬුවම් පැමිණිවිය හැකී නීතිත්යකුත් ගේන්න..බිලි පූජාව නවත්වනව කියල දෙමලු කෝවිල් වල කරන පුජාවල් විතරක් නවත්තන්න හදන්න එපා.තම්බියො කුරබාන් කියල කරන බිලි පූජාවත් නවත්වන්න පුලුවන් වෙන ආකාරයට පනත් නීති ගේන්න.කුරබාන් කියන්නෙත් බිලි පූජාවක්.
ඇයි බඩජාරි වගේ ගිලින්න 365 දවසෙම හරක් ඌරෝ කුකුලෝ මරණ උනුයි, ඒවා කන උන්ටයි මොනවත් කරන්න එපාද
උන් පස්සේ. one at a time.
අන්‍ය ආගමිකරණ විරෝදී පනත ගෙනාවා වගේද හාමුදුරුවනේ? ආණ්ඩුවේ දෙසපාලුවන්ගේ කුඩු, හොරකම්, වල්කම්, චන්ඩිකම්, කප්පම් ගැනීම් එහෙම පෙන්නේ නැද්ද ඔබ වහන්සේට? ඔබ වහන්සේත් හොරු සමග හෙලුවෙන්ද?
උඹත් මේ රටේ නේද ඉන්නේ. මොනවා හරි කරපංකෝ. නිකම් මෙතන කෑ ගහන්නේ නැතිව. අඩුම තරමේ පාරට බැහැල කෑ ගහපිය.
සාදු සාදු බොහොම හොද දෙයක් .ඉක්මනටම ක්‍රියාත්මක කරන්න .පක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගම්මු .එකට විරුද්ද වෙන කට්ටියත් බලාගන්න පුළුවන් .
මචන්ලා මොකද බොරුව්ට කෑගහනවා…එහෙනම් ඔබලා මස් කන එක නවත්වන්න.පූජාවට විතරක් නොවේ….ඔබලාට කන්නත් සත්තු මරනව….බොරුව්ට කෑගහන්න එපා….මොලෙන් හිතන්න.පූජවට විරුද්ද ව කමෙන්ට්ස් දාන අය මස් නොකන අයද? ….
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මස් කන එක නෙමෙයි, මිනිස්සු දෙය්යියන්ගෙ නම විකුනලා බ්ස්නස් කරන එක. ඔය කියන පුජවට පස්සෙ මස් කඩ කාරයන්ට ඔය හරක් එළුවො ටික විකුනනවා. හින්දු ආගමේ පුජනිය සත්වය තමයී ගවයා කියන්නෙ, මෙහෙමෙම ගවයො මරන්නෙ නැ අනිත් එක කාලි දෙවාලවලයකවත්. එකෙන් අපිට තෙරෙන්නෙ මෙක දෙවියන්ගෙ නම විකුනන බ්ස්නස් එකක් කියන එක විතරයි
ඒ කතාවට නම් මාත් එකගයි.. බෞද්ධ අපි මස් කන ඒක දැන් වත් නවත්තන්න ඕන… විශේෂයෙන් කුකුල් මස්…මොකද ගොඩක් දෙනෙක් දැන් හරක් මස් වලින් ඈත් වෙලා ඉන්නේ…අන්න ඒ දේ කුකුල් මස් වලටත් කරමු…
@ Karshwaran
මේ බිලි පූජාවට (සක්කිලි පූජාවට) අපි කවුරුත් විරුද්ධ වෙන්න ඔන,පෞද්ගලිකව මම නම් කිසිම මසක් කන්නෙ නැ,බිත්තරය සිටම උඩට…
next war is coming soon
හොඳ දේට හොඳයි කියන්න ඕන.නමුත් ඕව පුස් ටෝක් විතරයි.කිසිම දෙයක් වෙන්නේ නැ.අර අන්‍ය ආගමික පනත වගේ.දෙයක් ප්‍රයෝගිකව වෙනවනම් අපි කැමතියි.මෙම ආගමික නාමයෙන් වෙන බිලි පූජා වහාම නතර විය යුතුයි.
ඇයි මාළු සත්තු නෙවේද? ධීවර කර්මාන්තයත් තහනම් කරනු.
මේක හොඳ වැඩක්. අඩුම තරමින් පනතක් සම්මත කරගත්තාම මෙතන මැරෙන්න ඉන්න සත්තු ටිකට ජීවත් වෙන්න ලැබෙනවා නේ. සත්තු මරන්න එපා කියන අය මස් නොකන අයම වෙන්න ඕනේ නැහැ. මේ වගේ දේවල් කලාම අඩුම තරමින් මිනිස්සු මස් කන එක පොඩ්ඩක් හරි අඩු කරවී නේ..!!
kukullu sattu newyda?moda harakun me rate inne………..
බොහොම හොඳ දෙයක්.අප ඔබ සමගයි.
ඉන්දියාවේ බිලි පූජා නවත්තන නීති ගෙනාව කියන එක විශ්වාස කල නොහැක.එම නීතිය ඇති වෙබ් අඩවි යොමුව ලියන්න පුලුවන්ද?
විඤ්ඤුතය….ඉන්දියාවේ බිලිපූජා නෑවෑත්විමට නීති පෑණවීමට සිදුවී ඈත්තේ 1. එම රටේ ප්‍රධාන ජන කොඨ්ට්ටාශය නිර්මාන්ශීන් වන බෑවිනි….2. සිටිනා ජනගහණය අනුව වසරකට පවත්වන බිලීපූජා සදහා අවම මිලියන 400 පමණ සත්වයන් ගාතනය විය හෑකි නිසාත්… 3. බිලිපූජා සදහා සත්ව ගාතනය කිරීමෙන් ඔවුන් පත්නා විමුක්තිය, ආලෝකය ලබා ගෑනීමට නොහෑකි බව ගෑන දෑනුවත් කිරීමට පිරිසක් නොමෑති බෑවිනි.. ඔවුන් යථාර්තවාදිව ලෙස එම ප්‍රශ්ණය විසදා තිබෙනවා…
අප රටේ වන්නාවු මෙම සිදුවීම කෙදිනද බුදු දහම හසුරුවන්නන් සහ එහි අයිති කරුවන් යථාවාදීව බලා තිබෙන්නේ…ක්‍රියාව වෑරෑදි බව .පහෑදිලි කර තිබෙන්නේ? සෑම අවස්ථාවේදීම දේශපාලනය ගාවා ගෙන ඈත….එයින් සියල්ල ගද ගසයි..
අහෝ අතුරලියේ රතන හිමියනි….නීති දමා බලහත්කාරයෙන් කුමටද වයිරය අනෙකා තුල අවුළුවන්නේ.. ඔය බිලි පූජා පවත්වන්නෙ ඔවුන් දන්නා ආකාරයට හෝ ඔවුන්ගේ පරම්පරාවන් විසින් කරනා ලද ආකාරයට ඔවුන් විශ්වාස කරනා දෙවියන්ගෙන් පිහිට පෑතීමයි..එය අප විසින් බෝධි පූජා….පහන් පූජා…පිලිම පූජා වෑනි දහසකුත් එකක් පූජා වෑනිය..පෑන ඈසීමා…අන්ජනම් එලි යෑවීම..බලි තොවිල්..පෙරේත තටු….එවෑනි දෑ පරම්පරාවන් තුලින් තුබූ විශ්වාසය මත ඉදිරියට පෑමිණි ඒවා වේ.
කලයුත්තේ…ලබන අවුරුද්දේ සෑප්තෑම්බර් මාසය වනවිට ඔවුන් හට බුදු දහම දේශනා කර අවභෝධ කර දීමයි ඔවුන් කරන්නේ වෑරෑද්දක් බවත් බුදු දහම තුල ඔවුන්ගේ ප්‍රශ්න සදහා පිලිතුරු තිබෙනා බවත් මිස බොරුවට දේශපාලනයට උඩගෙඩී දීම නොවේ.ඔවෑනි ලාමක හෑසීරීම් තුලින් බුදු දහම විහිලුවකට ලක් කිරීමෙන් වලකින්න..ඔය ප්‍රශ්නයට පිලිතුර බුදු දහමේ නොමෑති ද..? ඔබ සියල්ල නීති පනවා දහම් ප්‍රචාරය කරනවා කියන්නේ බුදුන් ගෑන් තිබෙනා විශ්වාසය නොමෑති බවයි…..එසේනම් භික්ශුවගේ කාර්ය දෙශපාලනය තුලින් මාර්ග පල අත් කර දීමද…?
බුදුන් කෙදිනද බලහත්කාරමින් ඔවෙනි දෑ උන්වහන්සේගෙ කාලයෙ නතර කලේ…?
Dias Don Juan read this
Christians agree that sinners are symbolically washed in the blood of the lamb which was the blood price paid by Jesus Christ. Only the perfect blood of Jesus could bring about the forgiveness of sin whereas the sacrificial slaughter of thousands of Old Testament bulls were insufficient. The Lord doesn’t’t want blood, but thanksgiving and kept promises: “Will I eat the flesh of bulls, or drink the blood of goats? Offer unto God thanksgiving; and pay thy vows unto the most High” (Psalm 50:13-14). “For it is not possible that the blood of bulls and of goats should take away sins” (Hebrews 10:4, Ezekiel 44:7, Isaiah 66:3).
why have brought Christianity into the issue concern….you have lost the point discussed…IF you and I do not know if any action is right or wrong someone must teach us..otherwise we will continue to do what only we know…because of the education ..we must be in a position to rationalize than to find comfort in extremes…
The Bhikku should address these people who offer these sacrifices through what Lord Buddha has taught…not through political means… Tell me what is wrong in Bhikku visiting these poor neglected people and teach them what is the right action..? When one engages politics that need answers through Dhamma….it reflects that the yellow robed are spineless inspire of being the followers of Lord Buddha… and the intention of the yellow robed is to popularize the present stinking political culture…
Followers of the Buddha do not belong to political parties …..but they belong to the Buddha and Dhamma…this is the problem in the country today …the yellow robed have got involved in party politics than their Teachers Teachings…
Dravidians south indians originate from Africa more recently than other races?
අනේ මචන් ,උඹ තම්බියෙක්ද,කතෝලිකයෙක්ද? අඳුරට බැන බැන ඉන්නේ නැතිව එක පහනක් දල්වන එක වටිනවා මෝඩ බය්බලයෝ !
ගමේඑකා
මෙතන තිබෙන ගෑටළුව ..තම්බියෙක් ද…ක්‍රිස්තියානියෙක් ද කියනා එක නොවෙයි… පවතිනා යථාර්තය විචක්ශණශීලීව නොබෑලිමයි… කුමක් ද බුදුන් සම්මා දිඨ්ටිය යනුවෙන් දෙසුවේ…ඈයි උන්වහන්සේ දෙශ්නා කරනා ලද දිඨ්ටි තුල සම්මා දිඨ්ටිය ප්‍රමුඛ් වුනේ …ඉදිරිපත් කලේ..? මොකද එය තමයි අප තුල, පරිසරයේ, රටේ, ලෝකයේ සියළු ප්‍රශ්න වලට මුල… නිවෑරදි දෑකීමක් නොමෑති තෑන තිබෙන්නේ අවුලක් නිසා….අපෙ කසාවත් හෑදියන්ට නෑත්තේ එයයි..
The Lord Buddha did not teach his followers to surrender to any form of evil power be it a human or super natural being.So why not all Venerable Buddhists Monks against this evil animal sacrifices? and stop it. Our Buddhist Monks are
defenders of our Country & Buddhism , In the past,,therefore now Our people need Ven. Monks for Politics, to defend our Country.
Your ideas are meanless.-R.Dias
ME KERALA KARAYANWA WAHAMA RATIN PITA KARANNA
බොලව් නවත්තපියව් මළකුණු කන එක මුලින්ම. අත් ඇරපියව්/නීති ගෙනෙව් මසට කෙරෙන ගව/කුකුළු/එළු/ඌරු/මාළු පාලනය-නිකන් බොරුවට බිලි පුජාවට විතරක් විරිත්තන්නේ නැතිව!
The great epic poem called the Ramayana (“Life of Rama”) is usually considered mythology, which is not precisely fiction, because myths impart the traditional history and beliefs of a people and have their own kind of reality–mythic reality. In popular speech, “myth” means something that is fictional or not true. But students and scholars of mythology take myths more seriously, as traditional stories that contain valuable teachings and history of a culture. Thus, scholars do not say that myths are false but instead look to them for the spiritual truths that they contain.
Because the Ramayana has fantastic characters such as demons and gods and a flying monkey hero (Hanuman), it seems to be fiction or fantasy. But Rama could have been a real person. Scholars say that great heroes of ancient times often become deified, which means that over time, literature portrays them as gods. Rama is believed to have lived more than 7000 years before the Christian era (BCE). It is unlikely that there could be any proof of his actual life. We might suppose that over the ages, stories about him were passed down, and these stories became embellished with symbolism and fiction-like elements. So although the Ramayana might be called fiction, those who revere Lord Rama believe that it expresses truth in a way that mere history cannot do. Even Hanuman, the “monkey god” who represents the ideal of devoted service to his master (Rama), could have been a real person, perhaps a member of a tribal people, who was transformed into a divine monkey in the telling of the tale.
The Vedic scriptures of the Hindu religion refer to the sun as the store house of inexhaustible power and radiance. Ths sun god is referred to as Surya or Aditya. The Vedas are full of hymns describing the celestial body as the source and sustainer of all life on earth. The origin of the worship of the Sun in India is thus several centuries old.
References to sun worship are found in the puranas. The Ramayana speaks of Sage Agastya initiating Rama into sun worship through the Aditya Hridaya Mantra. The astronomer and astrologer Varahamirhira makes references to the intricacies of ceremonies connected with the installation of the icon of the Sun. It is also said that Iran was once a center of Solar worship and that some of the Magha priests of Iran had been brought to India to officiate in ceremonies.
There are several temples enshrining the Sun God as the principal deity. Several temples dedicated to Shiva, feature a small shrine for Surya the Sun God. In addition, it is believed that Surya, the Sun God has offered worship at several of the shrines in Tamilnadu; many of these shrines have been designed in such a way that the sun’s rays illuminate the sanctum (of Shiva) on certain days of the year. Several of the South Indian Temple Tanks also bear the name Surya Theertham or Surya Pushkarini.
This article takes readers on a journey through seven temples dedicated primarily to Surya, Dakshinaarka Temple in the Gangetic Plains, Suryanaar Koyil in South India, Arasavilli and Konark on the East Coast of India, Modhera in Gujarat (Western India), Surya Pahar in North Eastern India and Unao in Central India. It should be mentioned here that remains of an ancient Sun temple are found at Martanda near Srinagar in Kashmir. It is said to date back to the first century AD. Ruins of a sun temple which attracted thousands of visitors in the 7th century AD are found in Multan in Pakistan.
mokek hari patan ganna ona palamu piyawara.okkoma eka sere karanna giyama mokuth nethi wenawa.monawa hari karana ekage kakulen adinna ape rate un daksayi.
උඹල හිතන්නෙ මම මෙවා දන්නෙ නැ කියාද මම ගව ඝාතනයෙත් තහනම් කරනවා උඹල ඔක්කොම මට ජන්දය දිපන් හැබයි එකක් කියනම් උඹල කපටි වෙන්න බැ එචචිරයි මම කියන්නෙ උඹලට
kalin genawa panathath sammatha unane, “anyagamkaranayata erehiwa”da mokakda. mekatath esema wei. podi awulakata thiyenne duminda upasakata wage matath mon wath hariyata mathaka ne.
අපෙ හාමුදුරුවනෙ මේකනම් හොද දෙයක් තමය්..ඒ උනට ඔය්ට වඩා නරකද මිනිස්සු මරන එක සදහටම නතර කරන පනතක් ගෙනාවනම් ? ඔබතුමාලා කිසි සද්දයක් නෑ නොවෙ මෙචචර අපරාද රටෙ වෙනවා..මේක ජාතියන්තර විහිලුවක් නොවෑ..