පුරාවිද්‍යා ස්මාරක හා ඓතිහාසික ස්ථාන විනාශ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පවත්නා රුපියල් 50,000කට නොඅඩු රුපියල් 250,000ට නොවැඩි දඩ මුදල රුපියල් 200,000කට නොඅඩු, රුපියල් ලක්‍ෂ 20කට නොවැඩි වන ලෙසත් වැඩි කර ඇත.
ඊට අමතරව වසරකට නොඅඩු සිර දඬුවම වසර 07ක් දක්වා උපරිමයකට වැඩි කර තිබේ.
Ane Apo Ape Namal Mahaththaya saha Sajith Pemadasa…
Anagathe rata baraganna hitapu minissu dennata monwada me wenna yanne..
එතකොට අහවල් පවුල් වල අය ඔක්කොම හිරේට යනවද ?
ආඅ ………මේ නීතිය ප්‍රසිද්ද කරන්නේ ….මේ …චන්දෙ ලග හින්දනේ ..!
නාහේ නිධන් හොයන අය පරිස්සම් වෙයල්ලා.
එවුන් කීප දෙනෙක් අල්ලලා දඬුවම් දීල කියයි මේ නීතිය ක්‍රියාත්මක කෙරුවා කියල..
ඔක්කොම හාරලා ඉවරද? ගස් බල්ලො….කාපියව් රට….නීති හදන්නෙ ඔක්කොටම වෑඩේ කරලා….
තව තියෙනවද හාරන්න , මම හිතුවේ නිධන් ඔක්කොටොම බැස්ටියන් එක දීල තියෙන්නේ කියල , අහන්නත් සතුටුය්