වැඩ වර්ජනය අත්හිටුවයි

September 2, 2012 at 1:58 pm | Lanka C News.

වැඩ වර්ජනය අත්හිටුවයි

උතුරුමැද පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබූ සංකේත වර්ජනය අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අධාරකරුවන් පිරිසක් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන්නේ යයි මෙම වැඩ වර්ජනය පැවැත්වීමට නියමිතව තිබිණි.

4,868 Viewers

20 Comments to “වැඩ වර්ජනය අත්හිටුවයි”

  1. General McArthur says:

    මේ මෝඩ යක්කු හෙට වැඩ වර්ජනයක් පටන් ගන්න බැරි නෑ “ගෙදර ගෑනි බැන්නා ” කියලා හරි “ගෑනි සෙක්ස් කරන්න එන්නෙ නෑ” කියලා හරි. ඔන්න ඕකයි අද GMOA එකේ තත්වෙ.

    • කැනහිලා says:

      හැමදාම ආන්ඩුවෙ මැරයන්ට බයවෙලා ඉන්න කියලද කියන්නෙ

    • සමන් says:

      McArthur ට, ඔයත් අසනීපයක් උනහම ඔය මෝඩ යක්කුන්ගෙන් බෙහෙත් ගන්නේ නැතිව ඔයාගේ නෝනාගෙන් ගන්න. බෙහෙත් සහ සෙක්ස් දෙකම ගෙදරදීම ගන්න පුළුවන්නේ. ආයි රෝහල්වල රස්තියාදු වෙන්නේ මොකටද?

      • Fernando says:

        McArtur ඉන්නේ දොස්තරලා සමග මහත් වයිරයකින්.ඔහුට අනුකම්පා කල යුතුයි.

    • aba says:

      යකෝ උබට මොලයක් තිබිලම නැද්ද
      දොස්තර කෙනෙක් වැඩට එනකොට ඔහොම ගහනවනන් උන් වදටෙන්නේ කොහොමද

    • Reality says:

      Palayanna gonaathal mcarthur yanna! Tho kiyanne umbala wage kaalakanni rilawunta beheth karanna un guti kaagena inna ona kiyalada? Magen mokuth ahaganne nethiwa hitapiya moda moosala ulama!

    • Xman says:

      Thoge thathwe ithin dostharala kiyana wachane ahuwath kasilla hadena ekane!

    • Ramanayaka says:

      උඹට අද අර පිස්සුවට ගන්න බෙහෙත් පෙත්ත ගන්න අමතක උනා ද? ඉක්මණට ගිහින් ඒක බීපන් තව පිස්සුව තද වෙන්න කලින්!!

  2. කමල් says:

    ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබතුමන්ලා අසරණ අපි වෙනුවෙන් වර්ජනය නතර කලාට .
    කාලකන්නි ටික දෙනෙක් බලු වැඩ කලාට අපිනම් තාම ඔබතුමාලට සලකන්නේ දෙවිවරු විදියට …

    • පිස්සු දොස්තර says:

      අනේ මුන්ට තීයෙනෙ මානසික ලෙඩ. රජයේ දොස්තර හොරුම වෙන නම් වලින් ඇවිත් උන්ටම දෙයියො කියා ගන්නවා. මුන්ට අර සිංහල වෙදෙකුට කියලා ඉස්සකුඩිච්චි දම්මවන්න ඕනෙ ඔය ඔල්මොරොන්දම හොද වෙන්න.

      • Reality says:

        Umba oya kiyanne umba wage aathak paathak nethi kaalakanninta thiyena maanasika leda gena. Umbe name thiyenawa wage umba pissekma thamai. Umba wage rate inna hama ekatama pissu nehe. Nikan gon katha kiyala pacha wenne nethiwa hitapan gon ulamo! Umba wage hikalanta therune nethi unata rate inna bahutharayakata therenawa dostharalage thiyena watina kama. Thotath kawada hari therei eka mokak hari wahangathayak hadaagena sathiyak dekak ispirithaleka laginna unaama!

      • චතුර says:

        උඹත් මේ කමල් කියල තියෙන ජාතියෙම කාලකන්නියෙක් තමයි. උඹ මෙතන දොස්තරලට බැන බැන හිටියට හතර මහ නිධානෙ පහල වෙන්නෙ නැහැ. උඹ දැනට කරන රස්සාවෙන් හම්බ වෙන්නෙ හිඟන පඩියක් නම් දොස්තරලට ඉරිසියා කරා කියල උඹේ පඩි වැඩි වෙන්නෙ නැහැ. මෙතන ගොන් කම ප්‍රදර්ශනය කරන්න නාස්ති කරන වෙලාවෙ ගිහින් වත්තෙ කෙහෙල් පැල ටිකක් හිටවපන් මෝඩයා. එතකොට ඒකෙන් වත් කීයක් හරි හොයා ගන්න පුලුවන්!

      • කමල් says:

        උඹට මේවනතුරු ලෙඩක් හැදිලම නැත්ද ?
        බෙහෙත් ටිකක් අරගෙනම නැත්ද ?
        මාසයක් විතර hostital ඉන්නවෙන ලෙඩක් හැදුනම උබටත් doctors ල nurse ල දෙවිවරු වගේ පෙනේවි…

  3. සුන්දරා says:

    මටනම් හිතෙන්නේ මේ සම්යක් දෘෂ්ටික දෙවිවරු අසත්පුරුශයින්ගෙන් රට බේරගන්න කරන අදිෂ්ටානයක් නිසා තමයි මෙහෙම වෙන්නේ .
    දේශපාලකයොයි උගත්තුයි (දොස්තරලා ඇතුළුව ) කියන්නේ මහා කුහක තණ්හාධික පිරිස් දෙකක් .එනිසා මෙම දෙපිරිස අතර ගැටුම් නිර්මාණය
    කර එකිනෙක ඇන කොටාගෙන දෙගොල්ලොන්ම විනාසකරලා සත්පුරුෂ අහින්සකයෝන්ට තැන ලබාදීමේ අදෘශ්‍ය මාන මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙනවා .
    එකේ ප්‍රතිපලයක් හැටියට රටේ පන්ති බේදය කුහකකම එකිනෙකා කොන්කිරීම වැනි කුඩු කෙඩු පිරිස් බිහිවන ඉස්තානවලට කාලය විසින් දැවැන්ත ප්‍රහාරයක්
    එල්ල වෙමින් පවතිනවා .බලමු අපි මොකද වෙන්නේ කියල .මේකට විරුද්ද ගෙම්ම්බෙක් ඉන්නවනම් බක බක ගාල කොම්මෙන්ට් කරපන්

    • Asundara says:

      Ow ow dostharalai anith ugath minissu okkotamai wadiya niyama sathpurushayo thamai ratata melo wedak nokara methana gon comment da daa cyber weerayo wenna dangalana umba wage noogath kaalakanni moosala yakku! Nikan uduburulanne nethiwa wedak bala ganin. Gona unaata gon kama pennanne nethiwa hitapan yako

    • චතුර says:

      මෝඩ කමේ උනත් සීමාවක් තියෙන්න ඕන නේද මචං?

    • Nimal says:

      Umbe pissuwata ganna beheth ayemath wenas karanna kaale hari wage!

  4. Ramanayaka says:

    උඹට අද අර පිස්සුවට ගන්න බෙහෙත් පෙත්ත ගන්න අමතක උනා ද? ඉක්මණට ගිහින් ඒක බීපන් තව පිස්සුව තද වෙන්න කලින්!

  5. Fernando says:

    මේ රට දේශපාලකයින්ට මාර වාසනාවන්ත රටක්.දොස්තර කෙනෙක් අතින් වරදක් උනත් ඒකට සතියක් පමන යනකන් දොස්තරලට බනිනව. දොස්තරල කාලකන්නි දේශපාලුවෙක්ගෙ ගෝලයින්ගෙන් වෑඩට යද්දි මහ රෑ ගුටිකෑවත් ඒකටත් වෑඩිහරියක් අය කරන්නෙ දොස්තරලටම බනින එක. දෑන් උන් වෑඩවර්ජනයක් නොකලනම් පොලීසිය මෙන්න කියල ඔක්කොමලව අල්ලල නඩු දායි.
    දොස්තරල එක්ක මෙච්චර මිනිස්සු තරහ ඈයි. සින්හලයාගෙ තියෙන කුහක කමද? ඉස්ප්‍රිතාලයක සතියක් ඉදල බලන්න මන් වාගෙ. එතකොට තේරෙයි එයාලගෙ අගේ.මේ රටේ වෑඩිහරියක් ඉන්නෙ සින්හල බෞද්දයොනෙ. මුන් මහ කුහක ජාතියක්.

  6. පිස්සු දොස්තර says:

    **අනේ මුන්ට තීයෙනෙ මානසික ලෙඩ. රජයේ දොස්තර හොරුම වෙන නම් වලින් ඇවිත් උන්ටම දෙයියො කියා ගන්නවා. මුන්ට අර සිංහල වෙදෙකුට කියලා ඉස්සකුඩිච්චි දම්මවන්න ඕනෙ ඔය ඔල්මොරොන්දම හොද වෙන්න.

Leave a Comment