පිරිපහදු කිරීම සඳහා නිසි ප‍්‍රමිතියෙන් යුතු ප‍්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සහ නවීන තාක්‍ෂණය අනුව යන්ත‍්‍රාගාරය නවීකරණය නොකිරීම යන හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හදිසියේ අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
යන්ත‍්‍රාගාරයේ කටයුතු අලූත්වැඩියාවතදී හැර වෙනත් හේතුවක් මත මෙසේ අක‍්‍රිය කර ඇත්තේ ඉතිහාසයේ පළමුවරට බව සංස්ථා ආරංචි මාර්ග කියයි.
සපුගස්තක්න පිරිපහදුව නිමවා ඇත්තේ ඉරාන බොරතෙල් පිරිපහදු කිරීමට උචිත වන ලෙස වුවද ඒවා සීමා කොට වෙනත් රටවලින් ගෙන එන බොරෙතෙල් පිරිපහදුව මේ දිනවල සිදු කෙරේ. මේ හේතුවෙන් සපුගස්කන්දේ පිරිපහදු කල මෙ.ටො. 1000ක් පමණ වූ බොරතෙල් ප‍්‍රමාණය මේ වන විට මෙ.ටො. 500-600ත් දක්වා අඩුව ඇතැයිද පැවසේ.
මේ අතර කොලොන්නාව පර්යන්තයේ තෙල් ටැංකි 4ක් සහ සපුගස්කන්ද පිරිපහදුවේ තෙල් ටැංකි 5ක් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම හිස්ව පවතින බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අඩාල කර මෙරට ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරය ඉන්දියාවට ලබාදීමේ කුමන්ත‍්‍රණයක් දියත් වන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
ඒකත් ඉවරයි!
ඉන්දන ඒකාධිකාරය ඉන්දියාවට දෙන්න යන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්.
අද රටේ වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් නොවේවි කියල හිතන්න බෑ .
කවුරු හරි ඇමතියෙක් ජරාව අරන් ඇති .
ජනාධිපතිතුමනි මේ පිළිබද පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න.
Api 2005 de nam hithuwe horakam vanchawa nethikarai kiyala…..2/3 k thibilath anduwe inna eka horek/kappamkarayek elawaganna beriwechcha janadipathi, owa karai kiyala hithanna puluwanda….???????
2005 hitiya Mahinda neme dan inne… everything has changed.. eya thamay me hama dema pitipassen inne
Apita da wenasak one.we want to change.awanka pakshayak nayakayek nadda?. Me rate tharunayanta pakshyak hadanna barida jathibedayen thora?
This refinery was built in late 1960s. It has not been upgraded sufficiently with modern technology.So it has lot of limitations in operation. Non of the governments has thought of this truth.