අපවත්වී වදාල රාමඤ්ඤ මහා නිකායේ වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියන්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධුරයට මැණික්හින්න හොරේතුඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපාන ප්‍රේමසිරි නාහිමියන් පත්වනු ඇතැයි වාර්තා වේ.
උන්වහන්සේ දැනට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක ධුරය උසුලන නිකාය සම්ප්‍රදාය අනුව මහනායක පදවිය පුරප්පාඩු වූ විට බොහෝ විට අභිනව මහනාහිමි ධුරයට පත්වන්නේ අධිකරණ සංඝනායක හිමිපාණන්ය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ධුරාවලිය අනුව අනුනායක පදවි හතරක්ද ඇති අතර බලංගොඩ ප්‍රඥාවංස, බෝපිටියේ වංශානන්ද, ගිරාඹේ ආනන්ද හා මඩිතිවෙල මේධංකර යන නාහිමිවරු එම ධුර උසුලති.
saadu saadu….
හරි දේට හරි කියනන. වැරදි දේට වැරදි කියනන.ආණ්ඩුවට හෝ විපක්ෂෙට කඩේ යන්න එපා . සාදු, සාදු, සාදු!!!
මෙම මහා නායක පදවි සුද්දට කලින් තිබී නෑත. බෞද්දයින් බේද බින්න කිරීමට නිකා හතරක් සාදා මහානායක පදවි සාදා ඈත්තේ සුද්දයි. කෙනෙක් මේ ආන්ඩුවට කඩේ යන අතර තව කෙනෙක් විපක්ශයට කඩේ යයි. හෑබෑයි තවමත් අපේ අය සුද්දා අපේ ආගමට කෙලියා කියකියා ඉන්නවා ඈර සුද්ද ඈති කරපු මේවාවත් වෙනස් කර ගන්න ශක්තියක් මුන්ට නෑත.මොවුන් දේශපාලකයන්ගෙන් යමක් කමක් ගන්නවා ඈරෙන්න සාසනයට වෑඩක් නොකරයි.
FERNANDO THAMUSE LANKAVE INNA EKATH PAPAYAK
ඈයි සරදියෙල් මම කියන්නෙ බොරුද? ඔයාම පොඩ්ඩක් හිතල බලන්න, ඕව කවුරු හදාපුවද කියල.
උඩරට රජවරුන් විසින්ද මහානායක තනතුරු ලබා දී ඇත.Fernando ලා යනු පරංගින්ගෙන් බෝ වුණු අවජාතකයන්ය
වටිනකමක් තියන කතාවක් වගෙ
ජාතිය වෙනුවෙන් කඩේ ගිහිල්ල හරි කමක්නෑ වැඩ කරන්න. සාදු සාදු සාදු
බික්ශුන්ට ජාතිය වෙනුවෙන් වෑඩකරන්න කියල බුදුහාමුදුරුවො කොහෙද කියල තියෙන්නෙ? මෙ ලන්කාවෙ බික්ශුන් යන්නෙ වෑරදි අතකට.එ නිසා එගොල්ලො පස්සෙ යන ගිහියොත් යන්නෙ වෑරදි අතකට.ලන්කාව දන්නෙම නෑතිව ඉබෙම මහායාන රටක් වන හෑඩයි.
නිකාය බෙදය තෙරවාදි රටකට අනවශ්යයි.මෙ නිකාය බෙදය දෑන්නම් නිකම් සම්ප්‍රදාය ආරක්ශා කිරිමක් පමනක් වෙලා.අතිතයෙ නිකායන් බිහි උනෙ තම තමන්ගෙ ප්‍රතිපත්ති වල තියන වෙනස්කම් නිසා ඉට ගෑලපෙනපරිදි කටයුතුකිරිමටයි.නමුත් දෑන්කාලෙ එහෙම ප්‍රතිපත්ති මත කටයුතුකිරිමක්/ගරුකිරිමක් පෙනෙන්න නෑ.එ කියන්නෙ නිකාය බෙදයකුත් තිබෙන එකෙ තෙරුමක් නෑහෑ කියලයි.
මෙතෙන්ට එච්චරම අදාළ නැහැ.. එත් මම මේ දන්නේ නැති කමටයි අහන්නේ.. කේන්ති ගන්න කාරණාවක් නැහැ.. ප්‍රේමසිරි වගේ නමක් භික්ෂුවකට ගැලපෙනවද? මම කලින් අහලා නැහැ එකයි.