හෙට පටන් පොලීසියට SMS වලින් පැමිණිලි කරන්න

මහජනතාවට හෙට දිනයේ (03) සිට ‍කෙටි පණිවුඩ මගින් පොලීසියට හදිසි පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි බව පොලීසිය පවසයි. 146 වෙනි ‍පොලිස් දිනය සමරන හෙට එම පැමිණිලි ඒකකයේ දුරකථන පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතා විසින් පවසනු ඇත. ඕනෑම දුරකතනයකින් එම පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

119 හදිසි ඇමතුම් අංශයේ තදබදය වැළැක්වීම අරමුණුකර ගනිමින් කෙටි පණිවුඩ පැමිණිලි සේවාව හඳුන්වා දෙන අතර එය 119 හදිසි ඇමතුම් අංශය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

8,211 Viewers

10 Comments to “හෙට පටන් පොලීසියට SMS වලින් පැමිණිලි කරන්න”

  1. ගමේඑකා says:

    THERE MAY BE MANY COMPLAINTS BUT THE ACTION AT POLICE END IS DOUBTFUL ?

    ගැමියා

  2. Aruna says:

    වැඩේ හොදය් . sms එක ලද බවට sms එකක් එන විදියට system එක හදන්න

  3. modaya says:

    english walin livvoth huta police mahathoru monawakaraida manda?

  4. kalu says:

    sms eaka giyata action eakata nam week eakak witara yai

  5. කළු සිංහ says:

    පැමිණිලි ලබාගන්න විදිය විතරක් වේගවත් කරල වැඩක් නෑ, පැමිණිලි විභාග කරන විදිය වේගවත් කරන්නෙ නැතුව. සාමාන්‍ය මිනිහෙක් පොලිස් සහතිකයක් ඉල්ලුවත් මුන් සති 3 ක් වත් ගන්නවා ටිෂු කොලේක වාක්‍යයක් ටයිප් කරල, සීල් එක ගහල දෙන්න.

  6. R.Dias says:

    ආණ්ඩුව ඒ ගමන ඩයලොග් එකත් එක්ක එකතු වෙලා අපිව කනවා…ඊz කෑශ්…ඈස්.ඈම්.ඈස් පොලිස් පෑමිණිලි….ටිකට් වෙන් කිරීම..බස් ගාස්තු..රක්ෂණ… අපේ පහසුව ගෑන දෙගොල්ලොම කොයිතරම් වද වෙනවා ද…? සතෙන් සතේ එකතු කරල…එකතු කරල… තාත්තාගේ යෑපුමට…

    ඈස්.ඈම්.ඈස් එකක් ශත 50 වුවහොත් ඉහත සේවාවන් මිලි 2 දිනකට ලබාගත හොත්…ආදායම රුපි මිලි 1 යි…රජයේ ආදායම රුපි 200,000 …එවිට මසකට රුපි මිලි 6…

    අපේ ඈයොත් ඉතින් රෙන්න ගියත් ඈස්.ඈම්.ඈස්.ගහලානේ යන්නේ…මොන තරම් හදිස්සියක්ද.. .ඈබ්බෑහිවීමක් ද.

  7. sam says:

    SIRI LANKA police has no time or manpower to serve ordinary people, most of them are busy with political assholes!

  8. රුවන් says:

    වැඩෙනමිහොදයිනමටවිතරක් නැතුව?..

Leave a Comment