මෙරට නීත්‍යාණුකූල නොවන මධ්‍යසාර සැපයුම වර්ධනය වී තිබෙන බව ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් මෙරට විශාලතම මධ්‍යසාර නිෂ්පාදන සමාගම වන ඩිස්ටිලරීස් පවසයි.
මේ අනුව, ලයිස්තුගත ඩිස්ටිලරීස් සමාගමේ සභාපති ඩී.එච්.එස්. ජයවර්ධන සිය වාර්ෂික වාර්තාවෙන් කොටස්කරුවන්ට දැනුම් දී තිබෙන්නේ මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා කෘත්‍රිම රා යොදා ගැනීම පසුගිය කාලයේදී විශාල ලෙස වැඩිවී තිබෙන බවයි.
මේ පිළිබඳව ඔහු සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා කර ඇත.
මීට අමතරව, හොර රහසේ මෙරටට ගෙන්වන ස්ප්‍රීතු මගින් සිදුකරන සැර මධ්‍යසාර නිෂ්පාදනයද වැඩිවී ඇතැයි ජයවර්ධන මහතා පවසයි.
- Vimasuma.com
මුගේ බිස්නෙසස් අඩු වෙලාද කොහෙද කෑගහන්නේ ….
දශීය කුඩු gowavin naga සිටිවමු !
බල කුඩු ගෙනන්වනන් නිතිය ධදුවම් කරමු !
ධශීය කුඩු විපර සදහා සහන දැයි නය පහදුකම් ලබා දැමු !
කුඩු ගොවින් සදහා විශ්‍රාම වැටපුක් සැකසුමු !
කුඩු නිෂ්පාදන සදහා පරිමිති සහතිකයක් ලබා දෙමු !
හොර මත් වතුර හදන්නෙත් තොපිම තමා කපටි හෑරීයො….ඒවා බීලා තෝ මෑරීය….රටේ දරු පරපුර විනාශ නොකර….ගස් ගෝනා…
අනේ මලේ ! මට බනින්න එපා !
නීතියෙන් අනුමත අරක්කු වලින් වාහන දුවමු!
ධාතු ජයවර්ධන
හැරි කියනේ හොද විදියට සල්ලි හම්ඹ කරලා දියුණු වුනු කෙනෙක් නම් නොවේ
කස්ටා ,
මුව දකිද්දී මට ………..ගස් ගෝනා….
අනේ මලේ ! ඌ අරක්කු පෙරුවට, මට බනින්න එපා !
මධ්‍යසාර නිෂ්පාදනය සඳහා කෘත්‍රිම රා යොදා ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් මෙරට විශාලතම මධ්‍යසාර නිෂ්පාදන සමාගම හොර රහසේ ………………………………… සුරාබදු දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත
ʞɐ..රි ජයවර්ධන යනු බල්…..කි
Ado hariya api bona ekatath arinnada hadanne.vahan walat ariya wage.hariya ub k…ya wenna epa hode.
මෙයා ඉස්සර ලිපිකරැවෙක් මෙි දක්වා දියුණුවුන විදිය අපට ඇදරුශයක් නොවෙිද
මෙයා තේ පිටරට යවන්න පටන් ගත්තා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති කාලෙ. ඒ ආණ්ඩුව සදාම් හුසේන් එක්ක හොඳ හින්දා ඉරාකයට තේ යවන එක මෙයාට අල්ලලා දුන්නා මෙයා ඒකෙන් දියුණු වුණා.
ou ithin oyage badu wikunaganna puluwanne ewa adukaloth.meyage hari sathwa karunawakne thiyenne.
mr, premadaasage kaale nawalooka mudalaali wage thamai, chandrikaage kaale hariya
ඔය ගමේ ගොඩේ අහිංසක මිනිස්සු කසිප්පු වඩියක් ගහගෙන කියක් හරි හම්බ කරගන්න එක නරකය්…..ලොකු ලොකු ලොක්කෝ තරගෙට හොරකන් කරන එක හොදය නිකන් වැදි බන නොකිය ඉන්න harry uncle ………………………….
මු ඉන්නේ පිස්තෝලයක් ඉනේ ගහගෙන. මුගෙ ආයතනවල සේවකයෝ මූට පණබයයි.බොහෝ වෙලාවට චූටි වැරැද්දක් කරත් සේවකයන්ව බිම දණගස්සනවා. ඒ වුනාට මුන් සමාජයේ පෙනී හිටින්නේ බොහෝම වැදගත් මහත්වරු වගේ….
mu hora
අපේ ඇමති වරු කරන ස්වයං රැකියාවක් තමයි අනවසර මත්වතුර නිෂ්පාදනය
කිරිය් අරක්කුය් එකට මිනිස්සුන්ට විකුණන ලංකාවේ ඉන්න එකම එකා තමා මේ , මෙයා ගේ කිරි බිව්වත් හාර්ට් ඇටක් අරක්කු බ්වුවත් හාට් ඇටැක්.