පසුගිය පළාත්සභා මැතිවරණය ප‍්‍රචාරක කටයුතුවලදී සිදු වූ ගඅටුම් හේතුවෙන් රෝහල් ගත කර සිටි පුද්ගලයෙතු ඊයේ පස්වරුවේ මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ උතුරුමැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීම නිසා රෝහල් ගතකර සිටි එස්.එම්. රංජිත් මහතාගේ ආධාරකරුවෙකි.
ඔහු අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මහා ඇමතිකම දෙන්න ඕන එහෙනම් බර්ටි ට තමයි.. ඇස් ඇම් ගේ එක මලා කියන්නේ.. ඇස් ඇම් ගෙන් වැඩක් නැහැ.. මැරිච්චි භාරතට වඩා මිනීමරු දුමින්ද හොඳයි වගේ… මහා ඇමති කමට හොඳ බර්ටිම තමයි…
එල කතාව. බෙර්ටි තම සුදුසු. ඕක තම ජාතික දෙසපලනයට අවස්සම දෙය.
Yeees.. Janaka Pereratath Dirty Dunna ne game eka.. Hukkkkkkaaaass..!
චක්, එකය් ද මැරිලා තින්නේ? තව 200ක් විතරවත් යනවා නම් ….
ප්රදෙසිය සභා වල සභාපතිකන් නාමල්ගේ යහළුවනට් දෙනකොට ඕක මතක් වුනේ නැද්ධ ඇමතිතුමා. සල්ලි බලය යොදල වෙඩි මනාප අරගෙන සබාපති. අවුරුදු ගණන් පක්ෂයට මහන්සොවෙලා දුක්විඳපු හොද මිනිස්සු, හිටපු සබපතිලට කරපු දේවලට උඹලට හෙන ගහනවා කවදාහරි. චන්ද්ර්කට වෙචදේම රාජපක්සටත් වෙනවා කවදාහරි. ඒකාන්තයි.
තමන්ගේ පාඩුවේ ගෙදරට වෙලා හිටියානම් තවමත් ජීවතුන් අතර