Comments on: දීපිකාගේ ‘සරෝජා’ ගීතයට ජාත්‍යන්තර සාම සම්මානයක්

By: ගමරාළ
…….ඔයා කොළඹ ඉඳන් සරෝජල ගැන උපකල්පනය කරලා කඳුළු සැළුවට, ඇත්ත තත්වය ගොඩක් වෙනස්……

ඔයා හොඳට දේවල් ගැන දන්නව කියල තේරෙනවා ඉහත කියමනෙන්ම. ලංකාවෙ තවදුරටත් කොහේද මහත්තයෝ අමුඩ ගහන ගොයිරාලලා. එයා අමුඩ ගැහැවුවෙත් ඔයාල අමුඩ ගහපු කාලෙම තමයි. ඒ අද නෙවෙයි.

By: sumal
දිරිමත් වෙලා තියෙන තරම පේනවා තමන්ට ගහපු අයව මතක නෑ කිය කියා උසාවි ගානේ එනකොට

By: ඩොලර් කාක්කා
කල් පවතින සැබෑ සාමයක් උදා කරන්න නම්, ත්‍රස්තවාදීන් විනාශ කල යුතුයි…

ත්‍රස්තවාදීන් විනාශ නොකර සුරතල් කරමින් තැබූ සැමතැනම ඉතාම ඉක්මනින් සාමය නැවත බීදී යනවා…

ලෝකයේ සෑම තැනම සැබෑ තත්වය එයයි…

එම කල්පවතින සාමය ඇති කිරීමට, මානෙල් මල් ව්‍යාපාරය තුලින් හමුදා සෙබළුන් දිරිමත් කිරීමෙන් දීපිකා කල මෙහෙයත් අගය කරන්න එක්කයි මේ සම්මානය ප්‍රධානය කරලා තියෙන්නේ…

By: ඩොලර් කාක්කා
ඔයා කොළඹ ඉඳන් සරෝජල ගැන උපකල්පනය කරලා  කඳුළු සැළුවට, ඇත්ත තත්වය ගොඩක් වෙනස්…

ඔයා යාපනේ, මඩකලපු ගිහින් බලන්න, සරෝජල කොච්චර උනන්දුවෙන් ඉගෙන ගන්නවද කියල?

ඒ දවස් වල ඔයගොල්ලෝ වගේ කට්ටිය යුද්දේ නිසා අකුරු කරන්න බෑ කිව්වා…

දැන් කියනවා ඉස්කෝල වහනවලු… ඒ මදිවට සරෝජල දැන් විදේශිකයන්ට ඇඟ විකුනනවා කියල අපහාසත් කරනවා…

ලංකාවේ ඇඟ විකුනන්නේ සමහර සරෝජල විතරක් නෙවෙයි, සමහර මාලනීල, සරෝජල, පාතිමාල, මේරිල ඔක්කොම කට්ටිය ඇඟ විකුනනවා…

ඒක යුද්දේ තිබුන හින්ද හරි යුද්දේ ඉවර වුන හින්ද හරි වුන දෙයක් නෙවෙයි, ඒක සංකීරණ සමාජ ප්‍රශ්නයක්…

මෙහෙම, බොහොම සරල කරලා පෙන්නන්න හදන්න එපා… ඒක ඔයත් මමත් අපි හැමෝම දන්නවා…

ඔයගොල්ලන්ගේ බඩ වියත රැකගන්න, පිටරටකින් ඩොලර් කීයක් හරි හොයාගන්න සාධාරණ ක්‍රමයක් පාවිච්චි කරාට කමක් නෑ…

හැමෝම තමන්ට අදායම් මාර්ගයක් හදාගන්න අවශ්‍යයි… නමුත් අහිංසක සරෝජල ගැන පිට රටවලට බොරු කියල හම්බකරගෙන කනවට වඩා නම්බුයි, ගමරාළ,

සමහර සරෝජල, මාලනීල, පාතිමාල, මේරිල ඇඟ විකුණගෙන කරන හම්බකිරිල්ල….

By: sumal
මානෙල් මල් ව්‍යාපාරයේ මල් විකුණපු එකත් පිලිපීන ජාත්‍යන්තර කමිටුව දන්නවද දන්නෙ නෑ නේද?

By: කිරිස්තියං බාස්
eya kiwwa witharane..eke geetha rachakayai sangeethagnayai oya widiyatama sammanayata pathwenna oona..ooka deepikage nirmaanayak newei..e denna thamai aththama nirmaanakaruwo..

By: ගමරාළ
කොළේ වහල කතා කරන්ට එපා ලොක්කා. කුඩුපට්ටම් කරලත් ඉතිරි වුණ සරෝජලා යන්ට හිතන රජයේ ඉස්කෝල ටිකත් දැන් වහගෙන යන බව ඔයාත් දන්නවනේ. ඇදට හරි ලියන්ට යන්ට ඉස්කෝලයක් තියෙන්ට එපැයි.

ඉතිරි වුණ සරෝජලට අද කරන්ට තියෙන එකම දේ සංචාරක ව්‍යාපාරෙට සම්බන්ධ වෙලා රට්ටුන්ට ශරීරය විකුණන එක විතරයි.

By: ඩොලර් කාක්කා
ගමරාළ,

හමුදාව බෝම්බ දැම්මේ සරෝජලට නෙවෙයි… සරෝජලගේ අකුරු ඇද කරපු, වෙඩි හඬ ඇති කරපු උන්ට….

හැමෝම ඒක දන්නවා, හමුදාව කරේ සරෝජලව බෙර ගත්ත එකයි, අනාගතේ ඉපදෙන සරෝජලට ලස්සනට අකුරු ලියන්න පුළුවන් කරපු එකයි…

ඔබ ගමරාල වුනාට මොලේ කෙසේ වෙතත් අමුඩයක්වත් නැතුව වගේනේ කතා කරන්නේ…

By: ගමරාළ
මෙම ගීතය කියන කාලේ දීපිකා සරෝජට ආදරෙයි. දීපිකාම සිදුවෙ කියන විදියට ඒකට වැඩියෙන්ම හේතුව ඒ කාලේ දීපිකයි සරෝජයි එක පංතියේ අය. ඉතිං ඒ කාලේ ඔය සම්මානේ එයාට දුන්න නම් මම හිතන්නේ වඩා හොඳයි කියලයි. මොකද අද දීපිකා එදා හිටිය දීපිකා නෙවෙයිනේ. අද දීපිකා  සරෝජාට අහසින්, මුහුදින්, ගොඩබිමින් බෝම්බ දාන්ට සෙබළ ඇඳුම් නොඇන්ද සෙබලියක් වෙලා හිටි දීපිකානේ. මම හිතන්නේ සම්මානවලට තියෙන කෑදර කමට මෙම සම්මානේ ගන්න ගියාට එයාම දන්නවා තමන් අද ඒකට සුදුසු නෑ කියලා. එයාට අද දෙන්ට හොඳ සරෝජලාට බෝම්බ දැමූ අයට ප‍්‍රශස්ති එහෙමත් නැත්නම් වන්දිබට්ටකම් කරපු අයට දෙන සම්මාන

By: achariya
අනේ මෙයාට දෙන්න ඕනේ ලංකාවේ ඉන්න ජරාම සංගීත ගුරුවරයා සම්මානය. මේ ගෑනි ඉස්කෝලේ උගන්නනේ නැහැ. කටහඬ සවුත්තු වෙයි කියල ළමයින්ට තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නයි කියල A / C    රූම් එකකට වෙලා දවසම ගත කරලා හවස ගෙදර යනවා. මුන්ට හෙනම ගහන්න ඕනේ ළමයින්ට කරන අසාධාරනෙට.