Comments on: ආචාර්යවරු ඉල්ලන 6% ගැන විමල් කියයි

By: daham999
6%  ඉල්ලුවට 3% හෝ  ලැබුනොතින් මෙම ප්‍රශ්නවලින් කොටසක් හෝ විසදීමට හැකිවෙයි විශ්වාස කරමි

By: daham999
එයි දේශ පාලුවෝ ඔබ  දන්නවද අඩුම තරමේ වර්තමානයේ සරසවි තුල ඇති ගැටළු පිලිබදව.අපි ආචාර්ය වරුන්ගේ ගැටලුව පෑත්තකින් තියමුකෝ.අද සරසවි තුල ශිෂ්‍යන් මුහුණදෙන ගැටළු පිළිබදය ඔබතුම දන්නවද?ඇතැම් විට ඔබ මම ජෙපෙක් කියයි.නමුත් ගිය මැතිවරණ දෙකේදීම මම චන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුක ආණ්ඩුවටය.මන්ද මොවුන් සොරකම් කර සන්ත්රුප්තව සිටින පිරිසකි.අලුත් ආණ්ඩුවක් අවොතින් ඔඋන් මුලසිටම හොරකම් කරන බැවින් මොඋන් හෝදයයි සිතේ.නමුත් තව දුරටත් එකෙකුටවත් චන්දය දේන්නේ නැත.ඔබ දන්නවද ශිෂ්‍යන් සිටින නේවාසිකාගාර වෙල ඇති ගැටළු පිලිබදව.දේශනශාලා වෙල ඇති ඉඩකඩ මදිකම කොටින්ම කියනවනම් ප්‍රයෝගික  පරික්ෂණ(practical)  කිරීමට සුදුසු instructors ( රු23,000 පඩියට ඉන්න )ලා ප්‍රමාණවත් නැතිබව ඔබතුමා දන්නවද,අනේ නිකන් බන නොකියා පලයන් මහත්තයෝ යන්න

By: දේශපාලුවා
Where are you living in,  la la land? , The government  reviewed FUTA demands and proposed acceptable concessions in terms of a cabinet paper. The cabinet spokesman told categorically , in a press conference, the FUTA demands are unimplementable in their original form. Wake up be conscious about what is happening in the world , before typing garbage.

By: දේශපාලුවා
උදක නොහොත්  FUTA එකේ නිල වෙබ් මාස්ටර්, දැන් උඹලා මේක එලිපිටම දේශපාලන සටනක් කරගෙන, හැන්ගී හැන්ගී වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලියේ කිව්වලු, මම මුල ඉදලම කිව්වා මේක දේශපාලන සටනක් විතරයි කියලා,  FUTA එකේ නිල වෙබ් මාස්ටර් ගේ හැසිරීමෙන් දැන් මෙතන පාඨකයන්ට පේනවා මේක තනිකරම හෙලුවෙන් කරන දේශපාලන සටනක් කියලා . උදකයාගේ  මේ කතා ඇහුවම මොනවද මතක් වෙන්නේ, ” කරුනා රජගෙදර, ෆොන්සේකා හිරගෙදර” මේවා කලේ කවුද කියලා දැන් රටම දන්නවා.

ආචාර්ය වරුන්ගේ ලමයි පුද්ගලික පාසැල්වලට ගිහින් ඉගෙනගත්තාට අපිට කිසිම අමාරුවක් නැහැ, නමුත් ඒකට ජනතාවගේ සල්ලි ඉල්ලන්න එපා, ජන්තාව ආචාර්යවරුන්ට උගන්වන්න පඩිගෙවන්න සල්ලි වියදම් කලා, දැන් තමන්ගේ ලමයින්ට සාමාන්‍යජනතාවට ඉහලින් තියන සුපිරි  පහසුකම් ජනතාවගේ සල්ලිවලින්ම ඉල්ලනවා,රටේ අනිත් මිනිස්සු වගේ තමන්ගේ මහන්සියෙන් උපයන මුදලින් ලමයි නඩත්තු කරන්න මුන්ට බැරි ඇයි? කොච්චර අසාධාරනද? ආත්මාර්ථකාමීද? ක්‍රෑරද? වසලද?  මම මේ බලු වැඩේ විස්තර කරන්න සභ්‍ය සිංහල දන්නේ නැහැ

By: කමල්
එතකොට විශ්ව විද්‍යාලවල ඉන්නන ආචාරියවරුන්ගෙන් 80% ඩොලර් මත යැපෙනවා කියලද කියන්නේ. (80% පමණ මෙයට සහය දෙන නිසා ). පිළිගන්ට පුළුවන් දෙයක් කිව්වොත් නේද හොඳ මහත්තයෝ.

By: %1,3 yi
%6 යේ කට්ටියට ගැලැපෙන නියම නම,,,,,, කොන්ත්‍රාත් වෘත්තීය සමිති ඉත්තන් ,    ,,ඩොලර් යුරෝ පවුම් වලට  පෙරේත  ,රට පාවා  දෙන්නෝ ,,කීවත්  වරදක් නෑ

By: deshapaluwata pilithurak
If what you say is correct, then why still the government is just showing media proparganda without telling in writing we cannot give your offers you can go home ??, government knows that these demands are perfectly logical and acceptable. what they dont want to give is the money that they are keeping to organize political melas, import indian actresses (I am not saying for what purpose), various other properganda machines like giving salaka to get votes

By: දේශපාලුවා
දිනෙන් දින වෙනස් වන, ජනතාවගෙන් හන්ගන FUTA ඉල්ලීම්

1. ජුලි මස මාධ්‍ය ආයතන වලට නිකුත් කල FUTA ඉල්ලීම්

http://www.colombotelegraph.com/index.php/futa-submitted-a-comprehensive-framework-for-discussion/

3.5.2 Proposed to add the following Need Base Allowances to the salary

3.5.2.1 House Rent Allowance for those not living in the university quarter or house

owned by the member or spouse (25% to 30% of the basic salary).

3.5.2.2 Transport Allowance to compensate the cost incurred by the members to travel to

work station by their own vehicle or hiring a vehicle or utilizing the public

transport.

3.5.2.3 Children Education Allowance up to two children. The allowance could be varied

depending on the category of school attended i.e. government school/private

school/in hostel.

3.5.2.4 Internet and broad band allowance to facilitate the members to maintain private

access to internet and email

1. පඩිය 30%කි වැඩිකරව්

පඩි ගිය වසරෙත් වැඩිකලබව, විශ්ව විද්‍යාල ආචාර්යවරුම පිලිඅරන් ඉවරයි

2.පඩියෙන් 30%ක නිවාස දීමනාවක් දියව්

3.ඉන්ටනෙට් දීමනා දියව්

4.ලමයිට පුද්ගලික පාසැල්වලට යන්න දීමනා බොඩිංගාස්තු දීමනා දියව්

5.ප්‍රවාහන දීමනා දියව්

6. රජයේ මුදලින් වාරික ගෙවන මෙඩිකල් ඉන්ෂුවරන්ස් දියව්

මෙන්න මේ ලිස්ට් එකට FUTA එකේ වෙබ් අඩවියේ ලින්ක් එක

http://futa-sl.org/wp-content/uploads/2012/07/FUTA_FrameWorkForDiscussionOnMoU_05_07_2012.pdf

මෙන්න ඔය කියන ජයසුන්දර එක්ක සාකච්චා කරද්දී FUTA  ඉදිරිපත් කල ඉල්ලීම්

http://futa-sl.org/wp-content/uploads/2012/07/FUTA_FrameWorkForDiscussions_16_07_2012.pdf

2.5.2 Proposed to add the following Need Base Allowances to the salary

2.5.2.1 House Rent Allowance for those not living in the university quarter or house owned

by the member or spouse (25% to 30% of the basic salary).

2.5.2.2 Transport Allowance to compensate the cost incurred by the members to travel to

work station by their own vehicle or hiring a vehicle or utilizing the public transport.

2.5.2.3 Children Education Allowance up to two children. The allowance could be varied

depending on the category of school attended i.e. government school/private

school/in hostel.

2.5.2.4 Internet and broad band allowance to facilitate the members to maintain private

access to internet and email

මෙන්න මෙතෙන කොමෙන්ට් දාන FUTA එකේ නිල වෙබ් මාස්ටර් උදක FUTA  එකේ නිල ඉල්ලීම් කියලා අපිව නොමග යව්න්න දුන්න ලිස්ට් එක

http://futa-sl.org/wp-content/uploads/2012/08/FUTA_FrameWorkForMouFinal.pdf

අර මුලින් තිබුන පුද්ගලික ඉල්ලීම් සේරම  අපෙන් හංගලා සුද්දෝදන ලිස්ට් එකක් පෙන්වනවා

මෙන්න FUTA වෙබ් අඩවියේ ජනතාවට පෙන්න දමා ඇති  ඉල්ලීම් ලිස්ට් එක

http://futa-sl.org/wp-content/uploads/2012/06/FUTA_Demands_Comprehensive_19_06_2012.pdf

අර ඉල්ලීම් ගැන කිසිම සදහන්ක් නැහැ නිකම්ම යාං හෑල්ලක් විතරයි, ජනතාව නොමග යවන්න  දරන ක්‍රෑර උත්සාහයක්

මුන්ට ශාප වේවා

By: Swadheena
Sorry wimal… Adin passe obathuma gana tibuna pahadeema ganath dewarak hithanna wenawa

By: උදක
අනේ ඇමතිතුමෝ ඔබතුමාගේ කට ඇරෙන්නේ ඕවට විතරයි? පිල්ලයාන් ජනාධිපති උපදේශක වුනාම ඒක රටට හොදයි. මැර සිලවා හොදයි. හැබැයි ළමයින්ට ඉගෙනගන්න සල්ලි දෙන එක නරකයි