සොයුරාට මහ ඇමති ධුරය ඉල්ලා ඇමති චන්ද්‍රසේන ඉල්ලා අස්වෙයි

වනජීවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාර දුන් බව අමාත්‍යවරයා සනාථ කරයි.

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධුරය සිය සොහොයුරා වන එස්.එම්. රන්ජිත් මහතාට ලබා දෙන ලෙස ඉල්ලමින් ඒ මහතා මෙම තීරණය ගෙන තිබේ.

එකම පවුලේ දෙදෙනෙකුට පළාත් ප්‍රධාන අමාත්‍යධුරයක් හා කැබිනට් අමාත්‍යධුරයක් ලබාදිමට නොහැකි බව පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව ප්‍රකාශ කිරිම හේතුවෙන් මෙම තිරණයට එළැබි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එස්.එම්. රන්ජිත් මහතා උතුරු මැද පළාතේ වැඩම මනාප ප‍්‍රමාණයක් ලබාගත් මන්ත‍්‍රීවරයා වුවත් හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් මහතාටම එම ධුරය පිරිනමන්නට යන බවට තොරතුරු වාර්තා විය.

24,492 Viewers

23 Comments to “සොයුරාට මහ ඇමති ධුරය ඉල්ලා ඇමති චන්ද්‍රසේන ඉල්ලා අස්වෙයි”

  1. ashan says:

    Niyamai…. Kiri birty yata honda wadeee…… ikmanatama marenda wei dannam

  2. mama says:

    “එකම පවුලේ දෙදෙනෙකුට පළාත් ප්‍රධාන අමාත්‍යධුරයක් හා කැබිනට් අමාත්‍යධුරයක් ලබාදිමට නොහැකි බව පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව ප්‍රකාශ කිරිම හේතුවෙන් මෙම තිරණයට එළැබි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.”

    lol..එතකොට රාජපක්ෂලා ගෑන මොකො කියන්නෙ?

  3. Nirosh says:

    ethakota kurakkan family eke kattiya ..ekama paule neveida?

  4. Tawa tika kalayai says:

    Keliya neda thappeta Maha raja !

  5. Abiling says:

    Besil/Chamai Vs Shashin Rajapaksha.. Hafooiiiiiii goo 7 iiiii

  6. Chutiya says:

    [lol..එතකොට රාජපක්ෂලා ගෑන මොකො කියන්නෙ?]

    They are all Ministers, no Provicial Chief Ministers.

  7. kaluwa says:

    ඕකට කව්රුත් එතරම් කලබල වෙන්න එපා,හෙට වෙනකොට මල්ලිට මහා ඇමති කම ලැබිල,අයියට ජනාධිපති උපදේශක කමක් හම්බවනවා.

  8. malaka silva says:

    Birty bayavenda epa 5 denak ekka UNP yatayanavane oyathama CM

  9. ranilw says:

    etakota minister jagath balasooriya,eyage wife kumari balasooriya governer for southern province.ea madiwata putha provincial council member.ewata wena widiyak………………….

  10. R.Dias says:

    එකම පවුලේ දෙදෙනෙක් රජරට කන්නේ කොහොමද…නේ..? අර කට්ටිය දේශප්‍රේමින් නොවෑ.. එගොල්ලො නෑත්නම් කවුද කන්නේ..?

  11. අඩුකුලේ ඥානපාල says:

    ඔය චන්ද්‍රසේන කියන්නේ වනජීවී ඇමති .දිස්ත්‍රික්කය අනුරාදපුරය . අද පත්තරේ නිවුස් එකක් තියෙනවා පින්තුරත් එක්කම මඩු රක්ෂිතයේ විශාල බුරුත , පලු දැව ජාවාරමක් ගැන . මේකට මෙයාගේ සම්බන්දයක් අනිවාර්යෙන්ම තියෙනවා .

    • jaya says:

      මඩු රක්ශිතය තියෙන්නෙ උතුරු පලාතේ, මන්නාරම දිස්ත්‍රික්කයේ…. අනුරාදපුරේ නෙමේ..

  12. අඩුකුලේ ඥානපාල says:

    එතකොට එකම පවුලේ උන්ට චන්දෙට නාම යෝජනා දෙන්නේ මොකද ?

  13. meeya says:

    එතකොට මහින්ද ජනපත් බැසිල් ඇමති කථානායක චමල් එකම පවුලෙ නෙවෙයිද?

  14. කොරා says:

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. නීතිය හාමුදුරුවන්ගෙ බල්ලගේ.

  15. A380 says:

    api okkoma rajawaru,okkoma PAL HORU

  16. sura says:

    Api asarana wela wage apita danenawa.
    Budu hamuduruwane.
    Bala malu kawanam widawapan walalo.

  17. BANDU, says:

    ONNA BALANNA SAHODARA PREAMAYA,MALLIYE,MALLIYE MAMA KIYANNAM UMBA KARAPAN.BETTATA RATA KANAHATI API UGANVAMU. U MONAWADA KALEA.NIYAMETA KAMU MALLIYE.MAMATH JANADIPATITUMA YATATE NIYOJYA AMATIKAMAK GANNAM. ETAKATA MAMA AYEMATH CABINAT VAGEAMA TAMAI.

  18. FULL KOTA UDA says:

    passe siduweema kohoma unath emathithumage kriya maragaya hari.

  19. emma says:

    mewa wihilu

    bath kana harak

Leave a Comment