අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ජනතාව අපහසුතාවට පත්වන අයුරින් හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත්කර තිබූ වාරණ නියෝගයක් උල්ලංඝණය කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල ප‍්‍රකාශකයෙකු පැවසුවේ පොලීසිය සහ සිවිල් අඳුමින් සැරසී පැමිණි පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගත්තේ අද දහවල් කොළඹ කොටුවේ පැවති විරෝධතාව අවසන්වී ජයවර්ධනපුර සරසවියට යමින් සිටියදී කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයේදී බවය.
Srilanka police done well.They couldn’t arrest malaka Silva but now they are quick….shame…media spokmen….
මේ කාලකන්නි තමා නිදහස් අද්‍යාපනය කන්නේ කෝ මේකත් එක්ක ඉන්න අනිකා උදුල් පේමරත්න,,හොද වෙලාවට ආර් ,ප්‍රේමදාස මහතා නැත්තේ නැත්නම් පරන ටයර් එකෙන් ගේම සෙට්
ප්‍රේමදාස මහත්තය හිටියනම් මූව ටයර් එකකට දාල මෙලහකටත් ගිණි තියල. කෝ මුන්ව ඉවර කරල දාන්නවත් මේ මහින්දට කොන්දක් නෑනෙ
ELA KATHAWA MACHAN.
ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් රෙද්ද බැනියම අදින ප්‍රේමදාස යුගයක් නැවත බිහිකරමු
REDDA BENIYAMA ENDALA.TYRE EKAK BELLE OTHALA GINI TIYANA UGAYAK DA
එතකොට තම්මට්ට්ටම් එපාද?
The court order should be delivered first to the convener. then they can arrest if it is violated. That is the accepted method. clearly the double standard of sri lanka police has shown here. shame on you the police. why the police is hated by people is really convinced now.
How do you know that this guy did not get the copy of the court order?
මුන් ට හොද වැඩෙී
සිසුන් suspend වෙනකොට ආචර්ය වරු SB ට කඩෙී ගියා
දැන් මුන් ඒ ආචර්වරු ට කඩෙී යනකොට ආංඩුව මුන් ව හිරේ දානවා
ඔය ගොන් හරකව එලියට දාන්න නරකයි
බලාගෙන හිටපන් මරල හරි හිරේ දාල හරි නැති කරන්ඩ පුලුවන්ද කියල.මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් එකෙක් මැරෙන කොට තව 10ක් උපදින බව මතක තියා ගනින්.කඩේ ගියාට රෙදි ඇදගෙන කඩේ පලයන්.
උබලා මැරි මැරී ,,උපදින නිසා තමා මේ රට තවම 3 වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ,,අනේ පිංසිදුවෙයි තොපි මැරිලා ,,පලයව්කෝ වෙන කොහේහරි අපිවම කන්න මේකටම එන්නේ,,නැතුව
ඒ යි බූරු දේශදෝහියා උඔට පේන්ාන නැද්ද
රෙදි නැතිව ආචර්යන්ට කඩෙී යන්නෙ
ඔය මැටි මෝල් සංජීව බංඩාරයා නෙ
එවන්ඩ නම් එපා ඕකාව.
කිරිබත්ගොඩ පැත්තේ ආචාර්ය පට්ටමක් ගහගත්ත කෙනෙක් හිටපු ගමන් පර හරස් කරලා ස්ටේජ් ගහල බයිලා දේශනා කරනවා . මුළු පාරම බ්ලොක් . අල්ලයි ද දන්නේ නැහැ නේද ??
මූව නම් අනිවා මරන්න ඕන
A mokatada?? anduwata erehiwa udgoshana nisada? nathinam me rate adyanaya deshapaluwo winasha karana ekata erehi nisada?
EYI UMBATA MOKAKDA AMARUWA?YAKO MUN HEMADAMA MOKAK HARI UDGOSHANAYAK NE.ANDUWA MEWATA IDA DEELA WEDIYI.THOTA MATHAKADA PREMADASAGE KALE.E KALE WAGE KATAYI P*** WAHAGENA HITAPALLA.MAHINDA UMBALATA HONDA WEDIYI.
ubata maha raja hodai kiyala comment aken therenawa.gal musalayo paksha kannadi galawala rata diha balapiya
මුන්ව මරන්න ඕන කියන්නේ ආණ්ඩුවට එරෙහිව යන එකට නෙවෙයි මේ රටේ තරුණ බුද්ධිමත් ළමයින්ගෙ මොල සුද්ද කරන එකට, උන්ගේ අනාගතය අඳුරු කරන එකට. අපේ පැනඩෝල් පෙත්තට, හාල් කිලෝ එකට ගහන බද්දෙන් දෙන අධ්‍යාපනයෙන් වැඩක් ගන්නේ නැති එකට.
කොටින්ම කිව්වොත් අපේ සල්ලි නාස්ති කරන එකට
Police …. There is no police in SL only uniformed thugs to look after mafia regemi’s crimes
Hoda wade okata
jeppanta kade yana gon harak.moowa hirema thiyanna one.Mun campus yanne igena ganna kiyala.eth passe mun eka erenna anith okkoma karala chanden path uoo aandu peralanna jagath adiraajyawaadeenta kade yanawaa.
උදුල් ප්රේමරත්න- ඊළන්ගට සංජය බණ්ඩාර – ඊළන්ගට …?
එස්බීට නම් හරි සතුටු ඇති. මරන්න කියලා පොලීසියට නොකිව්වානම් තමයි පුදුම.
එස් බි නෙමේ මූව මරන්න කියලා කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වුන ළමයින්ගේ දෙමාපියෝ .මේ කාලකන්නි අලුගොසුවන්ව මොනවහරි කරලා විනාශ කරලා දුන්නොත් එස් බි ට ආත්ම ගානක් පින් සිද්ද වෙනවා
iye udul, ada sanjeewa, heta ??????? IYE SISSAYAN WENUWEN PENI HITAPU UDUL ADA KA WENUWENA KA GAHANE KIYALA GALLE SAMAN WAGE MEEEEEEEEEE HARAKTA THERENNE NATHTE SAMANUTH JEPPANGE PUKA LEVA KANA EKEK HINDAI.
SB ge waradi athi eka wenath deyak , Ewage 100, 1000 warayak jara pappo thmai mun,
ara ahinsaka kollange Education eka kana pisso mun thmai..
ලදරමන් අල්ලන්න බැරි පොලිසිය මූව ඇල්ලුවේ කොහොමද …..
පොලීසියයි,අන්තරෙයි,එස් බීයි,නීතියයි කියන්නෙ අහවලා හොදයි අපක්ෂපාතයි දූෂිත නෑකියල කියන්න බැරි වචන කීපයක් විතරයි
මාලක සිල්වාගේ කෙස් එකේදී බෝක්කු අස්සේ රිංගපු උගුඩු දේශප්‍රේමියෝ මෙන්න එලියට ඇවිල්ල. හු හු හු
පලයන් බන් යන්න…කැම්පස් ගියා නම් ඉගෙන ගනින්…රටේ මිනිස්සුගෙ සල්ලි නාස්ති කරන්නෙ නැතුව…අනික හවසට වැඩ ඇරිල මහන්සි වෙලා එන මිනුස්සුන්ව ගෙදර යන්න දෙන්නෙ නැතුව පාරෙ රස්තියාදු කරන එවුන්ව හුරතල් කරන්නද කියන්නෙ…
Tho itching wessakatawath eske gibson nethi ekane
“දීඝායු ලග නොබලන්න. දුර බලන්න.”
දීගිති රජු (දීගිති කෝසල ජාතකය)
මහානාම හාමුදුරුවෝ පන්සීය පනස් ජාතකය ලිවීමේ එක් පරමාර්ථයක් මිනිසුන්ගේ මෝහය දුරුකිරීම.
“අපිට ගෙදර යන්න පරක්කු වෙනාවෝ.”
ලාංකීය බුද්ධිමත් ජහමනයා
මලකලා , දුමින්දලා , ළමා දූෂිත සබපතිලා, කටුගේ හොරු සුව සේ සැප විඳිද්දී මේ වගේ කෙනෙක් ඉතාම ඉක්මනින් අත් අඩංගුවට අරගෙන පොලිසිය මහා ලොකු වැඩක්නේ කරලා තියෙන්නේ ….. අන්තරේ කඩෙත් යනවා තමා .. ඒත් හැම දේකම නරක වගේම හොඳකුත් තියෙනවා … සාමාන්‍ය ජනතාවට නොතේරුනාට ආණ්ඩුව අධ්‍යාපනයේ ගුණය වගේම , නිදහස් අධ්‍යපනයත් විනාශ කරලා තියෙන්නේ … ශිෂ්‍ය ව්‍යාපාර ඉස්සර ඉඳල නොතිබෙන්න, campus ගිහින් ළමයි ඉගනගෙන විතරක් ආවනම් අද ඒ දේවල් නැත්තටම නැතිවෙලා ඉවරයි….. ඔය බොරුවට කියවන දේශප්‍රේමියෝ මේ ගැනත් පොඩ්ඩක් හිතුවොත් නරකද……?
Well Said
කරුමෙ කියන්නෙ තවම පොලීසියට සුදර්මන්ව පෙනිල නැති එකනෙ……….
we live in the western countries and we have no such monkeys here to ruin the western education
MOO VAGE IGENAGANNE NATI ANITH KOLLO KELLO AMARUWE DANA, APATHAYONAM INNA ONA ATULEMA THAMAI. KHEMA KARANA EKA UNGE DEMAWPIYANTATH SAHANAYAK. DAN UDULAYA NADDA? THAWA PARAYEK AVILLA. MOOWA KAPPADU KARANNA ONA.
පොලිසියේ මහත්වරුනේ මූව සගවල තිබුන ආයුද ටිකක් හොයාගන්න අරගෙන යන්නකෝ…
මෙතන ප්‍රශ්නය මේක නොවෙයි ,එක පැත්තකින් මුන්ට එරෙහි වෙන්නෙත් මුන්වගේ කැම්පස් ගිය උන්මයි , අනික මේ උද්ගෝෂණ පිකටින් ඔක්කොම කැම්පස් ඉන්නකම් විතරයි , ඒවගේම හැමදාම මේ වැඩේ ඉවරයකුත් නෑ , මෙතෙන්ට එන උනුත් එකයි, මෙතනින් ගිය උනුත් එකයි, මුන් ඔක්කොම හිතන් ඉන්නේ සාමාන්‍ය මහජනතාව මේ හරක් (එකපැත්තකින් ) ගේ වැඩ දන්නේ නෑ කියලා.
මේකේ කොමෙන්ට් දාල තියන අයගෙන් වැඩි හරියක් සංජීව බණ්ඩාර කියන එකාට විද්ධයි. එකෙන්ම පේනවා මූ ලංකාවේ කුජීත වුන එකෙක් කියල. යන එනමක් නැති දේශපාලන පක්ෂ සංජීව බණ්ඩාර වගේ අටිකිච්චෝ දාගෙන අධ්‍යාපනය ලබන්න එන දරුවන්ගේ ජීවිත කාලකන්නි කරන්න හදනවා. මුන්ව මේ ලෝකයෙන් සදහටම තුරන් කරන්න ඕන.
Your comment reflects that you do not have any clue about the university student and who he (university student) is…??? Do not fall in to this trap where the politicians are trying to show that this is as politics influence but which is not…
දේශපාලකයන්ගේ බත් ගොට්ට බුදල තමන්ගේ බදවද ගන්න අයට මෙරට තුල සිද්ද වෙන සමාජ අසදරණය පෙන්නේ නැහැ මෙරටේ නිතිය බල්ලට ගියපු බව පෙන්නේ නැහැ ඔයාල දේශපාලන ගති බවයෙන් අන්දවෙලා එන්ග්රේසි එගනගත්තට මෙප්‍රස්ස විසදෙන්නේ නැහැ නුගත් මිනිස්සු රටේ බලයට ගියාම උන් කැමති නැහැ උගත් උන් බිහිවෙනවට අනික තරුණ වයසේ හරි මෙවෙනුවෙන් කැපවෙන හින්ද තමය මෙම ලිබරල් ආර්ථික ක්‍රමය තුල සමාජ සදාරණත්වය ටිකක් හරි රැකිලා තියෙන්නේ ඔයාල අනික එයාල ඉන්න තැන නෙවි බලන්න ඕන එයාල කරන වැඩේ හරි වැරැද්ද ධෙශපාලන අන්ද බක්තිකයන්ට ඔව්ව පෙන්නේ නැහැ ඔයාලගේ එක්කෙනේක්ටත් අසාදාරනයක් වෙච්ච දවසකටවත් තෙරෙය් මේ සමජක්‍රමය වරදිය් කියල
ප්‍රේමදාස ජනාධිපති වගේ කෙනෙක් නැතිවීමේ පාඩුව දැන් තමයි තේරෙන්නෙ.
DAN INNA KENA PREMADASATA EHA DIYA REDDEN BELLA KAPANNE
මෙතන දාලා තියෙන කොමෙන්ට් දක්කහාම මට නම් හිතෙන්නේ අන්තරය පිළිබද හුදෙනේක්ගේ ප්‍රසාදයක් නැ කියලා. එත් මේ රටේ නිදහස් අද්‍යාපනය මේ විදිහට හරි රැකිලා තියෙන්නේ අන්තරයත්, ජෙප්පොත් හින්දා. උන් හිටියේ නැත්නම් කන්නන්ගර උන්නැහේගේ ප්‍රතිපත්තිය බල්ලාට දාල ඉවරයි. කණගාටුවට කරුණ කියන්නේ මෙතන කොමෙන්ට් කරන බක පණ්ඩිතයන් වගේම (බත් නොකන හරක්) අනිකුත් එවුන්ට මේවගේ අගය වැටහෙන්නේ නැති එකටයි. රජය නොමිලේ අද්‍යාපනය නතර කරපු දවසට මුන්ට තේරෙයි අන්තරේ එවුන් අව්වේ කරවෙලා උගුර ලේ රහ වෙනකම් කෑ ගහලා කදුළු ගස් කාලා උත්සාහ කලේ මේ දේ අපිට අත් නොවෙන්ඩ වග බලා ගන්ඩ කියලා.
මෙතනන සමහරු හිතන විදිහට මම සිංහල බෞද්ධ දේශප්‍රේමියෙක් (ඒ කියන්නේ බත් කන හරකෙක්) උනත් නගාටුවෙන් උනත් කියන්ඩ ඕන දැනටමත් පවතී රජයන් වගේම මේ රජයත් නිදහස් අද්‍යාපනය කප්පාදු කරලා තියෙන්නේ. ඒ වගේම එක තව දුරටත් කරගෙන යනවා
හැබැයි මම මෙහෙම කියනවා කියලා ජෙප්පොන්ගේ ක්‍රමයේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්නේ නැ.
සිංහල ගැමුණු උඹ සිංහල බවුද්දයෙක් නොවන බව උඹේ ප්‍රකාශයෙන්ම පේනවා අනික උඹ කාගේදෝ නමක් පාවිච්චිකරන නිර්මානශිලිත්වයක් නැති කුලී ලියන්නෙක් බවත් බොහොම පැහැදිලියි
සිංහල බෞද්දය කරපු වරද ජාතිය ආගම පාවා දීල සුද්දට …දීපු කලවම් අවජාතකයන බිහිකළ උඹලගේ මුතුන් මිත්තන්ව උන්ගේ ළමයිනුත් එක්ක සුද්ද ආපහු යනකොට නොයවපු එක
මේ සිංහල ගැමුණු කියල ලියන කුලියා කවම දාකවත් මේ රටේ විශ්වවිද්‍යාලයකට නොගිය බව කියල තියෙන මෝඩ කතාවෙන්ම පේනවා .මිනිහෝ උඹ හිතුවද මේ අන්තරේ එවුන් විශ්වවිද්‍යාලෙ සාමාන්‍ය සිසුන් ආදරයෙන් සිප වැළඳ ගන්නා යන යන තැන මල් ඉසිනා දැක්කම හිත පිනායන ජාතියේ එවුන් කියල ? උඹ දන්නවද අන්තරේ අලුගෝසුවෝ කියන්නේ මොකුන්ටද කියල .මූනේ හිනාවක් නැති අනිවාර්යෙන්ම මූණ දැක්කම දවසම මූසල වෙන පෙනුමක් තියෙන ඉරිසියාවෙන් ක්රෝදයෙන් බරිතවෙච්ච පරුෂ වචනයෙන් කතාකරන තිරිසනුන්වගේ පිරිසක් තමා අන්තරේ එවුන් කියන්නේ .මුන් විෂවවිද්යාලේ ළමුන්ව බය කරලා තියාගෙන ඉන්නේ හරියටම කියනවනම් අර සත්ව ගොවිපල කියන පොතේ උරෝ ටික අනික් සතුන්ව ප්‍රාණ ඇපයට අරගෙන නමුත් බොරු බාශාව දාල තියාගෙන ඉන්නවා. වගේ .මුන්ට විරුද්ද මත තියෙන අයව කොම්පියුටර් මොනිටර් වලින් ඔලුවට ගහල මරල දානවා .
කවද හරි මේ රටේ විශ්වවිද්‍යාල පද්දතිය නැතිවෙන්නේ මෙන්න මේ අළුගෝසු අන්තරේ සහ ජවිපෙ නිසා මුන් තමයි විශ්වවිද්‍යාල පද්දතිය කඩාකප්පල් කරන්න නිරතුරු කටයුතු කරන්නේ .ජවිපෙ දේශපාලනය ගැන වැටහීමක් තියෙන කවුරුත් දන්නවා ජවිපෙට රටේ දැවෙන කිසම ප්‍රශනයක් විසදන්න නොවෙයි ප්‍රශ්න වැඩිවෙන්නයි උවමනා කියන එක .
රජයේ වැරදි තිබෙනවා මර්වියගේ පුතා සහ මාර්වියා සහ අනිකුත් මදාවි දේශපාලකයන් කරන නොපනත් වැඩ තියෙනවා නමුත් මේ විශවවිද්‍යාල හා උසස් අද්‍යාපනය හිටිගමන් කැළඹීමකට ලක්වුණේ කිසිම විදිහකින් අමතිවරයන්ගේ වරදකින් නෙවේ බොහොම සියුම්ව බැලුවොත් පෙනේවි මේ හැම එකක්ම එකිනෙක එකින් එක බොහොම සූක්ෂමව සැලසුම් කරලා ක්‍රියාත්මක කරන දේවල් බව මේකේ එක කොනක ජවිපෙ හා පෙරටුගාමියෝ තව කොනක මොන්ගලයා එන්ජිඕ සහ බටහිරරටවල් ප්‍රමුක නිර්මාල් නමැති x වලා
සරසවි වලින් පටන් අරගෙන උසස්පෙළට ඇවිල්ල ඊට පස්සේ සාමාන්‍ය පෙලට ඇවිල්ලා ඊලඟට පහේ ශිෂ්‍යත්ව විබාගයට ඇවිල්ල මුළු අද්යාපන ක්ෂේස්ත්රයම විශාල රෙද්දක් එක කෙලවරකින් අල්ලලා ටිකෙන් ටික දෝලනය කරලා මහා රැල්ලක් හැදුවා වගේ මහා රැල්ලක් හදලා රටේම කැළඹීමක් හදන්න සුක්ෂමව කරපු සැලසුමක් තමා මේක .මේකට විසදුම බොහොම පැහැදිලියි .හැබැයි එකට ප්‍රේමදාස වෙන්න වෙනවා .